SLT view USAGE

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    SLT broadband connection ekak Usage balanna register karana widiya mathaka nehe bro.. hena parana package ekak,, kohomada karanna one???
    usage page eke thiyena ewa tika fill kala but registration failed wenawane..

    portal password, email and mobile no apita kemathi ewa danna puluwanda???
    :confused::confused:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්

    usage page eke thiyena ewa tika fill kala but registration failed wenawane..

    portal password, email and mobile no apita kemathi ewa danna puluwanda???
    :confused::confused:

    slt call කරන්න වෙනව මචන් දන්න විදියටනම්, කැමති කැමති broadband user name password දෙන්න බෑ නෙහ්. උන්ට කියල broadband account එකේ user name password හරියට check කරවගෙන portal එකට reg වෙන්න තියෙන්නෙ. රවුටරේ පෙට්ටියේ සාමාන්‍යෙන් උන් ලියල දෙනව ගෙදරට ඇවිත් configකරද්දි broadband user name & password. හොදම දේ slt කෝල් කරලා සීන් එක කිවුවාම වැඩේ ගොඩ දාලා දෙනවා :yes:
     
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    slt call කරන්න වෙනව මචන් දන්න විදියටනම්, කැමති කැමති broadband user name password දෙන්න බෑ නෙහ්. උන්ට කියල broadband account එකේ user name password හරියට check කරවගෙන portal එකට reg වෙන්න තියෙන්නෙ. රවුටරේ පෙට්ටියේ සාමාන්‍යෙන් උන් ලියල දෙනව ගෙදරට ඇවිත් configකරද්දි broadband user name & password. හොදම දේ slt කෝල් කරලා සීන් එක කිවුවාම වැඩේ ගොඩ දාලා දෙනවා :yes:

    unta call karanam hadala denawa oya tika.

    https://internetvas.slt.lk/login

    Original broadband user name eka oni *kdy012332222 wage
    Password oni ekak puluwan(portal login pass)
    Email address ekak denna.

    thanks all... ++:love: