හිතපන් පොඩ්ඩක් රූම් එක අරිද්දිම අලිය දැක්කම එන ආතල් එක නිදිමතේ 😂😂
netnet Well-known member Oct 6, 2016 9,330 8,079 113 Jan 16, 2020 #21 හිතපන් පොඩ්ඩක් රූම් එක අරිද්දිම අලිය දැක්කම එන ආතල් එක නිදිමතේ
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Jan 16, 2020 #23 රුම් එකක් ගන්න එන්න ඇත්තේ
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 16, 2020 #24 uth visit ekak danna awith hotel ekata u bana bana yanawa athi meke service eka anthimai kiyala.
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Jan 16, 2020 #25 oya netta kota,raju thamai uge nama.haniyak nehe.watema hotel walin kala thamai inne.
HKavinda Well-known member Dec 23, 2013 53,906 20,077 113 Panadura Jan 16, 2020 #26 ryandok said: රුම් එකක් ගන්න එන්න ඇත්තේ Click to expand...
ManjuT Well-known member Mar 22, 2016 1,205 343 83 Jan 16, 2020 #27 netnet said: හිතපන් පොඩ්ඩක් රූම් එක අරිද්දිම අලිය දැක්කම එන ආතල් එක නිදිමතේ Click to expand...
I ieannet Well-known member Oct 15, 2006 2,172 1,763 113 Jan 17, 2020 #28 machan meka old video ekak needda, kaling oya hotel ekema video ekak thiba aliya avith
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Feb 5, 2020 #29 ජෙට්වින් විතරක් නෙමෙයි මෙයා අනිත් හෝටෙල් වලටත් යනව.වැඩිපුරම ඉන්නේ ලයා සෆරි එකේ.එහෙට දිනපතා උදේ හවස එනවා.
ජෙට්වින් විතරක් නෙමෙයි මෙයා අනිත් හෝටෙල් වලටත් යනව.වැඩිපුරම ඉන්නේ ලයා සෆරි එකේ.එහෙට දිනපතා උදේ හවස එනවා.