Domain Restricted Issue

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    'example.lk' Domain name you searched is restricted.

    මේ වගේ ඩොමේන් එකක් ගන්න හැදුවහම මැසේජ් එකක් එනවනෙ බන්. මං support එකෙන් ඇහුවහම එ ඩොමේන් එක restricted කිව්වා. ඒක ගන්න පුලුවන් ඒ නමින් ව්‍යාපාරයක් රෙජිස්ටර් කරල තිබ්බොත් විතරයි කිව්වා. ඒකට හේතුව මොකක්ද බන්. මට ඒ ඩොමේන් එක ගන්න විදියක් ඇත්තෙම නැද්ද? :confused:
     
    • Like
    Reactions: samsri

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    .LK එකක් මමත් ගත්ත ලඟදි.එහෙම අව්ලක් උනෙ නෑ.
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    This is an example website
    Hosted at Register.lk US Data Center
    Mobile
    0113 181 181

    Location
    Level 6, No 135, Dutugemunu St, Kohuwala 10250

    maa website eka ubada? danatamat tiyanawa na??
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    'example.lk' Domain name you searched is restricted.

    මේ වගේ ඩොමේන් එකක් ගන්න හැදුවහම මැසේජ් එකක් එනවනෙ බන්. මං support එකෙන් ඇහුවහම එ ඩොමේන් එක restricted කිව්වා. ඒක ගන්න පුලුවන් ඒ නමින් ව්‍යාපාරයක් රෙජිස්ටර් කරල තිබ්බොත් විතරයි කිව්වා. ඒකට හේතුව මොකක්ද බන්. මට ඒ ඩොමේන් එක ගන්න විදියක් ඇත්තෙම නැද්ද? :confused:

    No way....:sorry: It's an IANA-managed Reserved Domain. No one is allowed access.

    Pls read RFC 2606 and RFC 6761 for more information.
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඒකට හේතුව මොකක්ද බන්. මට ඒ ඩොමේන් එක ගන්න විදියක් ඇත්තෙම නැද්ද? :confused:
    පුලුවන්

    ඒ නමින් ව්‍යාපාරයක් රෙජිස්ටර් කරල :)
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    This is an example website
    Hosted at Register.lk US Data Center
    Mobile
    0113 181 181

    Location
    Level 6, No 135, Dutugemunu St, Kohuwala 10250

    maa website eka ubada? danatamat tiyanawa na??
    Na bn. example ekak dunne ;)
    No way....:sorry: It's an IANA-managed Reserved Domain. No one is allowed access.

    Pls read RFC 2606 and RFC 6761 for more information.
    :sorry:
    පුලුවන්

    ඒ නමින් ව්‍යාපාරයක් රෙජිස්ටර් කරල :)

    :frown::(
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    What they told you is partly correct. The domain is restricted. That's true.
    But the second one they told you (to register a business with that name) is totally false. You can open a business named Example Traders Ltd, but you will never get the domain.
    Just read the RFCs I mentioned. Should be quite clear.