කොරොනා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    82612032_479094706359581_5873639206328205312_o.jpg

    මුන්මහ පොන්න වෙසිගෙ පුතාලා නෙද යාලුවනෙ
    දැන් ලංකාවෙ ඕක බො උනාම පිටරට ආධාර එනකන් බලන් ඉන්නවෙයි හොදකරන්න
    සොන්නලු ඉතිරිවෙයිද එතකොට ලංකාවෙ
    ගෙරි හැත්ත ලංකාවෙ අධ්‍යාපනෙට අරවට මෙවට බැනලා රට ගිහින් දැන් කෙල උනාම ආයෙ ලංකාවට එන්න හදනවා :sorry:
     
    • Like
    Reactions: Bart_Allen

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම නෙවෙය් බන්

    අසරන උන වෙලාවෙ ගෝට උදව් කලා

    ඇමරිකන් කාරයට උන්ගෙ තනි එකෙක් වටිනව වගෙ අපිටත් ඒ වැලිව් එක දිල තියෙනව

    ඔය සෙට් ලන්කාවට ගෙනාවට ගෙදර යවන එකක් නැ බන් ඔක්කොම චෙක් කලර ඕකේ උනාම යවාවි

    එයාපෝට් එකෙත් ස්කැන් කර්නවනෙ එයාෆෝස් එකෙන්

    හැමදේකම නෙගටිව් කියන්න එපා

    උබට මට ඔය දේ වෙලා අසරන උනා නම්....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කෙස් වෙල වෙලා තියෙන්නෙහ් එහෙ ඉන්න ල0කාවේ කට්ටියට කන්න වත් නැහ් කියලා කියන්නෙහ්
    හැබැයි ගෙන්නනවනම් එයාර්පොර්ට් එකෙන්ම අයිසොලෙට් කරලා වෙනිම්ම කොරන්ටින් කැම්ප් එකක තියන්නහ් ඔනි අඩුම මාසයක් වත් සිම්ටොම්ස් එනවදහ් කියලා බලන්නහ්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම නෙවෙය් බන්

    අසරන උන වෙලාවෙ ගෝට උදව් කලා

    ඇමරිකන් කාරයට උන්ගෙ තනි එකෙක් වටිනව වගෙ අපිටත් ඒ වැලිව් එක දිල තියෙනව

    ඔය සෙට් ලන්කාවට ගෙනාවට ගෙදර යවන එකක් නැ බන් ඔක්කොම චෙක් කලර ඕකේ උනාම යවාවි

    එයාපෝට් එකෙත් ස්කැන් කර්නවනෙ එයාෆෝස් එකෙන්

    හැමදේකම නෙගටිව් කියන්න එපා

    උබට මට ඔය දේ වෙලා අසරන උනා නම්....

    එහෙනම් මන් එහෙම ඉන්නවා
    රටක් විනාස කරන්න ලංකාවට එන්නෙ නෑ
    අච්චර දියුණු චීන්නුන්ට ඕක පාලනය කරන්න බැරි එකෙ ලංකාවෙ උන් කොරයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙස් වෙල වෙලා තියෙන්නෙහ් එහෙ ඉන්න ල0කාවේ කට්ටියට කන්න වත් නැහ් කියලා කියන්නෙහ්
    හැබැයි ගෙන්නනවනම් එයාර්පොර්ට් එකෙන්ම අයිසොලෙට් කරලා වෙනිම්ම කොරන්ටින් කැම්ප් එකක තියන්නහ් ඔනි අඩුම මාසයක් වත් සිම්ටොම්ස් එනවදහ් කියලා බලන්නහ්

    කන්න නැත්තන් ඒවා දුන්නනම් හරිනෙ ආයෙ පුක දෙන්නෙ නැතිව
    උන කැස්ස බලලා එයාපොට් එකෙන් එවයි. මාසයක් තියා සතියක්වත් තියන එකක් නෑ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    මන් නම් කැමති නැ ගෙනවට. බොරු කියන්න ඕනේ නැ නේ. Selfish තමයි. ලංකාවේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ. ඔය මිනිස්සුන් ව ගෙන්නලා කිසිම safety එකක් නැතුව හොඳ පිස්සුවක් කෙළි. නිකන් හොඳට ඉන්න මිනිස්සු අමාරුවේ දාන්න හදන්නේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙනම් මන් එහෙම ඉන්නවා
    රටක් විනාස කරන්න ලංකාවට එන්නෙ නෑ
    අච්චර දියුණු චීන්නුන්ට ඕක පාලනය කරන්න බැරි එකෙ ලංකාවෙ උන් කොරයි

    උබ කියන දේ ප්‍රැක්ටිකල් නැ බන්...
    උබ පොඩි කොල්ලෙක් වෙන්න ඇති තාම
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කෙස් වෙල වෙලා තියෙන්නෙහ් එහෙ ඉන්න ල0කාවේ කට්ටියට කන්න වත් නැහ් කියලා කියන්නෙහ්
    හැබැයි ගෙන්නනවනම් එයාර්පොර්ට් එකෙන්ම අයිසොලෙට් කරලා වෙනිම්ම කොරන්ටින් කැම්ප් එකක තියන්නහ් ඔනි අඩුම මාසයක් වත් සිම්ටොම්ස් එනවදහ් කියලා බලන්නහ්

    :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් නම් කැමති නැ ගෙනවට. බොරු කියන්න ඕනේ නැ නේ. Selfish තමයි. ලංකාවේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ. ඔය මිනිස්සුන් ව ගෙන්නලා කිසිම safety එකක් නැතුව හොඳ පිස්සුවක් කෙළි. නිකන් හොඳට ඉන්න මිනිස්සු අමාරුවේ දාන්න හදන්නේ

