පරණ dialog sat box එකෙන් බැරිද? බැරිනම් මොකද්ද ගන්න ඕනේ box එක..? ගන්න තියෙන්නේ කොහෙද? කීයක් වෙයිද?
ලෝකල් චැනල් ඔක්කොටම විතරක් බිල කියක් එනවද ?box thiyanwa ban 6000 idala pm us
ලෝකල් චැනල් ඔක්කොටම විතරක් බිල කියක් එනවද ?
Ubala TV Balanne Mokada USE Karanne?
Man danna use wena system tika
Sattelite TV [Dialog TV / Dish TV / Other all sat]
IPTV [PEO TV]
Online Streaming [Hulu / Netflix / Amazon Prime / YouTube TV / Gluuoo Powerd by Derana / Others]
Digital TV [TV Lanka]
Normal UHF / VHF Antena
Mewain Ubala use karanne mokadda ?
Ubalata Ona kamak thiyanwa nam Dialog TV Channel 133 ma Maseta podi ganakata balanna hadala denna puluwan
Wadeta ona dewal
* New Sat Receiver Box
* Internet Connection
* Dialog Dish Antena
already fix karapu dialog antena ekak thiyanawa nam box eka witharai maru karanna one..........
Call 0774007400
Podi ganak kiyanne aththatama free wage
mi android tv බොක්ස් එකක් අරන් එකට ඇප් ටික දාගෙන ටිවි එකෙන් බලනවා.
අලියෙන් xiomi ඔෆිෂියල් එකෙන්මයි ගත්තේ බොක්ස් එක. ඩොලර් 50ටත් අඩුවෙන් ගියේ.
mi android tv බොක්ස් එකක් අරන් එකට ඇප් ටික දාගෙන ටිවි එකෙන් බලනවා.
අලියෙන් xiomi ඔෆිෂියල් එකෙන්මයි ගත්තේ බොක්ස් එක. ඩොලර් 50ටත් අඩුවෙන් ගියේ.
wade supirida ban anith ewata wada
wena ratawala unta nam aulak na unta unlimited ne ban internet connection
netflix nam acc eka share karan use karannath puluwan
youtube tv eka 6 users share karanna puluwan
ඒ Youtube TV හොදයි ද බන්???![]()
![]()
![]()
Youtube Tv කියන්නේ Data වලින්ම බලන්න පුලුවන් සීන් එකක් නෙවේ නේද ගෙවන්න ඕනී නේද?![]()
ඒකනී කේස් එක... නැත්තම් පට්ට කොලිටි ලු බන්....patta expensive ban anith ewata wada youtube tv