daihatsu mira

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    මම යාලුවෙක් ගේ එකක් පැද්ද කොළඹ ඇතුළේ .
    පොඩි කාර් එකක් විදියට හොදට ඇතුළේ ඉඩ තියෙනවා. හොඳටම තෙල් කරනවා. එක තෙල් කට්ටෙන් ගොඩගම ඉඳන් කොළඹ ගිහිං එන්න පුළුවන් trafic එකේ .ලෙඩ කියන්න කිසිම දෙයක් ඇවිල්ලා නෑ.
    පෙනුමත් හොදයි . ඇතුළේ මටනං ලොකු අවුලක් නැහැ.
    wegon r එකේ අතුල වාගේ තමා . මිටර් ඔක්කොම Digital එන්නේ.
    මිනිහා වාහනේ පට්ට ගහනවා .තවම කිසිම අවුලක් නැහැ.

    yaluwa car eka gatta car sale eka ehema dannawada ban..
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,197
    10,415
    113
    මේ පකය කියන්නේ පරන එක. I had 2017. Way better than wagon R

    තෝ හිතුවඩ මම අලුත් පරන දන් නෑ කියලා..:angry::angry:වාහනේ ඇත්තට බලපන් ..මන් කිව්වව ඔක්කොම ඒ විදිය්ට ඇති..වාහනේ අවුලක් නෑ වැගන් ආර් එකට වඩා කොහොමත් හොදයි..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තෝ හිතුවඩ මම අලුත් පරන දන් නෑ කියලා..:angry::angry:වාහනේ ඇත්තට බලපන් ..මන් කිව්වව ඔක්කොම ඒ විදිය්ට ඇති..වාහනේ අවුලක් නෑ වැගන් ආර් එකට වඩා කොහොමත් හොදයි..

    price kohmada aluth eke
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    මම යාලුවෙක් ගේ එකක් පැද්ද කොළඹ ඇතුළේ .
    පොඩි කාර් එකක් විදියට හොදට ඇතුළේ ඉඩ තියෙනවා. හොඳටම තෙල් කරනවා. එක තෙල් කට්ටෙන් ගොඩගම ඉඳන් කොළඹ ගිහිං එන්න පුළුවන් trafic එකේ .ලෙඩ කියන්න කිසිම දෙයක් ඇවිල්ලා නෑ.
    පෙනුමත් හොදයි . ඇතුළේ මටනං ලොකු අවුලක් නැහැ.
    wegon r එකේ අතුල වාගේ තමා . මිටර් ඔක්කොම Digital එන්නේ.
    මිනිහා වාහනේ පට්ට ගහනවා .තවම කිසිම අවුලක් නැහැ.

    thanks machan
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    Post of a pic of your new ride bro.

    All the best with your new purchase.

    thanks bro

    QScnGNN.jpg
     
    Last edited: