BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,853
    3,873
    113
    USA
    [CENTER
    Virus එක ලංකාවට ඇවිත් තියෙන්නෙ 13th January 2020. දැනටමත් spread වෙලා ඇති. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන. නිකන් ඉල්ලන් කනවා. RIP SRI LANKA.

    [/CENTER]
    සිරාවට බන් මුන් මොන මගුලක් කරනවද මන්දා කොහෙවත් යන උන් මෙහෙ බස්සගෙන
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,934
    17,175
    113
    Kottawa

    Virus එක ලංකාවට ඇවිත් තියෙන්නෙ 13th January 2020. දැනටමත් spread වෙලා ඇති. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන. නිකන් ඉල්ලන් කනවා. RIP SRI LANKA.


    :eek::nerd:

    meka corona kiyala sure da? :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,689
    32,412
    113
    shik podi kale idan bomba walin beruna,accident walin beruna,balapanko dan kohewath yana virus ekak hinda marenna wenawane.what a disgrace:dull:

    උඹට ලැව්ගිණි අමතක උනාද? :rolleyes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,790
    68,184
    113
    okunta wena ratawal walata yanna denne nethi hinda dan lankawata enawa
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,853
    3,873
    113
    USA
    බලපන්කො මෙච්චර දෙයක් වෙලත් අපේ හු*** පු*** එකෙක්ටවත් ගාණක් නැති හැටි. කාලකණ්නිම රටක් බන් මේක. :dull:
    එක්කෙනක් වුහාන් කියන පැත්තේ ඉදලා ඇවිල්ලා කියන්නේ බඩු සුවර්
    :(:(:(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,790
    68,184
    113
    badu stock karan kandak udakatawath yanna one masekata witara
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බලපන්කො මෙච්චර දෙයක් වෙලත් අපේ හු*** පු*** එකෙක්ටවත් ගාණක් නැති හැටි. කාලකණ්නිම රටක් බන් මේක. :dull:

    a situation like this sri lanka is one of the worst place to be.. because of the shitty health system. a virus like this will spread like a wild fire but bet our resistance to a virus like this higher than others
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,593
    5,640
    113
    ඇයි අහන්නේ,එන්නද
    badu stock karan kandak udakatawath yanna one masekata witara

    දැක්ක විදියට නම් මේක ලෝකේ ලොකු විනාශයක් කරනවා කියලා ඇස්තමේන්තු කරලා තිබ්බේ.
    මරණ මිලියන ගාණක්
    අනේ මන්දා ඉතිම්

    බලන් ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑනේ
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,297
    5,177
    113
    Loading...
    හෙනයා;25111603 said:
    :eek::nerd:

    meka corona kiyala sure da? :confused:

    ඔව්. මැරිච්ච බොඩි දෙක අන්න තාම IDH එකේ තියෙනවලු. අපේ උන් අතගාලා උකෝගෙන ඇත්තෙ.

    මේ ඒ සීන් එකද බන්? එකෙන්ද වැඩේ පත්තුවෙලා තියෙන්නේ ?:confused::confused::confused:

    අපේ උන් වැඩේ දැනගෙන ඉඳලා ද කියන්න දන්නෙ නැහැ. ගොං හැත්තක්නෙ බන් ලංකාවෙ ඉන්නෙ.

    සිරාවට බන් මුන් මොන මගුලක් කරනවද මන්දා කොහෙවත් යන උන් මෙහෙ බස්සගෙන

    බැඳුම්කරෙයි, රංජගෙ Call records ටිකයි අල්ලගෙන නටනවා. පව්කාර ර⁣⁣ටක් බන් මේක.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,790
    68,184
    113
    a situation like this sri lanka is one of the worst place to be.. because of the shitty health system. a virus like this will spread like a wild fire

    better prepare the last meal rather than going to a hospital
     
    Status
    Not open for further replies.