price eka kyk withara wenwda bn![]()
මම යාලුවෙක් ගේ එකක් පැද්ද කොළඹ ඇතුළේ .
පොඩි කාර් එකක් විදියට හොදට ඇතුළේ ඉඩ තියෙනවා. හොඳටම තෙල් කරනවා. එක තෙල් කට්ටෙන් ගොඩගම ඉඳන් කොළඹ ගිහිං එන්න පුළුවන් trafic එකේ .ලෙඩ කියන්න කිසිම දෙයක් ඇවිල්ලා නෑ.
පෙනුමත් හොදයි . ඇතුළේ මටනං ලොකු අවුලක් නැහැ.
wegon r එකේ අතුල වාගේ තමා . මිටර් ඔක්කොම Digital එන්නේ.
මිනිහා වාහනේ පට්ට ගහනවා .තවම කිසිම අවුලක් නැහැ.
මේ පකය කියන්නේ පරන එක. I had 2017. Way better than wagon R

වාහනේ ඇත්තට බලපන් ..මන් කිව්වව ඔක්කොම ඒ විදිය්ට ඇති..වාහනේ අවුලක් නෑ වැගන් ආර් එකට වඩා කොහොමත් හොදයි..තෝ හිතුවඩ මම අලුත් පරන දන් නෑ කියලා..වාහනේ ඇත්තට බලපන් ..මන් කිව්වව ඔක්කොම ඒ විදිය්ට ඇති..වාහනේ අවුලක් නෑ වැගන් ආර් එකට වඩා කොහොමත් හොදයි..
yaluwa car eka gatta car sale eka ehema dannawada ban..
මම යාලුවෙක් ගේ එකක් පැද්ද කොළඹ ඇතුළේ .
පොඩි කාර් එකක් විදියට හොදට ඇතුළේ ඉඩ තියෙනවා. හොඳටම තෙල් කරනවා. එක තෙල් කට්ටෙන් ගොඩගම ඉඳන් කොළඹ ගිහිං එන්න පුළුවන් trafic එකේ .ලෙඩ කියන්න කිසිම දෙයක් ඇවිල්ලා නෑ.
පෙනුමත් හොදයි . ඇතුළේ මටනං ලොකු අවුලක් නැහැ.
wegon r එකේ අතුල වාගේ තමා . මිටර් ඔක්කොම Digital එන්නේ.
මිනිහා වාහනේ පට්ට ගහනවා .තවම කිසිම අවුලක් නැහැ.
THANK YOU VERY MUCH FOR ALL THE VALUABLE INFO.. BROUGHT DIHATSU MIRA ES HOME..
Post of a pic of your new ride bro.
All the best with your new purchase.
THANK YOU VERY MUCH FOR ALL THE VALUABLE INFO.. BROUGHT DIHATSU MIRA ES HOME..
THANK YOU VERY MUCH FOR ALL THE VALUABLE INFO.. BROUGHT DIHATSU MIRA ES HOME..
kyk unad bn wahane ?THANK YOU VERY MUCH FOR ALL THE VALUABLE INFO.. BROUGHT DIHATSU MIRA ES HOME..