ශාන් වන මා කොලබ විශ්වවිද්‍යාලයේ වානිජ පිඨයේ 2019 අධ්‍යාපන වර්ශයට අදාලව ලියාපදිංචි අංක 300 යටතේ ඉගෙනුම ලබයි .රජය මගින් අඩු අදායම්ලාභි පවුල්වලට ලබාදෙන සමුර්දි සහනාධාරය යටතේ විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදිමට නියමිත ශිෂ්‍යත්වයක් ලබාගැනීම සදහා මම මෙම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලන් ශිෂ්‍යයෙක් බව තහවුරු කරදෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි
මේක හරියට ඉංග්‍රීසි වලින් ලියන්නෙ කොහොමද
මේක හරියට ඉංග්‍රීසි වලින් ලියන්නෙ කොහොමද



