law college entrance exam

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම හරියට දන්නේ නැහැ බන් ඕපන් එකේ කරලා ආයි ලෝ කොලේජ් එකෙත් කරන්න ඕන නේ

    LLB + Law Collage + Apprenticeship ඔක්කොම ඉවර වෙලා නීතීඥයෙක් විදියට දිවුරුම් දෙන්න එච්චර කල් යයි.
    සමහරු කියනවනෙ Open University එකේ අවුරුදු 4 degree එකක් ඉවර කරන්න අවුරුදු 6ක් විතර යනව කියල. මම හිතුවෙ ඔයත් එහෙම දෙයක් අදහස් කළේ කියලා. එහෙම උනොත් ඔක්කොම ඉවර වෙලා නීතීඥයෙක් විදියට දිවුරුම් දෙන්න අවුරුදු හතක් අටක් යයි.
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    age limit eka kiyada exam karanna ?

    age limit එකක් නැහැ

    බෑ.
    Law collage එකේ 80% බලනවා. තව ඒකෙ ඉගෙන ගනිද්දී ජොබ් කරන්න, වෙන ආයතනයක full time ඉගෙනගන්න බැහැ.
    LLB degree එක තියෙන අයට සහනයක් තියෙනවා.
    LLB degree එකක් නැත්නම් Law Collage එකේ full time ඉගෙන ගන්න වෙනවා.

    සයිට් එකෙන්:
    "RESTRICTION ON EMPLOYMENT

    No person shall be admitted to Sri Lanka Law College to qualify as an Attorney at Law of the Supreme Court and no person shall be permitted to continue as a student if it appears to the Council that by reason of employment, or full time education in any other Educational Institute or for any other reason, such person will not be able to attend as required by Rules."

    LLB + Law Collage + Apprenticeship ඔක්කොම ඉවර වෙලා නීතීඥයෙක් විදියට දිවුරුම් දෙන්න එච්චර කල් යයි.
    සමහරු කියනවනෙ Open University එකේ අවුරුදු 4 degree එකක් ඉවර කරන්න අවුරුදු 6ක් විතර යනව කියල. මම හිතුවෙ ඔයත් එහෙම දෙයක් අදහස් කළේ කියලා. එහෙම උනොත් ඔක්කොම ඉවර වෙලා නීතීඥයෙක් විදියට දිවුරුම් දෙන්න අවුරුදු හතක් අටක් යයි.
    තැන්ක්ස් බන්
    ප්‍රශ්න වගයක් තියෙනවා අහලා දැනගන්න