
අනේ මන්ද මේ ටර්මිනේටර් සිරිස් එකේ කතා හැට හුට හමාරක් තිබුනට ඔක්කොම එකම කතාව නෙ යන්නේ![]()
හපෝ කාලා මල ජරාවක් කරලා
කතාව මෙලෝ රහක් නෑ.
ඇක්ටින් අන්තිමයි.
vfx සවුත්තුයි.
ගෑනු වැඩියි.
අස්වාභාවික සිද්ධීන් ගොඩක් වැඩි. (ප්ලේන් සින් එක)
මුල් කතා ටික බලන්නැතුව බැලුවොත් අවුල්ද බං ? තේරෙන එකක් නැද්ද ?
මුල් කතා ටික බලන්න. මේක බලන්න එපා

මං මේක බලල මුල් ටික බලන්න හිටියෙ 
වැඩක් නෑ ෆිල්ම් හයක් ඇවිල්ලත් හරියට පිළිවෙලට යන කතාවක් නෑ නිකන් අර ළමයි මකනෙන් මක මක ආය ලියනව රචනාවක් වාගේ මේකමුල් කතා ටික බලන්නැතුව බැලුවොත් අවුල්ද බං ? තේරෙන එකක් නැද්ද ?
පරණ ඒවා බලල නැති තරමට හොඳයිවැඩක් නෑ ෆිල්ම් හයක් ඇවිල්ලත් හරියට පිළිවෙලට යන කතාවක් නෑ නිකන් අර ළමයි මකනෙන් මක මක ආය ලියනව රචනාවක් වාගේ මේකපරණ ඒවා බලල නැති තරමට හොඳයි
පළවෙනිම එක බැලුවොත් හොඳයි හැබැයි චරිත ටික අඳුරගන්න.
ඒකෙ vfx මීට වඩා අවුල් ඇතිනෙ
එහෙනං යූ ටියුබ් එකේ වීඩියෝ එකක් බලපන් පරණ කතාව දැනගන්න1 වෙනි එක කිව්වෙ 1984 ආව එක ?ඒකෙ vfx මීට වඩා අවුල් ඇතිනෙ
![]()
එහෙනං යූ ටියුබ් එකේ වීඩියෝ එකක් බලපන් පරණ කතාව දැනගන්න![]()

දෙන්න බෑ තමා ඉතිං බෝයිෆ්රෙන්ඩ් වෙන්න කැමතිද කියල අහල ඊයේ දීල තිබුනනේහා එහෙම කරන්නං
You must spread some Reputation around before giving it to LazyLizard again
මුල් කතා ටික බලන්නැතුව බැලුවොත් අවුල්ද බං ? තේරෙන එකක් නැද්ද ?
පරණ ඒවා බලල නැති තරමට හොඳයිවැඩක් නෑ ෆිල්ම් හයක් ඇවිල්ලත් හරියට පිළිවෙලට යන කතාවක් නෑ නිකන් අර ළමයි මකනෙන් මක මක ආය ලියනව රචනාවක් වාගේ මේක![]()
පළවෙනිම එක බැලුවොත් හොඳයි හැබැයි චරිත ටික අඳුරගන්න.

