Mitsubishi Pajero 1984 or Mahendra Scorpio 2011

amila_perera

Member
Oct 12, 2011
881
75
0
Mitsubishi Palath Saba Pejero 1984 or Mahendra Scorpio 2011 (Police Jeep) මචන්ලා මේ වාහන 2 නඩත්තු වියදම් අඩු,පාට්ස් තියෙන,reselling value එකක් තියෙන වාහනය මොකද්ද? ලොකු උදව්වක්. රෙප්++++
 
  • Like
Reactions: ehseres

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    maintenance wiyadama aduma and parts hoya ganna lesima mahindra eke e wagema parts wala ganath adui.


    eth anek hama athinma palathsabaha eka hondai owa gadi hondata balala ganing body eka thiyapuwa thiyanawa body permit ekata thiyalanam aulak na.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Oya dekama hardy. Indian jara wal kiyanne ba. scorpio eka bolero eka mahendra lage hoda wahana. parts company thiyanawa gana aduyi.
    Pajero palath sabha eka dan padala padala hack wela aththe. ekath wadarak na.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Aththatam daily duwanna, reliable, low maintenance cost, parts Mahindra Scorpio.
    Eeta wada poddak prestige ekak ona nam, daily duwanne naththan, kadunoth garaj gane yanna, parts hoyanna time, money thiyanawa nam 1984 palath saba pajero.
     
    • Like
    Reactions: dimuthume

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,637
    3,357
    113
    Palath sabha tina 2k innawa danna..dennama wahane duwannema nethi taram..dan godak owa patta gahala tina nisa leda anawa laga lagama


    Edit

    Mahindra genanam danne nee
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕක ඉතින් අහන්නත් දෙයක්ද? පැජරෝ..

    අපේ කොම්පැනියට 2013 මහින්ද්‍රා ස්කෝපියෝ ඩබල් කැබ් බරගානක් ගත්තා.. ගත්ත දවසෙ ඉදල ලෙඩ.. දැන් ඒ ඔක්කොම අබලන් වෙලා..
    ඒත් 90 ගනන් වල ගෙනාපු L200, Isuzu pickup trucks තාමත් වැඩ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    Mitsubishi Palath Saba Pejero 1984 or Mahendra Scorpio 2011 (Police Jeep) මචන්ලා මේ වාහන 2 නඩත්තු වියදම් අඩු,පාට්ස් තියෙන,reselling value එකක් තියෙන වාහනය මොකද්ද? ලොකු උදව්වක්. රෙප්++++


    පළාත් සබා බඩු ඕනේ තරම් තියෙනවා . හැබැයි දැන් පරණ වැඩියි. මගේ යාළුවෙක් ගාව තිබ්බා . හොඳ පවර් එකක් තියෙනවා . 4 වීල් ආතල් එකත් ගන්න පුළුවන්.