should I wear a face mask to prevent coronavirus from 2morow?
අයි ඩී එච් හොස්පිටල් එකට දැනට 4 දෙනෙක් ඇතුල කරලා තියනවා (2020.01.26 පෙ.ව 10)
දැනටමත් බර ගානකට බෝවෙලා ඇති .
රෝග ලක්ශණ දවස් 7 කට පස්සේ පෙන්නන නිසා කාටත් ඕක තේරෙන්නේ නෑ.
අනික මට හිතෙනවා ඩෙන්ගු අනිත් ලෙඩ වලට ඔය ඉස්පිරිතාලෙට ගොඩක් මිනිස්සු යනවා එනවා.
හොදට ඉන්න මිනිස්සුන්ටත් ඕක බෝවෙන්න බැරිද?
බස්වල කෝච්චිවල යන්නේ ලෙඩේ හැදුන එකෙක් කැස්ස ගමන් 10කට බෝවෙන සීන් එකක් තියෙන්නේ
හෙට ඉදන් මුහුණු ආවරණ දාන්න බැලුවේ.මොකද්ද අදහස ?
කෝකටත් මාස්ක් වැඩිපුර ගත්තා.
චීනේ වුහාන්වල් මාස්ක් හොයා ගන්නත් නෑලු.
කොහොමත් අපේ ලංකාවේ තාක්ෂනය චීනෙට වඩා දියුණු නිසා ලෙඩේ හදුන ගන්නම සෑහෙන කාලයක් යයි.
ඔයිට කලින් ප්ලේන් එකෙන් බොඩි 2ක් අසාධ්ය් රෝගියෙක් එක්ක බාලා ගියා ගියාමයි ඊට පස්සේ වෙච්ච දෙයක් නෑ.
අවදානමට පෙර සූදානම.
තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න
කොහොමටත් ඔය ලෙඩේට බෙහෙතක් හොයා ගනී ගොඩක් අය මලාට පස්සේ.
ඔය බෙහෙත බර ගානකුත් වෙයි.සල්ලි තියන අය බේරෙයි.නැති අය මැරෙයි.

Last edited: