BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

JokerFan

Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    eki lankawe indala yyaddi amaru wela thama mattu wela thiyenne, eki ekka hitapu anith cheennu tika yawala, group ekaka awilla thiyenne, Shangri la eke innaththe

    ekith ekkai, anith un ekkai contact una eunta baduma thama :no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේක බලපල්ලා හැමෝම. මේක තමා මන් මෙච්චර වෙලා කිව්වේ :angry:

    :yes: ගැනි ටුවර් එකක් ගිහිල්ලා තියෙන්නෙහ්
    අපේ කිදෙනෙක් දැනට සෙම කිය කිය කොත්තමල්ලි තම්බ තම්ම්බ බොනවදහ් දන්නෙහ් නැහ්
    පෙන විදිහට ල0කාවෙ ගොඩක් ඉන්ෆෙක්ට් වෙලා ඇති මෙ වෙද්දි සිම්ටොම්ස් නැති උනාටහ්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මන්දා දැන් නම් හිතට බයයි. අපේ උන්ගේ සැලකිල්ලක් නැද්ද මන්දා

    චීන්නු ලෙඩෙන් බේරෙන්ඩ හිතන් මෙහේ එනව ඇති..අපි චීන්නුන්ගෙන් බේරෙන්ඩ හදනව. :(
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,065
    113
    Loading...
    Yako me gan ratin yankotayi detect karala thiyenne. Meki giyapu hamathanam dan virus eka athi

    කියන්න කුණුහරුප එන්නෙත් නැහැ මේක බැලුවහම. සංචාරය කරලලු. උණ හැදුන නිසා admit වුණාලු. මොක්කු ද බන් මුං. බලපන්කො කතා කරන හැටි. ඌ නිකන් අඟහරු වල ඉඳගෙන වගේ ටෝක් දෙන්නෙ. නාන නෑම මේකෙන්ම හිතා ගනින්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,819
    67,042
    113
    Oya tiyennoya utti one galle face yanna athi mulinma.ita passe rata wate gihin.foodcity gihinuth athi.hotel eke unta melahataath sorry athi.3wheel drivers taxi drivers untath sorry.unge gewal untath sorry.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේක බලපල්ලා හැමෝම. මේක තමා මන් මෙච්චර වෙලා කිව්වේ :angry:

    thawa 7 days walin mehen, 100-200 hambei ehenam.

    Shanghai wala 80 gaanak idala business natara karala next month 7th wenakan.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes: ගැනි ටුවර් එකක් ගිහිල්ලා තියෙන්නෙහ්
    අපේ කිදෙනෙක් දැනට සෙම කිය කිය කොත්තමල්ලි තම්බ තම්ම්බ බොනවදහ් දන්නෙහ් නැහ්
    පෙන විදිහට ල0කාවෙ ගොඩක් ඉන්ෆෙක්ට් වෙලා ඇති මෙ වෙද්දි සිම්ටොම්ස් නැති උනාටහ්

    චීන්නු ලෙඩෙන් බේරෙන්ඩ හිතන් මෙහේ එනව ඇති..අපි චීන්නුන්ගෙන් බේරෙන්ඩ හදනව. :(

    :(:(:(
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    මෙය අනියත බියකට නොව විමසිලිමත් වීමට කාලයයි

    - IDH රෝහලෙහි රෝගීන් නිරෝධායනයට කටයුතු සියල්ල සූදානම්

    redda IDH hospital eka pitin baluwath athi :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :shocked::shocked:

    නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මිය ගිය පුද්ගලයින් ගණන 81 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. චීන රජයේ බලධාරීන්ට අනුව වෛරසය ආසාධනය වූ බවට තහවුරු වී ඇති රෝගීන් ගණන 2,800ක්. එහෙත් විද්‍යායින් පවසන්නේ චීනය තුල සිටින ලක්‍ෂයකට පමණ නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට විශ්වාස කෙරෙන බවයි. එම සංඛ්‍යාව තුන් ලක්‍ෂ පනස් දහසක් පමණ විය හැකි බවටද අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

    Source: http://nethnews.lk/article/74147
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,065
    113
    Loading...
    Oya tiyennoya utti one galle face yanna athi mulinma.ita passe rata wate gihin.foodcity gihinuth athi.hotel eke unta melahataath sorry athi.3wheel drivers taxi drivers untath sorry.unge gewal untath sorry.

    ඇයි ඒ ටැක්සි වල දැන් යන උන්ට. ⁣අල්ලන අල්ලන ගෑවෙන ගෑවුණ තැන ඉවරයි. End of the Sri Lanka.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    සිරසෙ පෙන්නුවා ඔය ලෙඩ උන අය දාලා තියෙන emergency room එකක් වගේ එකක් (මේ virus එකට නෙවේ වෙන්න ඇති වෙන එ වලට use කරන්වා ඇති) එකේ මේ normal grill ජනෙල් වලට රෙදි ගහලා නේ තියෙන්නේ. ඔය මගුල් වලට දාලා වැඩක් තියෙනවා ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,819
    67,042
    113
    ඇයි ඒ ටැක්සි වල දැන් යන උන්ට. ⁣අල්ලන අල්ලන ගෑවෙන ගෑවුණ තැන ඉවරයි. End of the Sri Lanka.

    Next week ey kattiya polime hospital walata
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    Oki one galleface gihin
    anduma athagala
    Spoon, Fork walin kala
    patta athal ekak gannathi hitapu tike

    :lol::lol::lol:

    thopi aye paththe palathe yanna epa , masayakwath yanakan One Galleface
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,819
    67,042
    113
    සිරසෙ පෙන්නුවා ඔය ලෙඩ උන අය දාලා තියෙන emergency room එකක් වගේ එකක් (මේ virus එකට නෙවේ වෙන්න ඇති වෙන එ වලට use කරන්වා ඇති) එකේ මේ normal grill ජනෙල් වලට රෙදි ගහලා නේ තියෙන්නේ. ඔය මගුල් වලට දාලා වැඩක් තියෙනවා ද?

    Owa balala wedak ne bn lankawe oka spread wenawa nahuthetama.
     
    Status
    Not open for further replies.