Mokake da machan Uni eka ? KPMG,EY wath baluwe nadda ?
Cima bn. Auditnm ane mnda. Ewatanm padi ne ewage rent eka gewannwath

Last edited:
Mokake da machan Uni eka ? KPMG,EY wath baluwe nadda ?

Cima bn. Auditnm ane mnda. Ewatanm awa padi ne ewage rent eka gewannwath![]()

hari bung Job nathnam mokake da karanne kiyapanko
Munta wadaa SLIIT wage yana ewala engineering karana un paw, unwa kapalama danawaa indutry ekadi godake ewaa mokada Government uni walata place eka dena nisaa
ජොබ් තියෙනව ජොබ් වලට හරියන මිනිස්සු නැහැ.
රැල්ලට දෙමාපියො සනසන්න ගමෙ ඇන්ටිලා සනසන්න නැයොන්ගෙ ඇටෑක් එකට ඉගෙන ගන්නෙ සහ ජොබ් කරන්නෙ
ඉස්කොලෙ ලොකුයි නම් ,පවුලෙ හො අහලපහල හෝ දේශපාලනයෙ ලොකු තැන්වල ඉන්න අයගෙ කනෙක්ෂන් තිබෙ නම් පැනගන්න පුළුවන් උඩට යන්න පුළුවන් .
නැත්තම් සොරි .
අපෙ ඉස්කොලෙත් සෙරම වගෙ ජොබ් වලට පැන්නෙ ඔය ඉහත මෙතඩ් එකෙන්.
ඔය ඉහත දෙවල් නැතුව ජොබ් කරන්න නම්,
එක්කො හොටෙල් සයිඩ් එකට එහෙම නැත්තම් ජර්මන් ටෙක් වගෙ තැන් වල මැකැනිකල් සයිඩ් එකට පනින්න ඔනි .
ඔය ෆීල්ඩ් දෙකෙන් තම රටකට අපෙ එකෙකුට වීසා එකක් ගන්න ලේසිම ෆීල්ඩ් දෙක.
මන් දන්න ගොඩක් උන් කෲස් ෂිප් වල එහෙම නැත්තම් මැදපෙරදිග ඕස්ට්‍රේලියාවෙ චෙෆ් ලා
එහෙමත් නැත්තම් මැදපෙරදිග ඕස්ට්‍රේලියාවෙ මැකැනික් ලා
වරදක් නැහැ දෙයියනෙ කියලා උන් හම්බ කරලා ජීවත් වෙනවා
කොලිෆයිඩ් පොරවල් දෙශපාළුවන්ගෙ පු* පස්සෙ යද්දි .

Logistics hondai Dubai wage nam anik ratawal choralogistics field ekath samanyen hodai rata paninna![]()
ජොබ් තියෙනව ජොබ් වලට හරියන මිනිස්සු නැහැ.
රැල්ලට දෙමාපියො සනසන්න ගමෙ ඇන්ටිලා සනසන්න නැයොන්ගෙ ඇටෑක් එකට ඉගෙන ගන්නෙ සහ ජොබ් කරන්නෙ
ඉස්කොලෙ ලොකුයි නම් ,පවුලෙ හො අහලපහල හෝ දේශපාලනයෙ ලොකු තැන්වල ඉන්න අයගෙ කනෙක්ෂන් තිබෙ නම් පැනගන්න පුළුවන් උඩට යන්න පුළුවන් .
නැත්තම් සොරි .
අපෙ ඉස්කොලෙත් සෙරම වගෙ ජොබ් වලට පැන්නෙ ඔය ඉහත මෙතඩ් එකෙන්.
ඔය ඉහත දෙවල් නැතුව ජොබ් කරන්න නම්,
එක්කො හොටෙල් සයිඩ් එකට එහෙම නැත්තම් ජර්මන් ටෙක් වගෙ තැන් වල මැකැනිකල් සයිඩ් එකට පනින්න ඔනි .
ඔය ෆීල්ඩ් දෙකෙන් තම රටකට අපෙ එකෙකුට වීසා එකක් ගන්න ලේසිම ෆීල්ඩ් දෙක.
මන් දන්න ගොඩක් උන් කෲස් ෂිප් වල එහෙම නැත්තම් මැදපෙරදිග ඕස්ට්‍රේලියාවෙ චෙෆ් ලා
එහෙමත් නැත්තම් මැදපෙරදිග ඕස්ට්‍රේලියාවෙ මැකැනික් ලා
වරදක් නැහැ දෙයියනෙ කියලා උන් හම්බ කරලා ජීවත් වෙනවා
කොලිෆයිඩ් පොරවල් දෙශපාළුවන්ගෙ පු* පස්සෙ යද්දි .

මේ වැඩ ටිකට ලංකාවෙ Maximum සැලරිය කීය ද බන්?
Position - IT Executive (In-Charge)
Work days - 5 Days
JD - https://jpst.it/1-lS1
Qualification - IT Diploma + 4 Years IT hardware and networking field experience

Logistics hondai Dubai wage nam anik ratawal chora
35000
25000-40000 thama bung
USA ,Europe lesi nahausa, europe barida bn
This is nothing but Bullsht..When I finished A/L's I found a job in DialogTV and the basic salasry was around 17k with OT every month I took around 35-40k. that was 9 years back.