BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ada ewunta bn kelawela tiyenne.
    hebei othanin ehata news walata denne na gov eken
    boruda balapan

    mokada oka ehema unot lankawama gini gannawa. oya genu denna ada lankawa ewith admit wela neme.
    mehe tika dawasak idiya un. so aniwa dan spread una ewun ethine. so wede darunui

    උඹ කියන කතාව ඇත්ත නම්, මේක මිනිස්සුන්ට කියන්නේ නැතුව හංගගෙන ඉන්න එවුන් කොරෝනම කාපිය :dull::dull::dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,838
    67,073
    113
    lankawe shopping mall ekakawath yanna puluwanda hembirissawak bo karaganne nethuwa,etchara leddu inne.oka spread una kiyanne ithin hari town ekata giyath athi
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    මම හොංකොං ඉන්නෙ.මෙහෙ 60% ක්ම මාස්ක් දාගෙන ඉන්නෙ..මාස්ක් දැම්මට වැඩක් නැහැ කියලත් කියනව..අනේ මංද මම නම් තාම දැම්මෙ නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,040
    31,805
    113
    lankawe shopping mall ekakawath yanna puluwanda hembirissawak bo karaganne nethuwa,etchara leddu inne.oka spread una kiyanne ithin hari town ekata giyath athi

    උඹට අවුලක් නැහැනෙ උඹ මෙහෙ shopping mall වල රිංගන්නෙ නැති නිසා? :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,838
    67,073
    113
    උඹට අවුලක් නැහැනෙ උඹ මෙහෙ shopping mall වල රිංගන්නෙ නැති නිසා? :rolleyes:

    eth sinhalu malama thread danne koheda:dull:
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    මම හොංකොං ඉන්නෙ.මෙහෙ 60% ක්ම මාස්ක් දාගෙන ඉන්නෙ..මාස්ක් දැම්මට වැඩක් නැහැ කියලත් කියනව..අනේ මංද මම නම් තාම දැම්මෙ නෑ.

    Mask + Sun glass dapan machan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,040
    31,805
    113
    මම හොංකොං ඉන්නෙ.මෙහෙ 60% ක්ම මාස්ක් දාගෙන ඉන්නෙ..මාස්ක් දැම්මට වැඩක් නැහැ කියලත් කියනව..අනේ මංද මම නම් තාම දැම්මෙ නෑ.

    ඒ කියන්නෙ හුලන්ගේනුත් පැතිරෙනවද? :confused:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    කොරෝනා වෛරසය "ඇස්" හරහාද ආසාධනය විය හැකි බවට අනතුරු අඟවයි : ගුවන් තොටුපලේදී සිදුකළ විමර්ශනයෙන් දින 11කට පසුව රෝගීවූ කාන්තාවක් අමෙරිකාවෙන් හමුවේ
    http://nethnews.lk/article/74095
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,837
    16,999
    113
    Kottawa
    මම හොංකොං ඉන්නෙ.මෙහෙ 60% ක්ම මාස්ක් දාගෙන ඉන්නෙ..මාස්ක් දැම්මට වැඩක් නැහැ කියලත් කියනව..අනේ මංද මම නම් තාම දැම්මෙ නෑ.

    සිරාවට? :confused: අඩෝ පරිස්සමින් බේරිල ඉදපන් බන්.. මාස්ක්ස් ඩාපන්..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    ඒ කියන්නෙ හුලන්ගේනුත් පැතිරෙනවද? :confused:

    කොරෝනා වෛරසය "ඇස්" හරහාද ආසාධනය විය හැකි බවට අනතුරු අඟවයි : ගුවන් තොටුපලේදී සිදුකළ විමර්ශනයෙන් දින 11කට පසුව රෝගීවූ කාන්තාවක් අමෙරිකාවෙන් හමුවේ
    http://nethnews.lk/article/74095
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    දැන් තමයි පස්ස ගිනි අරගෙන තියෙන්නෙ. දැන් කිව්ව කියලා ලියලා තියාගනින්. ලංකාවට කෙලවෙනවා පුතී... මොඩ හු*** මෙහෙ ඉන්නෙ. අස්සයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහලා වැඩක් නැහැ. Will be End of the world.

    පුලුවන් තරම් ගෙවල් වලට වෙලාම ඉන්න බලපල්ලා
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    හෙනයා;25111700 said:
    සිරාවට? :confused: අඩෝ පරිස්සමින් බේරිල ඉදපන් බන්.. මාස්ක්ස් ඩාපන්..

    ඔව් බං හෙටවත් ගන්න ඕන.මෙහෙත් හරියට ඉන්නව චීනෙන් ඵන අය.:yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Coronavirus Live Updates: Xi Jinping Warns China Faces ‘Grave Situation’

    Updated
    Jan. 25, 2020, 9:28 a.m. ET5 minutes ago
    5 minutes ago

    The authorities reported 15 new deaths in Wuhan, including a medical professional in his 60s.

    RIGHT NOWThe city of Beijing announced it would restrict travel, including suspending domestic and overseas group tours.
     
    ඒ කියන්නෙ Mask දාලත් බේරෙන්න බැරිව ඇති. China & Media real situation එක වහනව වගේ. :dull:
     
    Status
    Not open for further replies.