මචන්ලා , 'law college entrance exam' එකට හොඳ ක්ලාස් එකක් කියන්නකෝ දන්න අය..
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala Apr 4, 2024 #1 මචන්ලා , 'law college entrance exam' එකට හොඳ ක්ලාස් එකක් කියන්නකෝ දන්න අය..
kinkon Well-known member Aug 5, 2007 115,729 2 115,647 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 4, 2024 #2 ලෝ කොලෙජ් ක්ලාස් Reactions: Any.key
saja Well-known member Jan 8, 2007 16,160 2 10,785 113 Home Sweet Home Apr 5, 2024 #4 IQ da ahanne ? tharindup said: මචන්ලා , 'law college entrance exam' එකට හොඳ ක්ලාස් එකක් කියන්නකෝ දන්න අය.. Click to expand...
IQ da ahanne ? tharindup said: මචන්ලා , 'law college entrance exam' එකට හොඳ ක්ලාස් එකක් කියන්නකෝ දන්න අය.. Click to expand...
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala Apr 5, 2024 #5 saja said: IQ da ahanne ? Click to expand... Ou..
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,705 4,735 113 Apr 5, 2024 #6 දන්නේ නෑ බන්. ගොඩ පෙරකදෝරුවෝ නම් සෑහෙන්න ඉන්නවා මේකේ. උන් කිව්වොත් තමයි ඉතින්.
Bunji Kuraki Well-known member Mar 14, 2023 1,527 2,535 113 මාළඹේ Apr 5, 2024 #7 ඉස්සර නම් CFPS තමයි මචං. දැන් හොඳයිද කියලා නම් දන්නේ නැහැ. ප්‍රමුඛ, නීර්ථා කියලා දෙකක් තියෙනවා. ඒවටත් ගොඩක් අය යනවා.
ඉස්සර නම් CFPS තමයි මචං. දැන් හොඳයිද කියලා නම් දන්නේ නැහැ. ප්‍රමුඛ, නීර්ථා කියලා දෙකක් තියෙනවා. ඒවටත් ගොඩක් අය යනවා.
saja Well-known member Jan 8, 2007 16,160 2 10,785 113 Home Sweet Home Apr 5, 2024 #10 call karala ahanna dan class tiye da kiyala ?
todd2231048 Well-known member Apr 28, 2008 12,502 16,721 113 Apr 5, 2024 #11 Law Entrance exam eka one ekekta liyanna puluwanda?
Bunji Kuraki Well-known member Mar 14, 2023 1,527 2,535 113 මාළඹේ Apr 6, 2024 #13 todd2231048 said: Law Entrance exam eka one ekekta liyanna puluwanda? Click to expand... වයස අවුරුදු 17ට වැඩි වෙන්න ඕනේ. උසස් පෙළ එකවර C දෙකයි, S එකක් එක්ක සමත් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ භාෂාවන්ට C තියෙන්න ඕනේ. Reactions: todd2231048
todd2231048 said: Law Entrance exam eka one ekekta liyanna puluwanda? Click to expand... වයස අවුරුදු 17ට වැඩි වෙන්න ඕනේ. උසස් පෙළ එකවර C දෙකයි, S එකක් එක්ක සමත් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ භාෂාවන්ට C තියෙන්න ඕනේ.