මේකත් හරියට ඉරාජයා බයියෝ ටික ගොනාට ඇන් දුවා වගේ වැඩක් නේ බන්..
පේපෑල් ගන්න විමලේගෙ FB එකට Comments කරන්න කිව්වා වගේ තමා..
වැඩ කරන ආයතනය කියන විදියට තමා බන් ඌ වැඩ කරන්නේ...

මේකත් හරියට ඉරාජයා බයියෝ ටික ගොනාට ඇන් දුවා වගේ වැඩක් නේ බන්..
පේපෑල් ගන්න විමලේගෙ FB එකට Comments කරන්න කිව්වා වගේ තමා..
වැඩ කරන ආයතනය කියන විදියට තමා බන් ඌ වැඩ කරන්නේ...

හරි..... Azzam ameen වැඩ කරන්නේ BBC එකට...උඹ වැඩ කරන්නේ Azzam ameen ට ද?![]()
මේවා දැකලා කුඩු බඩු හිරු, කුඩු දෙරණ සහ සිරස කොරවෙලා ඇත්තෙ
බාලන්ශේ උන් එක්ක කතාකරන්න ගියාම වෙන වැඩ..,...මේ උඹේ එකතැන කැරකෙන තැටිය හදන් වරෙන්..
1) මුලින්ම https://www.bbc.co.uk/contact/complaints/make-a-complaint/#/Complaint වෙත පිවිසෙන්න.
S M Chandrasenage wahane hapila manussayek maruna. Wife lamayata amarui. ko ban ewwata ubalage katawal?O:
රට වෙනුවෙන් වෙන්න ඕනේ මගේ යුතුකමක් කියලා හිතලා රිපෝට් කලා
ලින්ක් එක වෙනස් කරලා කම්ප්ලේන් වල
මෙකෙන් යන්න
https://www.bbc.co.uk/contact/complaints
රට වෙනුවෙන් වෙන්න ඕනේ මගේ යුතුකමක් කියලා හිතලා රිපෝට් කලා
ලින්ක් එක වෙනස් කරලා කම්ප්ලේන් වල
මෙකෙන් යන්න
https://www.bbc.co.uk/contact/complaints
රිපෝට් කරාම මොකද වෙන්නෙ? ඔය රිපෝට් එක සුද්දෙක්ගෙ ඉන්බොක්ස් එකට යනවා. ඌ ඒක ඩිලීට් කරල දානව. එච්චරයි.
කවුරුත් නැද්ද උසාවියට පැමිණිල්ලක් දාන්න?
මොනා කළා කියලද පැමිණිල්ල දාන්නේ?....ස්වාදීන රෙද්ද ගැලෙව්වා කියලද ? සදාචාරය ද ?
ජඩ මාද්‍ය මතකද ? උඹල උසාවි ගියාද ? ගියානම් දැම්මේ සදාචාරයට විරුද්දවද ?
නියම ජඩ මාද්‍ය කව්ද කියල පේනවනේ
ආ මූට සදාචාරේ නෑ කියලද උඹල සුද්දන්ට රිපෝට් කරන්නෙ? සුද්ද පුකෙනුත් හිනාවෙනව ඇති.
අපේ උන්ගෙ සදාචාරෙ හදන්න සුද්දගාව දණින් වැටෙන්න උනානෙ. ඊට වඩා හොඳ නැද්ද එක්නැලිගොඩ සිස්ටම් එකට සදාචාරෙ හදල දුන්න නම්