BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,532
    7,837
    113
    Kotahena
    adoo sirwata kohomada lankawen behehthak hoya ganna puluwan unoth.. oya wage ekakin hoda unoth ehema :P

    අපේ උන් සතුට ට අඩයි. රාවණා පරපුර ලෝකෙටම ලොකු lession එකක් කියලා වංශයේ කබල් ගාන්න පටන් ගනියි. ලෝකෙටම මළ කරච්චලයක් වෙයි. Ebay එකෙන් බෙහෙත් විකුනන්න ගනියි අපේ උන්.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    කොරෝනා වැළඳී ඇති බවට සැකපිට තවත් දෙ‍දෙනෙක් IDH රෝහලට


    January 26, 2020 10:29 am

    චීනයේ සිට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සැක සහිත රෝගලක්ෂණ හේතුවෙන් අයි.ඩි.එච්.රෝහලට ඇතුළත් කර ඇත.

    ඔවුන් කොරෝනා වෛරස ආසාදිතයින් ද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා පැවසුවේ.

    චීන ජාතික කාන්තාවක් සහ චීනයේ වෛරසය පැතිර පවතින ප්‍රදේශයක සංචාරයක නිරත වී පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලෙස රෝහල් ගත කර ඇත.

    ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය බවට සැක කෙරෙන රෝග ලක්ෂණ සහිත රෝගීන් සිව්දෙනෙකු අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබයි.

    වුහාන් ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් සහ චීන ජාතික කාන්තාවක් ඊයේ පස්වරුවේ අයි.ඩි.එච්.රෝහලට ඇතුළත් කර තිබුණි.

    අදාළ පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ඛේට හා රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා පැවසුවේ.

    මේ අතර චීනය ඇතුළු අදාළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති රටවල සිට දිවයිනට පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.



    - http://ow.ly/8PZC50y50JH
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    වැරදිලාවත් මේක ලංකාවට ඇවිල්ල තියේනම් දැන් සෑහෙන තැන්වලට පැතිරිලා ගිහින් ඇති...:nerd:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    On the instructions of President, steps will be taken to bring back 150 Sri Lankan students from China in a special Srilankan flight within next 48hrs- PMD-Daily Mirror

    :lol: end of sinhaleese :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    lvDbHaZ.png



    - Adaderana
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොරෝනා වැළඳී ඇති බවට සැකපිට තවත් දෙ‍දෙනෙක් IDH රෝහලට
    January 26, 2020 10:29 am



    ah oya tiyenne badu


    මේ යටින් තියෙන නිවුස් එකේ 4 දෙනා ඔය කියන අද අහුවෙච්ච දෙන්නයි ඊයේ අහුවෙච්ච දෙන්නයි නේද? උදේ 10ත දැම්මට නිවුස් එක පරණයි


     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    http://www.adaderana.lk/news/60434/suspected-coronavirus-cases-rise-to-four

    Suspected Coronavirus cases rise to four
    The total number of suspected Coronavirus cases in Sri Lanka has increased up to four as two more patients have been admitted to Infectious Diseases Hospital (IDH) on suspicion of being infected by the virus.

    The IDH stated that a Sri Lankan male and a Chinese female have hospitalized in this manner.

    Previously, two females were admitted to the IDH on suspicion of being infected with the wide-spreading coronavirus. The hospitalized are a Sri Lankan medical student who had returned to the island from Wuhan and a young Chinese female who was touring the country, stated the Director of IDH, Dr. Asitha Attanayake.

    :shocked:
     
    • Like
    Reactions: Sai_baba

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    e kiyanne ape un dannewa lockdown eke paya 48i tiyenne kiyela..supiri :cool:

    පිටරටල් වල අයව ගෙනියන්න අවසර දීල කියන්නේ.. Tuesday ඉදන්.. USA,UK,Rus උන් ගේනවලු උන්ගේ අයව..

    ඉතින් අපිත් second වෙන්න බැරි නිසා අපිත් ගේනවා :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,029
    31,803
    113
    පිටරටල් වල අයව ගෙනියන්න අවසර දීල කියන්නේ.. Tuesday ඉදන්.. USA,UK,Rus උන් ගේනවලු උන්ගේ අයව..

    ඉතින් අපිත් second වෙන්න බැරි නිසා අපිත් ගේනවා :dull:

    Genawata kamak naha masayak withra wen karala IDH ekema thiyapalla. Symptoms pennanne delay wela...:dull:
     
    Status
    Not open for further replies.