BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    ලෙඩෙත් බෝ කරලා මෙහෙ උන්ට තියෙන මාස්ක් ටිකටත් විදලා උන් යනවා!. :growl:

    ඔව් බන්. අමු මීහරක් මෙහෙ ඉන්නෙ. :dull:

    බලපල්ලකො ඒකෙත් හැටි...උන්ම ඇවිත් අපිට කෙලවලා මෙහේ තියෙන mask ටිකත් උන්ම අරන් යනවා...
    චිරි කෑන්නු බං මුන්නම්....

    ඔව්. ඉස්සරහට ඕවා හිඟ වෙනවනෙ තවත්. අම්මා තාත්තා හරි විකුණයි මේ කාළකණ්නි සල්ලි දෙනව නම්. මොලේ නැති එවුන්.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය ගෑණු පූල් එහෙම ඇක්සස් කරලා නම් ඔය ගිය හොටෙල් වල ඒවාගේ නාපු එවුන්ට දෙයියන්ගේ පිහිටයි.
    වයිරස් බාල්දි ගණන් උනේගේ ඇඟවල් වලට ගිහින් ඇති
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පිස්සු හැදිලා ආයේ හැදෙනවා බොලව්
    මම අද නම් අවුලටම ගෙදර හිටියා. ඒත් හැමදාම නොයා ඉන්නත් බෑ
    මොකක්ද බන් කරන්නේ අපි???
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    96uGrNi.jpg


    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන් USA සද්ද නැහැ නේද? :growl:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,477
    25,153
    113
    96uGrNi.jpg


    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන් USA සද්ද නැහැ නේද? :growl:

    එරිලා බ්ලැකර්ටන් කියලා සර්ච් කරාම කිසිම රිසර්ච් එකක්, පේපර් එකක් එන්නෙ නෑ, ඔච්චර දෙයක් කරන්න පුළුවන් සයන්ටිස්ට් කෙනේක්නම් කරපු එක පේපර් එකක්වත් තියෙන්න එපැයි :dull:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    "Lakshman Abeykoon මේ පහළ ප්රTවෘත්තිය ඇත්තක්නම් හා අර චීන සංචාරක කාන්තාව රට පුරාම ගියානම් ..මම තරුණ කාලේ යුනිවසිට් එකේ උගන්නපු epidemiology වලට අනුවනම් දැනටමත් ලංකාවට බඩු බනිස් .. ලංකාවට විතරක් නොවේ අප බොහෝදෙනෙකුට වැඩේ වෙලා ඉවරයි ඒ කියන්නේ infect වෙලා ඉවරයි පැතිරෙන රෝග ගින්න නිවන්න අමාරුයි .. .. මොලෙන් එසේ කිවත් .. එසේනොවේවයි හදවතින් පතමි සමහරවිට දැන් කාලේ ක්රම එදාට වඩා දියුණු නිසා ටිකක් හොදයි .එසේවුවත් නොවුවත් ...දැන්වත් මිනිස් ගුණදම් වඩා ගන්න .. රාග ද්වේශ මෝහ දුරලන වැඩපිළිවෙලක සිටිමින් ආගමනුකුල දිවියක් අරබන්න ..එයට ඔබ තවමත් ප්රමාද නැහැ . ඔබේ නෑදෑ හිත මිතුරන්ට මේ සති කීපය කරුණාවෙන් සලකන්න .. මොකද මෙය තරුණ අයට වඩා 60න් ඉහල අයට මාරාන්තිකයි.. මේවා සමහරු අසන්නට අකමැති අමිහිරි පුවත් බව පිලිගනිමි .. නමුත් මේ කියූ ඒවා කලා කියා ඔබට පාඩුවක් වන්නේ නැත .. හොදක් මිස
    https://nypost.com/.../coronavirus-whistleblower.../...
    හෙටින් උදාවන මාස කිහිපය මනුශ්ය වර්ගයාගේ ඉරණම තීරණය වන මාස කිහිපය වනු ඇති.
    වයිරසය අප රටට ඇතුලු වී හමාරය. එය පැතිරීම වැලක්වීමට අප ක්රියා කළ යුතුය. එය කළ හැකිය. ඒත් යම් හෙයකින් එය කළ නොහැකි වුවහොත් අප දන්න හඳුනන මුහුනු බොහොමයක සිනාවන් අපහට කිසි දිනක දකින්නට නොලැබෙන්නට ඉඩ කඩ වැඩිය" :(


