Oki one galleface gihin
anduma athagala
Spoon, Fork walin kala
patta athal ekak gannathi hitapu tike
thopi aye paththe palathe yanna epa , masayakwath yanakan One Galleface
Ai e dawaswala giya un.untath sorry
Oki one galleface gihin
anduma athagala
Spoon, Fork walin kala
patta athal ekak gannathi hitapu tike
thopi aye paththe palathe yanna epa , masayakwath yanakan One Galleface
wedak na chinese karayo tours yanawa outside colombo
dawas 10 kathawa boru ban
24 e gani awith thiyenne
airport ekenma idh yawala
ara china wala inna lankawe set eka genwana eka eka athakata hena moda wadak me welawe
27 newe araki idh admit wela tiyenne 25
Corona in Sri Lanka: Sri Lankan government covered up? thawa 7 days walin mehen, 100-200 hambei ehenam.
Shanghai wala 80 gaanak idala business natara karala next month 7th wenakan.



Next week ey kattiya polime hospital walata

Owa balala wedak ne bn lankawe oka spread wenawa nahuthetama.

කියන්න කුණුහරුප එන්නෙත් නැහැ මේක බැලුවහම. සංචාරය කරලලු. උණ හැදුන නිසා admit වුණාලු. මොක්කු ද බන් මුං. බලපන්කො කතා කරන හැටි. ඌ නිකන් අඟහරු වල ඉඳගෙන වගේ ටෝක් දෙන්නෙ. නාන නෑම මේකෙන්ම හිතා ගනින්.



Hari machan sorry.com tawa ahuwela


චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය සඳහන් කර සිටිනවා.
පළමු ගුවන් යානය අද දින සවස 5.54 ට චීනයේ කුංමිං සිට පැමිණි අතර අනෙක් ගුවන් යානය සවස 6.34 ට චීනයේ ෂැංහයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
මෙම ගුවන් යානා දෙකම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.
මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත් ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවයි වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ලන්කාවෙ න් කිරොනා ආසාදිතයින් 4, හොයා ගෙන ලු![]()

