කොරොනා

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Oya magulata baya wenna deyak na.....wena leda thibba naki minussu tamai godak nathi wela tiyenne :)

hospital housefull wenawa godakata hadena nisa. hospital gihin terumak na, gedetta wela kottamalli ekak beela rest hitiyama hari. :yes:
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    dan egollonwa meheta genath thiyan beheth karannada hadanne ?egollan srilankika nisa eyalata owa asadanaya wenne nethuwa athi ehenam lol
    හෙලයො ශක්තිමත්
    Oya magulata baya wenna deyak na.....wena leda thibba naki minussu tamai godak nathi wela tiyenne :)
    රජරට වකුගඩු ලෙඩ්ඩුම කියක් ඉන්නවද බලපන්
    අනික ලංකාවෙ ඉස්පිරිතාලයි ලෙඩ්ඩු ගානයි බලපන්
    Lankawe inne athi pandithayo tika hithagena inne api thamai weddo apita oya ona ekak ottui kiyala .. apita owa asadanaya wenne ne kiyala. ithin loku weda karanna gihin mehe inna minissuwath amaruwe danna hadanawa.
    රාවනගෙ පුස්කොලපොත්වලින් මොනාහරි කරයි සොන්නලු
    උබ හිච්චි එකෙක් නෙ
    මගේ කට්ටිය ඉන්නව ෆැමිලි එකක් උන්ට අව්ලක් නැහැ

    අවුලක් නැත්තන් එහෙම ඉන්න කියපන්
    උබත් පලයන් ඕනනම්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොරොනා එක ගිය දෙසැම්බර් ඉදන් තිබ්බා හැබැයි ප්‍රසිද්ධහ් උනෙහ් අද ඉයේ
    ඔක අවුට්බ්‍රෙක් උනහ් මුල් කාලේ චයිනා ගවර්මන්ට් එකෙන් ඔය ගැන කිසිම නිව්ස් එකක් එලියටහ් යන්නහ් දුන්නෙහ් නැහ් මොකො මිඩියා ෆුල් කොන්ට්‍රොල් කරනවා ගවර්න්මෙන්ට් එකෙන්
    එවගෙම එ ගැන කතා කරපු මිනිස්සුන්ටත් ගවර්මෙන්ට් එකෙන් තර්ජන ආවා
    ගිය දෙසැම්බර් ඉදන් කි දෙනෙක් ඉන්ෆෙක්ට් වෙලා ඇද්ද ? උබට කියන්නහ් පුලුවන්ද වයිරස් එක තියෙන එවුන් ආවෙ නැහ් කියලා ?
    දැනට හොයාගෙනහ් තියෙනහ් විදිහට Incubation period (වයිරස් එක බොවෙලා කියලා පෙන්න තියෙනහ් සාදක Symptoms ) පෙන්නන්නහ් සති දෙකක් වගෙ කාලයක් උනත් යන්නහ් පුලුවන් කියලා
    එකියන්නෙ උන කැස්ස සෙම නැති මිනිසුන්ගෙත් එක ඇගෙ තියෙන්නහ් පුලුවන්
    එවගෙම Incubation period එකෙ උනත් තව කෙනෙක්ට වටිරස් එක බොවෙන්නහ් පුලුවන්
    උබත් එක්ක එදිනෙදා හොදට කතා කරනහ් මිනිහගේ උනත් ඇගෙ වයිරස් එක තියෙන්නහ් පුලුවන් උබේ තියෙන්නත් පුලුවන් අපේ තියෙන්නත් පුලුවන් හැබැයි සිම්ටොම්ස් එනකන් කියන්නහ් බැහ්

    එහම තත්වයක් දියෙද්දි බ0 එ පැත්තේ ඉදන් එන ස්ටුඩන්ට්ලට විතරක් එහෙම කරලා වැඩක් නැහ්
    උබ කියනහ් එක සාදරයනයි පහුගිය සති 4ක කාලයක් අපෙ එයාර්පොර්ට් වහලා තිබ්බ නම්

    ල0කාවට ගෙන්නහ් එක ප්‍රශ්නයක් නෙමෙහ් හැබැයි හරි මෙඩිකල් කන්ඩිශන් යටතේ

    සහෝ මේ කියන එකෙක් ඉන්ෆෙක්ට් උනා නම්
    අනික ලන්කාවට ගෙනල්ල බෙහෙත් කරා කියල අනිත් අයට බෝ වෙන්නෙ කෝමද

    ඇය් මිනිස්සු මෙහෙම
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හෙලයො ශක්තිමත්

    රජරට වකුගඩු ලෙඩ්ඩුම කියක් ඉන්නවද බලපන්
    අනික ලංකාවෙ ඉස්පිරිතාලයි ලෙඩ්ඩු ගානයි බලපන්

    රාවනගෙ පුස්කොලපොත්වලින් මොනාහරි කරයි සොන්නලු

    අවුලක් නැත්තන් එහෙම ඉන්න කියපන්
    උබත් පලයන් ඕනනම්

    oka tamay yako goda yanna bari

    balapan american karaya ekek atha arinne na
    unge ekekta anith un 100 maranna deparak hitanne na
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    සහෝ මේ කියන එකෙක් ඉන්ෆෙක්ට් උනා නම්
    අනික ලන්කාවට ගෙනල්ල බෙහෙත් කරා කියල අනිත් අයට බෝ වෙන්නෙ කෝමද

    ඇය් මිනිස්සු මෙහෙම

    එකට තමයි government එක ඉන්නේ. මට infect උනා නම් මන් අනිවාර්යයෙන් ම මෙහෙ එන්න හදනවා තමයි. අපි තනි යෙන් හිතලා හරි කියන දේවල් වගේ නෙවේ නේ රටක් විඳිය ට තීරන ගන්න කොට. Chinese උන්ටත් control කරන්න බැරි නම් මෙහේ ගෙනත් මොනවා කරන්න ද?

