BBC එකේ අසාම් අමින්ට කෙලවන්න උබටත් පුළුවන් >>&

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේකත් හරියට ඉරාජයා බයියෝ ටික ගොනාට ඇන් දුවා වගේ වැඩක් නේ බන්..
    පේපෑල් ගන්න විමලේගෙ FB එකට Comments කරන්න කිව්වා වගේ තමා..
    වැඩ කරන ආයතනය කියන විදියට තමා බන් ඌ වැඩ කරන්නේ...​
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,183
    18,790
    113
    අදාල නෑනේ
    මේකත් හරියට ඉරාජයා බයියෝ ටික ගොනාට ඇන් දුවා වගේ වැඩක් නේ බන්..
    පේපෑල් ගන්න විමලේගෙ FB එකට Comments කරන්න කිව්වා වගේ තමා..
    වැඩ කරන ආයතනය කියන විදියට තමා බන් ඌ වැඩ කරන්නේ...​

    :lol: :rofl:

    74961374_3337829112924111_7037171852841582592_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේකත් හරියට ඉරාජයා බයියෝ ටික ගොනාට ඇන් දුවා වගේ වැඩක් නේ බන්..
    පේපෑල් ගන්න විමලේගෙ FB එකට Comments කරන්න කිව්වා වගේ තමා..
    වැඩ කරන ආයතනය කියන විදියට තමා බන් ඌ වැඩ කරන්නේ...​

    හරි..... Azzam ameen වැඩ කරන්නේ BBC එකට...උඹ වැඩ කරන්නේ Azzam ameen ට ද? :baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේවා දැකලා කුඩු බඩු හිරු, කුඩු දෙරණ සහ සිරස කොරවෙලා ඇත්තෙ

    බාලන්ශේ උන් එක්ක කතාකරන්න ගියාම වෙන වැඩ..,...මේ උඹේ එකතැන කැරකෙන තැටිය හදන් වරෙන්..
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    බාලන්ශේ උන් එක්ක කතාකරන්න ගියාම වෙන වැඩ..,...මේ උඹේ එකතැන කැරකෙන තැටිය හදන් වරෙන්..

    ගෝතා ස ගේ එලවලු පෝලිමේ 3% එවුන් ඉන්නවා දැක්කා​
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රට වෙනුවෙන් වෙන්න ඕනේ මගේ යුතුකමක් කියලා හිතලා රිපෝට් කලා
    ලින්ක් එක වෙනස් කරලා කම්ප්ලේන් වල
    මෙකෙන් යන්න

    https://www.bbc.co.uk/contact/complaints

    ඉරාජ් කාරායා දවසක් කිව්වා පේපෑල් ගන්න විමලේගෙ FB එකට ගිහින් comments කරන්න
    දූවගෙන ගිහින් පෝලිමට comments කරා ඉතින් අපේ කට්ටිය​
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,129
    1
    57,172
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට වෙනුවෙන් වෙන්න ඕනේ මගේ යුතුකමක් කියලා හිතලා රිපෝට් කලා
    ලින්ක් එක වෙනස් කරලා කම්ප්ලේන් වල
    මෙකෙන් යන්න

    https://www.bbc.co.uk/contact/complaints

    රිපෝට් කරාම මොකද වෙන්නෙ? ඔය රිපෝට් එක සුද්දෙක්ගෙ ඉන්බොක්ස් එකට යනවා. ඌ ඒක ඩිලීට් කරල දානව. එච්චරයි.

    කවුරුත් නැද්ද උසාවියට පැමිණිල්ලක් දාන්න?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රිපෝට් කරාම මොකද වෙන්නෙ? ඔය රිපෝට් එක සුද්දෙක්ගෙ ඉන්බොක්ස් එකට යනවා. ඌ ඒක ඩිලීට් කරල දානව. එච්චරයි.

    කවුරුත් නැද්ද උසාවියට පැමිණිල්ලක් දාන්න?

    මොනා කළා කියලද පැමිණිල්ල දාන්නේ?....ස්වාදීන රෙද්ද ගැලෙව්වා කියලද ? සදාචාරය ද ?

    ජඩ මාද්‍ය මතකද ? උඹල උසාවි ගියාද ? ගියානම් දැම්මේ සදාචාරයට විරුද්දවද ?

    නියම ජඩ මාද්‍ය කව්ද කියල පේනවනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,129
    1
    57,172
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනා කළා කියලද පැමිණිල්ල දාන්නේ?....ස්වාදීන රෙද්ද ගැලෙව්වා කියලද ? සදාචාරය ද ?

    ජඩ මාද්‍ය මතකද ? උඹල උසාවි ගියාද ? ගියානම් දැම්මේ සදාචාරයට විරුද්දවද ?

    නියම ජඩ මාද්‍ය කව්ද කියල පේනවනේ

    ආ මූට සදාචාරේ නෑ කියලද උඹල සුද්දන්ට රිපෝට් කරන්නෙ? සුද්ද පුකෙනුත් හිනාවෙනව ඇති.

    අපේ උන්ගෙ සදාචාරෙ හදන්න සුද්දගාව දණින් වැටෙන්න උනානෙ. ඊට වඩා හොඳ නැද්ද එක්නැලිගොඩ සිස්ටම් එකට සදාචාරෙ හදල දුන්න නම්
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ආ මූට සදාචාරේ නෑ කියලද උඹල සුද්දන්ට රිපෝට් කරන්නෙ? සුද්ද පුකෙනුත් හිනාවෙනව ඇති.

    අපේ උන්ගෙ සදාචාරෙ හදන්න සුද්දගාව දණින් වැටෙන්න උනානෙ. ඊට වඩා හොඳ නැද්ද එක්නැලිගොඩ සිස්ටම් එකට සදාචාරෙ හදල දුන්න නම්

    Bias complaint දානවා කියන්නේ දනින් වැටෙනවා කියන එකද? ඉස්සකුඩිච්චියක් දාගෙන දුපත් මනසිකත්වේ නැතිකරගනින්