BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    කියනවට වඩා තත්වේ බරපතළලු...චීන හෙදියක් වීඩියෝවක් දාලා...NEWS වල කිව්වා...:oo:

    China will have one less nurse tonight :(
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,229
    5,056
    113
    Loading...

    එක පාර මැරිලා යනව නම් මරු බන්. උණ හැදිලා, වෙවුලලා, කැස්ස හැදිලා, වකුගඩු disable වෙලා විඳව විඳව මැරෙන්න ගිහාමයි එපා වෙන්න. අනිත් මිනිස්සුන්ටත් බෝවෙනවනෙ. හැදුනා කියලා දැනගත්ත ගමන් self destroy පාරක් දාගන්න ඕනි.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්තම කතාවනම් මචං මේක ලංකාවට එනවා. ඒක නවත්වන්න අමාරුයි සමහර විට මේ වෙද්දීත් මේ මගුල ලංකාවේ තියෙන්න පුළුවන් මොකද වසංගතය ශරීරගත වුනොත් ඇගේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ හොදකම එක්ක දවස් දහහතරක් යනකම් පිටතට රෝගී ලක්ෂණ පෙන්නන්නේ නෑ.

    ලංකාවට ආවා කියන්නේ ලංකාවේ උං නාගන්නවා ඇදගෙනම..
    IDH එකේ පහසුකම් ගොඩක් අඩුයි.

    කරන්න හොදම වැඩේ මේ ලෙඩේ හැදුනොත් හැදෙන කෙනාව මරණ එකලු ලෙඩේ වියාප්තිය පාලනය කරන්න පුළුවන් එකම විදිහ එකලු. ඒත් මානුෂිකව එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    ඒත් චිනේ දැන් මේදේ කරනවලු
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Source Please

    Source දෙන්න උං ඕවා කොහෙවත් දාගෙන කරන්නේ නෑ බං... එහෙ ඉන්න යාලුවෙක් අද කතාකළා ඌ තමයි කිව්වේ
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    Source දෙන්න උං ඕවා කොහෙවත් දාගෙන කරන්නේ නෑ බං... එහෙ ඉන්න යාලුවෙක් අද කතාකළා ඌ තමයි කිව්වේ

    recording plz
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,229
    5,056
    113
    Loading...
    Source දෙන්න උං ඕවා කොහෙවත් දාගෙන කරන්නේ නෑ බං... එහෙ ඉන්න යාලුවෙක් අද කතාකළා ඌ තමයි කිව්වේ

    :shocked: මේක Spread වෙන්න සම්පූර්ණයෙන්ම චීන්නුන්ගෙ ආත්මාර්ථකාමීකම තමයි හේතුව. මුං මෙච්චර දෙයක් වෙලත් Spread නොවුණ රටවල් වලට
    කිසිම ගානක් නැතුව යනවනෙ. ඕකුන්ව Ban කරලා දාළා නැහැනෙ තාමත්. :growl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :shocked: මේක Spread වෙන්න සම්පූර්ණයෙන්ම චීන්නුන්ගෙ ආත්මාර්ථකාමීකම තමයි හේතුව. මුං මෙච්චර දෙයක් වෙලත් Spread නොවුණ රටවල් වලට
    කිසිම ගානක් නැතුව යනවනෙ. ඕකුන්ව Ban කරලා දාළා නැහැනෙ තාමත්. :growl:

    ඔකුන් පතුරවනවා සිටි ලොක් නමුත් ෆ්ලයිට් වැඩ නියමෙට ඔසි වලට 43 දවසකට චිනෙ ඉදලා :dull:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,042
    725
    113
    එක පාර මැරිලා යනව නම් මරු බන්. උණ හැදිලා, වෙවුලලා, කැස්ස හැදිලා, වකුගඩු disable වෙලා විඳව විඳව මැරෙන්න ගිහාමයි එපා වෙන්න. අනිත් මිනිස්සුන්ටත් බෝවෙනවනෙ. හැදුනා කියලා දැනගත්ත ගමන් self destroy පාරක් දාගන්න ඕනි.

    suicide karanna hoda method ekak kiyapalla meka discuss karanna oni. oni wunoth hadunoth hoda wenne na wage nam wada goda daganna :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,788
    66,987
    113
    munge hema couple ekakatama lamai innawa.coronavirus ekatawath beruwa athi metchara fast lamai hadanna
     
    • Like
    Reactions: powersport

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    බලපන් ඔසි නිවුස් චැනල් වල උනුත් බනිනවා එලකිරි එකෙ වගෙ 43 ක් දවසට ලන්කාවට 4 ක්

    Dan oya China idan enne mokatada aththatama? :dull: tourism walatada? apo meheth sahenna ei and ena aya aye yaida :confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,788
    66,987
    113
    Dan oya China idan enne mokatada aththatama? :dull: tourism walatada? apo meheth sahenna ei and ena aya aye yaida :confused:

    yaku unta ausi wala 40% wada sinnakara idam tiyenawa.tawa tika kalekin ausi population eka pass karanawa
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Dan oya China idan enne mokatada aththatama? :dull: tourism walatada? apo meheth sahenna ei and ena aya aye yaida :confused:

    යන නොයන එක වෙනම කාතාවක්, දැන් මෙ කෙස් එකක් අස්සෙ ඇයි උන් තාම ලොකෙ වටෙ යන්නෙ සිටි ලොක් ෆ්ලයිට් වැඩ උන්ට ඔන පතුරවන්න :yes:
     
    Status
    Not open for further replies.