    Source - https://www.facebook.com/329190330459022/posts/2924938424217520/?substory_index=0

    මේක දැක්කහම මේ දැන්ම ඔක්කොම අත ඇරලා ගෙදර යන්න හිතුණා බන්. :sorry:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    96uGrNi.jpg


    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන් USA සද්ද නැහැ නේද? :growl:

    පහුගිය ටිකේ අැමරිකාව චීනෙට කරපු දේවල් වලට අනුව මේක පිටි පස්සෙ අැමරිකාව ඉන්නව කියල හිතන ඵකේ වැරැද්දක් නෑ..බලමුකො ඉස්සරහට.චීනෙත් මේකටනම් නිකන් ඉන්න ඵකක් නෑ ඵහෙම දේකට උන් සම්බන්ධනම්..
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පහුගිය ටිකේ අැමරිකාව චීනෙට කරපු දේවල් වලට අනුව මේක පිටි පස්සෙ අැමරිකාව ඉන්නව කියල හිතන ඵකේ වැරැද්දක් නෑ..බලමුකො ඉස්සරහට.චීනෙත් මේකටනම් නිකන් ඉන්න ඵකක් නෑ ඵහෙම දේකට උන් සම්බන්ධනම්..

    උන් දෙගොල්ලෝ මරා ගත්තම උට්ට අහිංසක අපි තමයි තැලෙන්නේ
    වැඩට යන්නත් නෑ
    ඔළුවත් කොලෙප්පන් වෙලා

    අර පකේ රුසියාවට බැරිද මුන් දෙන්නවම සමතලා කරලා දාන්න. රෙද්ද
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    All Sri Lankan students who arrive in the country from Wuhan, China will be moved to the Diyathalawa Camp for a period of two weeks for observation and treatment : Health Minister #lka #SriLanka #Coronavirus
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මොකා කොහොම කීවත් නිකමට හරි රටක් දියුණු උනොත් උන්ගේ ඔළුවට ගහනව යූධ බය
    අපි වගේ හිිඟන රටවල ඈයෝට ගාණක් නැති උනාට දියුණු උණ රට වල උන්ගේ ලොකුම රික්වයර්මන්ට් එකක් ඒක
    ඒක ආවා කියන්නේ බයෝකෙමිකල් වෙපන් අනිවා ට්‍රයි කරනවා උන්ගේ ලැබ් වල

    මේක corona වලින් නවතින එකක් නෙමේ. ලෝකේ විනාශ නොවී බේරුණොත් මේ පාර ආයේම මේ දේවල් වෙන්න පුළුළුන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    ගාන නම් හරි...මටත් ලැබුනේ ඔය ගානට, අර 3M මාස්ක් එකක් තියනවා නේද? ඒක කීයද? කොහෙද ගන්න තියෙන්නේ ?
    oka Rs.10 ban wenne.. wholesale wenne 100pc pack eka Rs.660
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    All Sri Lankan students who arrive in the country from Wuhan, China will be moved to the Diyathalawa Camp for a period of two weeks for observation and treatment : Health Minister #lka #SriLanka #Coronavirus

    ඕක වුහාන් වල එව්වන්ට විතරක් නෙමේ අද ආව එවුන්ටත් වෙන්න ඕනේ දෙයක්. ඒත් කිසි ගාණක් නැවිත උන් ගෙවල් වලට ගියා. ෆක්
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    We got a email from the headmaster(pina)today to all the Chinese parents to keep their boys 14 at home if they have traveled to china..
    good move
     
    Status
    Not open for further replies.