    Gov එක හරි තීරන ගන්න ඕනේ අනිත් මිනිස්සු ඔක්කොම අමාරුවේ දාලා මෙහෙම කරන්වා ද කියලා. අනික ලංකාවේ වැඩ ගැන කියන්න ඕනේ නැ නේ ආයේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    ගේනවා නං ඔය ප්ලේන් ඒක මට්ටල වගේ තැනක බාල ඔය සෙට් ඒක සති 2ක් එහෙ කන්න බොන්න දීල තියාගෙන එවන ඒක හොඳයි.
     
    ඔයිට වඩා ලංකාවේ මිනිස්සු හිර උන අවස්ථා තිබ්බනේ මැදපෙරදිග යුද්ද වලදී එහෙම ඔහොම ප්ලේන් යැව්වේ නෑ මේ ඉන්න අය අතරේ ලොක්කෙක්ගේ කව්රුහරි ඇති :nerd:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ගෙනාවට නම් කමක් නෑ මචන් ගෙනල්ලා ඒ අයව සති දෙක තුනක් වත් වෙනම facility එකක තියලා observations අරගෙන එලියට දාපල්ලා නැත්නම් ඉතින් END OF SINHALESE තමයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    oka tamay yako goda yanna bari

    balapan american karaya ekek atha arinne na
    unge ekekta anith un 100 maranna deparak hitanne na

    දැන් චීනෙ එවුණ් ලංකාවට ගෙනල්ලා රටටම කොරොනා බො උනාම රට ගොඩයයිද
    නිකන් පලයන්ඩො පන්ඩිත වාක්ය කියවන්නෙ නැතිව
    රටට හෙන ගැහුවත් තමන්ගෙ වැඩෙ කරගන්න උබල වගෙ උන් තමයි රටෙ හෙනෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගෙනාවට නම් කමක් නෑ මචන් ගෙනල්ලා ඒ අයව සති දෙක තුනක් වත් වෙනම facility එකක තියලා observations අරගෙන එලියට දාපල්ලා නැත්නම් ඉතින් END OF SINHALESE තමයි

    ගේනවා නං ඔය ප්ලේන් ඒක මට්ටල වගේ තැනක බාල ඔය සෙට් ඒක සති 2ක් එහෙ කන්න බොන්න දීල තියාගෙන එවන ඒක හොඳයි.
    කනට ඇහැට ටොච් එක ගහල බලලා
    කැහැපන් කියලා පිටට නලාව කියලා බලයි
    ඊට පස්සෙ එයාපොට් ඒකෙදි අම්මලා අප්පලා සිප වැලදගෙන ගෙදරයයි

    එකට තමයි government එක ඉන්නේ. මට infect උනා නම් මන් අනිවාර්යයෙන් ම මෙහෙ එන්න හදනවා තමයි. අපි තනි යෙන් හිතලා හරි කියන දේවල් වගේ නෙවේ නේ රටක් විඳිය ට තීරන ගන්න කොට. Chinese උන්ටත් control කරන්න බැරි නම් මෙහේ ගෙනත් මොනවා කරන්න ද?

    Gov එක හරි තීරන ගන්න ඕනේ අනිත් මිනිස්සු ඔක්කොම අමාරුවේ දාලා මෙහෙම කරන්වා ද කියලා. අනික ලංකාවේ වැඩ ගැන කියන්න ඕනේ නැ නේ ආයේ.

    චීනෙ ගොඩක් උන් අහලවත් නැති ඩෙංගු කන්ට්රොල් කරගන්නම අපෙ රටට පුලුවන් උනාට
    ඒ උනාට චීන්නුන්ට ක් බැරිදෙවල් කරන්න කතාව
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් චීනෙ එවුණ් ලංකාවට ගෙනල්ලා රටටම කොරොනා බො උනාම රට ගොඩයයිද
    නිකන් පලයන්ඩො පන්ඩිත වාක්ය කියවන්නෙ නැතිව
    රටට හෙන ගැහුවත් තමන්ගෙ වැඩෙ කරගන්න උබල වගෙ උන් තමයි රටෙ හෙනෙ

    hari machan oya hari
    sama wenna
    api wage un tamay me ratata hene
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔයිට වඩා ලංකාවේ මිනිස්සු හිර උන අවස්ථා තිබ්බනේ මැදපෙරදිග යුද්ද වලදී එහෙම ඔහොම ප්ලේන් යැව්වේ නෑ මේ ඉන්න අය අතරේ ලොක්කෙක්ගේ කව්රුහරි ඇති :nerd:

    මෙක නම් වෙන්න පුලුවන්