    ආන් කමිටුවක් දාලලු කොරොනාවෙන් ආරක්ෂාවෙන්න
    පවිත්‍රා වන්නිආරච්චි සවුක්‍ය ඇමති
    ඒ හුත්ති මොනව දන්නව කියලද
    මාසයක් යද්දි විශාලා නුවර වගෙ තියෙයි ගෙනාවොත්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ කියන දේ ප්‍රැක්ටිකල් නැ බන්...
    උබ පොඩි කොල්ලෙක් වෙන්න ඇති තාම

    26යි
    උබෙ කව්ද චීනෙ ඉන්නෙ කියපන්කො ප්රායොගික කතන්දර නැතිව
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Pitarata university walata bena bena inna lankawe hukannala set eka beheth hoyagani okata
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    ආන් කමිටුවක් දාලලු කොරොනාවෙන් ආරක්ෂාවෙන්න
    පවිත්‍රා වන්නිආරච්චි සවුක්‍ය ඇමති
    ඒ හුත්ති මොනව දන්නව කියලද
    මාසයක් යද්දි විශාලා නුවර වගෙ තියෙයි ගෙනාවොත්

    Lol yako...hotuth panna :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කෙස් වෙල වෙලා තියෙන්නෙහ් එහෙ ඉන්න ල0කාවේ කට්ටියට කන්න වත් නැහ් කියලා කියන්නෙහ්
    හැබැයි ගෙන්නනවනම් එයාර්පොර්ට් එකෙන්ම අයිසොලෙට් කරලා වෙනිම්ම කොරන්ටින් කැම්ප් එකක තියන්නහ් ඔනි අඩුම මාසයක් වත් සිම්ටොම්ස් එනවදහ් කියලා බලන්නහ්

    ඔකුන්ගෙ නමක්, ලිපිනයක්වත් ලියා ගන් නෑ ඔන්න බලපන් :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Lankawe inne athi pandithayo tika hithagena inne api thamai weddo apita oya ona ekak ottui kiyala .. apita owa asadanaya wenne ne kiyala. ithin loku weda karanna gihin mehe inna minissuwath amaruwe danna hadanawa.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    Oya magulata baya wenna deyak na.....wena leda thibba naki minussu tamai godak nathi wela tiyenne :)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    dan egollonwa meheta genath thiyan beheth karannada hadanne ?egollan srilankika nisa eyalata owa asadanaya wenne nethuwa athi ehenam lol
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කන්න නැත්තන් ඒවා දුන්නනම් හරිනෙ ආයෙ පුක දෙන්නෙ නැතිව
    උන කැස්ස බලලා එයාපොට් එකෙන් එවයි. මාසයක් තියා සතියක්වත් තියන එකක් නෑ
    කොරොනා එක ගිය දෙසැම්බර් ඉදන් තිබ්බා හැබැයි ප්‍රසිද්ධහ් උනෙහ් අද ඉයේ
    ඔක අවුට්බ්‍රෙක් උනහ් මුල් කාලේ චයිනා ගවර්මන්ට් එකෙන් ඔය ගැන කිසිම නිව්ස් එකක් එලියටහ් යන්නහ් දුන්නෙහ් නැහ් මොකො මිඩියා ෆුල් කොන්ට්‍රොල් කරනවා ගවර්න්මෙන්ට් එකෙන්
    එවගෙම එ ගැන කතා කරපු මිනිස්සුන්ටත් ගවර්මෙන්ට් එකෙන් තර්ජන ආවා
    ගිය දෙසැම්බර් ඉදන් කි දෙනෙක් ඉන්ෆෙක්ට් වෙලා ඇද්ද ? උබට කියන්නහ් පුලුවන්ද වයිරස් එක තියෙන එවුන් ආවෙ නැහ් කියලා ?
    දැනට හොයාගෙනහ් තියෙනහ් විදිහට Incubation period (වයිරස් එක බොවෙලා කියලා පෙන්න තියෙනහ් සාදක Symptoms ) පෙන්නන්නහ් සති දෙකක් වගෙ කාලයක් උනත් යන්නහ් පුලුවන් කියලා
    එකියන්නෙ උන කැස්ස සෙම නැති මිනිසුන්ගෙත් එක ඇගෙ තියෙන්නහ් පුලුවන්
    එවගෙම Incubation period එකෙ උනත් තව කෙනෙක්ට වටිරස් එක බොවෙන්නහ් පුලුවන්
    උබත් එක්ක එදිනෙදා හොදට කතා කරනහ් මිනිහගේ උනත් ඇගෙ වයිරස් එක තියෙන්නහ් පුලුවන් උබේ තියෙන්නත් පුලුවන් අපේ තියෙන්නත් පුලුවන් හැබැයි සිම්ටොම්ස් එනකන් කියන්නහ් බැහ්

    එහම තත්වයක් දියෙද්දි බ0 එ පැත්තේ ඉදන් එන ස්ටුඩන්ට්ලට විතරක් එහෙම කරලා වැඩක් නැහ්
    උබ කියනහ් එක සාදරයනයි පහුගිය සති 4ක කාලයක් අපෙ එයාර්පොර්ට් වහලා තිබ්බ නම්

    ල0කාවට ගෙන්නහ් එක ප්‍රශ්නයක් නෙමෙහ් හැබැයි හරි මෙඩිකල් කන්ඩිශන් යටතේ