Jetwing Yala - elephant inside the hotel.

netnet

Well-known member
  • Oct 6, 2016
    9,332
    8,081
    113
    හිතපන් පොඩ්ඩක් රූම් එක අරිද්දිම අලිය දැක්කම එන ආතල් එක නිදිමතේ 😂😂
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ජෙට්වින් විතරක් නෙමෙයි මෙයා අනිත් හෝටෙල් වලටත් යනව.වැඩිපුරම ඉන්නේ ලයා සෆරි එකේ.එහෙට දිනපතා උදේ හවස එනවා.