UGC awlak.help meee (URGENT)

lilman

Well-known member
  • May 10, 2009
    40,211
    53,220
    113
    Colombo
    machan mage degee eka tiyenne foreign university ekakin deepu ekak.

    degree eka & University eka UGC approved list eke tiyanawa.degree eka & University UGC eke approved kiyala letter ekak ganna one interview ekakata.eka ganna process eka dannawada ?

    URGENT banzla
    :sorry::sorry::sorry:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    machan mage degee eka tiyenne foreign university ekakin deepu ekak.

    degree eka & University eka UGC approved list eke tiyanawa.degree eka & University UGC eke approved kiyala letter ekak ganna one interview ekakata.eka ganna process eka dannawada ?

    URGENT banzla
    :sorry::sorry::sorry:
    මම ටික කාලෙකට කලිං ගත්ත.
    ඔයාගෙ ඔරිජිනල් සර්ටිෆිකට් එකයි, ග්‍රාමසේවක/ සාම විනිසුරු ගෙන් True Copy කරපු ඩිග්‍රි සර්ටිෆිකට් එකේ ෆොටෝ කොපි එකකුයි ඔනෙ.
    ඊට පස්සෙ UGC එකේ ෆෝර්ම් එකක් තියෙනව ෆිල් කරන්න. රුපියල් 1200ක් වගේ ගත්ත.
    පැය කීපයකින් සර්ටිෆිකට් එක දුන්න.

    හෙට උදෙන්ම UGC එකට කෝල් එකක් දීල සම්පූර්ණ විස්තරේ අහන්න. මට මතක විදියට මම මුලින්ම ගෙනිච්ච Photocopy එකේ කැම්පස් එකෙන් විතරයි True Copy කරල තිබුනෙ, ඒක ගත්තෙ නෑ. ග්‍රාමසේවක ගෙ True Copy සීල් එකත් ඕනෙ කිව්ව වගේ මතකයි.
    ඒකනිස ඒ කොපි එකටම ග්‍රාමසේවක ගෙනුත් True Copy කරගත්ත. සාම විනිසුරුත් පුලුවන් ඇති.

    ඒකනිස UGC එකෙන් හෙට කෝල් කරල ෆුල් ඩීටේල් අහන්න.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    machan eka satiye onema dawasaka ganna puluwanda ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,211
    53,220
    113
    Colombo
    ada giya. :yes:

    1) certificate eke copy ekak aran eka JP/Atorny at Law kenekgen true copy karaganna one (wena ayagen ba :no:)

    2) original tikath aran ugc ekata 12ta kalin gihin bara denna one

    3) foreign certificate issue karana division ekata gihin ethanin dena application eka fill karala eeta passe finance division ekata gihin 2500k pay karala receipt ekak ganna one :oo:

    4) eka aran apahu foreign certificate issue karana division ekata gihin deela koleka sign karanna tiyanawa. :yes:

    5) eeta passe paya 2kin wage denawa :yes:

    kaata hari one weyi kiyala hituna nisa damme :love:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388

    thanks machan ++