colombo elevated highway to colombo port

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,150
    1,391
    113
    kerawala pitiye indan colombo port eka gawata hadana elevated expressway eka kawada wageda machanla open karanna inne? Dan kanu gahala ewaray neda okkoma tika..meka hadunoth mara lesiy neda colombo walata enna highway entrance thiyena area wala ayata..dura num wadi wewi habay..but no traffic
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ට්‍රැෆික් අඩුයි -> මිනිස්සු වැඩියෙන් වාහන වල එනව ලේසි නිසා
    මිනිස්සු වැඩියෙන් වාහන වල එනව ලේසි නිසා -> ට්‍රැෆික් වැඩිවෙනව
    :sorry:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,150
    1,391
    113
    කණු පැල වෙයිද කියලා sure නැහැ

    meka machan 2018 wage patan gatthe mama danna widiyata..gota meka ewara akrawi ikmanata..dan thiyenne udin concrete tika connect karala carpet eka danna witharay..amaru wade dan karala ewaray wage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෝට් සිටියට සම්බන්ධ වෙන හයිවේ එකක් නෙ කල් ගියොත් චීන්නු බර බරේ දායි ඒ හින්ද හදයී සුටුස් ගාල.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,150
    1,391
    113
    ට්‍රැෆික් අඩුයි -> මිනිස්සු වැඩියෙන් වාහන වල එනව ලේසි නිසා
    මිනිස්සු වැඩියෙන් වාහන වල එනව ලේසි නිසා -> ට්‍රැෆික් වැඩිවෙනව
    :sorry:

    vehical flow ekak num hitiwi ara avruddata kalin dawase highway eke wage..but hirawela hitina ekak na..exit eke thamay awlk wenawa num..ekata automated system ekak wath dawi samahrawita eka track ekakatawath
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    vehical flow ekak num hitiwi ara avruddata kalin dawase highway eke wage..but hirawela hitina ekak na..exit eke thamay awlk wenawa num..ekata automated system ekak wath dawi samahrawita eka track ekakatawath

    එහෙනං බලං ඉන්නකො ට්‍රැෆික් අඩුවෙනකං :dull:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොළඹට එන්න පාරවල් තිබ්බට වැඩක් තියෙනවද කොළඹ ඇතුලේ දුවන්න ඉඩ නැත්තං ? පොදු ප්‍රවාහනය ගොඩ දානකන් අලුත් පාරවල් මට නං විසඳුමක් නෙවෙයි :oo:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කොළඹට එන්න පාරවල් තිබ්බට වැඩක් තියෙනවද කොළඹ ඇතුලේ දුවන්න ඉඩ නැත්තං ? පොදු ප්‍රවාහනය ගොඩ දානකන් අලුත් පාරවල් මට නං විසඳුමක් නෙවෙයි :oo:
    :yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,163
    72,326
    113
    මාලඹේ
    ට්‍රැෆික් අඩුයි -> මිනිස්සු වැඩියෙන් වාහන වල එනව ලේසි නිසා
    මිනිස්සු වැඩියෙන් වාහන වල එනව ලේසි නිසා -> ට්‍රැෆික් වැඩිවෙනව
    :sorry:

    පාරවල් හදන්නේ නැතුව හිටියාම Trafic අඩුවෙනවා
    ලංකාවේ trafic අඩු කරන්න පාරවල් හදන එක නවත්ත වන්න ඕනේ
    Trafic අඩුකරන්න ගෙනපු රනිල් ගේ තියරිය
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පාරවල් හදන්නේ නැතුව හිටියාම Trafic අඩුවෙනවා
    ලංකාවේ trafic අඩු කරන්න පාරවල් හදන එක නවත්ත වන්න ඕනේ
    Trafic අඩුකරන්න ගෙනපු රනිල් ගේ තියරිය

    :P
    ඕකට කියන්නෙ වහල්භාවය කියල :P කොහෙ බැලුවත් දේශපාලඥයො විතරයි පේන්නෙ :P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,506
    3,187
    113
    ඔන්න බලපන් දැන් කාට හරි ගොඩ යන්න පුළුවන් කොළඹ ඇතුලේ ලොකු ඉඩක් තියන කෙනෙකුට තට්ටු දහයක පහළොවක පාකින් බිල්ඩින් එකක් ගහල.
    කොහොම උනත් පාරවල් හැදෙන එක හොඳයි. එක එක හේතු කියල ඒක නරකයි කියන මිනිස්සු මොකට ජීවත් වෙනවද මන්දා.

    ටික ටික හරි ගොඩ යනවා මිසක් ඔක්කොම හරියනකන් එකක්වත් කරන්න ඕන නෑ කියන්නේ අමුතුම මයින්ඩ් සෙට් එකක් තියන මිනිස්සු.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    ට්‍රැෆික් අඩුයි -> මිනිස්සු වැඩියෙන් වාහන වල එනව ලේසි නිසා
    මිනිස්සු වැඩියෙන් වාහන වල එනව ලේසි නිසා -> ට්‍රැෆික් වැඩිවෙනව
    :sorry:

    ට්‍රැෆික් වැඩ්යි -> මිනිස්සු අඩුවෙන් වාහනවල එනවා
    මිනිස්සු අඩුවෙන් වාහනවල එනවා->ට්‍රැෆික් අඩුයි
    ට්‍රැෆික් අඩුයි-> මිනිස්සු වැඩියෙන් වාහනවල එනවා ලේසිනිසා
    මිනිස්සු වැඩියෙන් වාහනවල එනවා ලේසි නිසා-> ට්‍රැෆික් වැඩිවෙනවා
    Endless loop
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ට්‍රැෆික් වැඩ්යි -> මිනිස්සු අඩුවෙන් වාහනවල එනවා
    මිනිස්සු අඩුවෙන් වාහනවල එනවා->ට්‍රැෆික් අඩුයි
    ට්‍රැෆික් අඩුයි-> මිනිස්සු වැඩියෙන් වාහනවල එනවා ලේසිනිසා
    මිනිස්සු වැඩියෙන් වාහනවල එනවා ලේසි නිසා-> ට්‍රැෆික් වැඩිවෙනවා
    Endless loop

    :yes:
    මේක තමා ඇත්තටම වෙන්නෙ
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,150
    1,391
    113
    ට්‍රැෆික් අඩුයි -> මිනිස්සු වැඩියෙන් වාහන වල එනව ලේසි නිසා
    මිනිස්සු වැඩියෙන් වාහන වල එනව ලේසි නිසා -> ට්‍රැෆික් වැඩිවෙනව
    :sorry:

    Mehemay api example eka ganimu..matara colombo innasa galle road yanna 6 hours withara giya traffic welawata..dan 2 hours yanawa expressway nisa..me wage kottawa colombo,athurugiriya colombo dan yanna 1.30-2 hours wage yanawane traffic wadi welawata..meka hadunoth 30 minutes walin yanna puluwan wewi..eka athi ban..