කියනවට වඩා තත්වේ බරපතළලු...චීන හෙදියක් වීඩියෝවක් දාලා...NEWS වල කිව්වා...![]()

Source Please
Source දෙන්න උං ඕවා කොහෙවත් දාගෙන කරන්නේ නෑ බං... එහෙ ඉන්න යාලුවෙක් අද කතාකළා ඌ තමයි කිව්වේ
Source දෙන්න උං ඕවා කොහෙවත් දාගෙන කරන්නේ නෑ බං... එහෙ ඉන්න යාලුවෙක් අද කතාකළා ඌ තමයි කිව්වේ
මේක Spread වෙන්න සම්පූර්ණයෙන්ම චීන්නුන්ගෙ ආත්මාර්ථකාමීකම තමයි හේතුව. මුං මෙච්චර දෙයක් වෙලත් Spread නොවුණ රටවල් වලට 
මේක Spread වෙන්න සම්පූර්ණයෙන්ම චීන්නුන්ගෙ ආත්මාර්ථකාමීකම තමයි හේතුව. මුං මෙච්චර දෙයක් වෙලත් Spread නොවුණ රටවල් වලට
කිසිම ගානක් නැතුව යනවනෙ. ඕකුන්ව Ban කරලා දාළා නැහැනෙ තාමත්.![]()
ඔකුන් පතුරවනවා සිටි ලොක් නමුත් ෆ්ලයිට් වැඩ නියමෙට ඔසි වලට 43 දවසකට චිනෙ ඉදලා![]()

ado sirawata? 43 flights from China daily?![]()
එක පාර මැරිලා යනව නම් මරු බන්. උණ හැදිලා, වෙවුලලා, කැස්ස හැදිලා, වකුගඩු disable වෙලා විඳව විඳව මැරෙන්න ගිහාමයි එපා වෙන්න. අනිත් මිනිස්සුන්ටත් බෝවෙනවනෙ. හැදුනා කියලා දැනගත්ත ගමන් self destroy පාරක් දාගන්න ඕනි.

බලපන් ඔසි නිවුස් චැනල් වල උනුත් බනිනවා එලකිරි එකෙ වගෙ 43 ක් දවසට ලන්කාවට 4 ක්
tourism walatada? apo meheth sahenna ei and ena aya aye yaida 
Dan oya China idan enne mokatada aththatama?tourism walatada? apo meheth sahenna ei and ena aya aye yaida
![]()
yaku unta ausi wala 40% wada sinnakara idam tiyenawa.tawa tika kalekin ausi population eka pass karanawa
Dan oya China idan enne mokatada aththatama?tourism walatada? apo meheth sahenna ei and ena aya aye yaida
![]()