Should I wear a face mask prevent coronavirus from 2morow ?

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    should I wear a face mask to prevent coronavirus from 2morow?

    අයි ඩී එච් හොස්පිටල් එකට දැනට 4 දෙනෙක් ඇතුල කරලා තියනවා (2020.01.26 පෙ.ව 10)
    දැනටමත් බර ගානකට බෝවෙලා ඇති .
    රෝග ලක්ශණ දවස් 7 කට පස්සේ පෙන්නන නිසා කාටත් ඕක තේරෙන්නේ නෑ.
    අනික මට හිතෙනවා ඩෙන්ගු අනිත් ලෙඩ වලට ඔය ඉස්පිරිතාලෙට ගොඩක් මිනිස්සු යනවා එනවා.
    හොදට ඉන්න මිනිස්සුන්ටත් ඕක බෝවෙන්න බැරිද?
    බස්වල කෝච්චිවල යන්නේ ලෙඩේ හැදුන එකෙක් කැස්ස ගමන් 10කට බෝවෙන සීන් එකක් තියෙන්නේ
    හෙට ඉදන් මුහුණු ආවරණ දාන්න බැලුවේ.මොකද්ද අදහස ?
    කෝකටත් මාස්ක් වැඩිපුර ගත්තා.
    චීනේ වුහාන්වල් මාස්ක් හොයා ගන්නත් නෑලු.
    කොහොමත් අපේ ලංකාවේ තාක්ෂනය චීනෙට වඩා දියුණු නිසා ලෙඩේ හදුන ගන්නම සෑහෙන කාලයක් යයි.
    ඔයිට කලින් ප්ලේන් එකෙන් බොඩි 2ක් අසාධ්‍ය් රෝගියෙක් එක්ක බාලා ගියා ගියාමයි ඊට පස්සේ වෙච්ච දෙයක් නෑ.
    අවදානමට පෙර සූදානම.
    තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න
    කොහොමටත් ඔය ලෙඩේට බෙහෙතක් හොයා ගනී ගොඩක් අය මලාට පස්සේ.
    ඔය බෙහෙත බර ගානකුත් වෙයි.සල්ලි තියන අය බේරෙයි.නැති අය මැරෙයි.
     
    Last edited:

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    4 people tested for suspected symptoms were NOT infected by the coronavirus according to initial tests & further test to be carried out: Director MRI. .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    Mask dana eka diha mehe un balanne nikan virus eke thiyana eka kiyala hithagena. Maru akalpa thiyana ratak meka.:lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    83109557_191894735542186_5101210817274052608_o.jpg
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Public urged: Use face masks as precautionary steps for Coronavirus

    Posted in Local News

    Ministry of Health Sri Lanka

    While claiming that there was no need to panic over the Coronavirus, the Health Ministry has advised the general public to wear face masks as a safety measure.

    Meanwhile, CMC Chief Medical Officer Dr Ruwan Wijayamuni also requested all who come to Colombo to wear face masks as a precautionary measure.

    He advised to adhere to this method when entering public places, hotels and restaurants in the Colombo city and also to wear a mask to hotel employees and staff.The Chief Epidemiologist of the Colombo Epidemiology Unit, Dr. Sudath Samaraweera has also issued a statement outlining the measures to be taken to prevent contracting the disease.

    According to the statement, the new Coronavirus was capable of spreading from one person to another. Public health measures should take to prevent the disease from spreading in Sri Lanka as it has spread to other countries.

    “Avoid crowded areas, wash hands regularly with soap or with alcohol, cover your mouth and nose with the elbow area when you sneeze. Otherwise use tissues and dispose of them safely, avoid close association with those has fever and cough and if anyone suffering from a fever and cough after arriving from an identified new Coronavirus affected area, seek immediate medical attention,” he said in his statement.

    (Government News Portal)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,731
    2
    115,652
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම දරුණු තත්වයක් තාම මෙහේ නෑ නේද

    හරියට බෙහෙතක් හොයාගෙන නැති එකේ තමන්ගෙ ආරක්ෂාවට මාස්ක් එකක් දාගෙන ඉන්න එක හොඳයි,අනික කොලබට එන සෙනග ඕකත් එක්ක ගමේ ගියොත් රට පුරා පැතිරෙන්ඩ පුලුවන්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    ලංකාවේ මාස්ක් එකක් දාගෙන ගියොත් උගේ ලඟින් වාඩි වෙන්නෙත් නෑ.. අප්පිරියාවෙන් බලන්නේ. ඉතින් අපේ එවුන්ට අවදානමට පෙර සුදානම කියන්නේ විහිළුවක් විතරයි, ඩේන්ගු බලන්න වතු වලට ඇවිල්ල දඩයකුත් ගහල යන රටක මාස්ක් එකක් දාගෙන නොගියොත් දඩ ගහන වැඩපිළිවලක් නම් එන්න පුළුවන් මේකට ඉන්ජෙක්ෂන් එකක් හොයා ගත්තේ නැත්තම්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Lankawe virus eka thiyena ewunwa hospital eke quarantine karalada danne dala thiyenne? Nathnam normal beds walada?
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,320
    1,050
    113
    නොදනි(Unknown)
    ලංකාවේ මාස්ක් එකක් දාගෙන ගියොත් උගේ ලඟින් වාඩි වෙන්නෙත් නෑ.. අප්පිරියාවෙන් බලන්නේ. ඉතින් අපේ එවුන්ට අවදානමට පෙර සුදානම කියන්නේ විහිළුවක් විතරයි, ඩේන්ගු බලන්න වතු වලට ඇවිල්ල දඩයකුත් ගහල යන රටක මාස්ක් එකක් දාගෙන නොගියොත් දඩ ගහන වැඩපිළිවලක් නම් එන්න පුළුවන් මේකට ඉන්ජෙක්ෂන් එකක් හොයා ගත්තේ නැත්තම්

    ada ude marske ka dagena awilla tran eka foodboard eka awe ai mall oya kiuwa nika hemba hadila wage kuwa.:D