BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    All Sri Lankan students who arrive in the country from Wuhan, China will be moved to the Diyathalawa Camp for a period of two weeks for observation and treatment : Health Minister #lka #SriLanka #Coronavirus

    Wuhan වල ඉන්න ලංකාවේ අයව එහෙන් release කරලද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    I only watch 7 news these mofos disable comment section:P

    හැබෑට ? අපි දැනං හිටියෙ නෑනෙ ඔයා ඕස්ට්‍රේලියාවෙ news බලනව කියල :P
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Any updates from IDH ????

    IDM කියන්නේ සර්ම්පුර්ණ ප්ලේස් එකක් නෙමේ බ්‍රා
    බොහොම සීමිත පහසුකම් එක්ක දුවන හොස්පිටල් එකක්. හැබැයි ඒ තරම් වත් දේවල් ලංකාවේ අනික් හොස්පිටල් කිසි එකකත් නෑ. හිතා ගනින් අපේ තත්වේ. අඩු ගාණේ ජාතික රෝහලේ වත්. මොකද ඒවා හදිසි අනතුරු, ශල්‍යකර්ම වගේ දෙවල් වලට මුල් තැන දෙන හොස්පිටල්
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    IDM කියන්නේ සර්ම්පුර්ණ ප්ලේස් එකක් නෙමේ බ්‍රා
    බොහොම සීමිත පහසුකම් එක්ක දුවන හොස්පිටල් එකක්. හැබැයි ඒ තරම් වත් දේවල් ලංකාවේ අනික් හොස්පිටල් කිසි එකකත් නෑ. හිතා ගනින් අපේ තත්වේ. අඩු ගාණේ ජාතික රෝහලේ වත්. මොකද ඒවා හදිසි අනතුරු, ශල්‍යකර්ම වගේ දෙවල් වලට මුල් තැන දෙන හොස්පිටල්
    :(:(:(
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කරුමෙකට හරි ලෙඩේ වැලඳුන පිරිස වැඩි උනොත් හිතා ගන්න බෑ මොකකින් මොකක් වෙයිද කියලා අපිට තියෙන සීමිත පහසුකම් එක්ක
    අනෙක් ඉස්පිරිතාලෙකට කොරොනා ලෙඩෙක් මුහු කලොත් ඒ හොස්පිටල් එකේ ඉන්න අනික් ඔක්කොම ලෙඩ්ඩු සෙට්ටපොච්චි. හිතපල්ල බයානකකම මේකේ තියෙන. හැම හොස්පිටල් එකම මාරම විදියට ඕපන්.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කරුමෙකට හරි ලෙඩේ වැලඳුන පිරිස වැඩි උනොත් හිතා ගන්න බෑ මොකකින් මොකක් වෙයිද කියලා අපිට තියෙන සීමිත පහසුකම් එක්ක
    අනෙක් ඉස්පිරිතාලෙකට කොරොනා ලෙඩෙක් මුහු කලොත් ඒ හොස්පිටල් එකේ ඉන්න අනික් ඔක්කොම ලෙඩ්ඩු සෙට්ටපොච්චි. හිතපල්ල බයානකකම මේකේ තියෙන. හැම හොස්පිටල් එකම මාරම විදියට ඕපන්.
    100% SL is going to be among highly affected countries for sure.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ow ithin marunata passe hath pole oluwa gahan ke gagahaha adai

    තමන්ගෙ කෙනෙක් මැරුණට පස්සෙ ඔලුව ගහන් කෑගහගෙන අඬන මිනිස්සු ඔයාට විහිලුවක් වගේද පේන්නෙ ?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    තව දවසක් දෙකක් බලලා මාත් පාපොච්චාරණයක් කරලා පවු සමා කර ගන්න ඕනේ
    ඉස්සර මාත් සෑහෙන්න මුස්ලිම් එවුන්ට බැන්නා
    මේ විදියට මැරෙන්න වෙනවා නම් ඊට කලින් හලාල් කුකුල්ලුන්ගෙන් සමා අරන් මැරෙන්න ඕනේ. නැත්නම් මලත් හිතට වද දෙනවා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,837
    16,999
    113
    Kottawa
    කරුමෙකට හරි ලෙඩේ වැලඳුන පිරිස වැඩි උනොත් හිතා ගන්න බෑ මොකකින් මොකක් වෙයිද කියලා අපිට තියෙන සීමිත පහසුකම් එක්ක
    අනෙක් ඉස්පිරිතාලෙකට කොරොනා ලෙඩෙක් මුහු කලොත් ඒ හොස්පිටල් එකේ ඉන්න අනික් ඔක්කොම ලෙඩ්ඩු සෙට්ටපොච්චි. හිතපල්ල බයානකකම මේකේ තියෙන. හැම හොස්පිටල් එකම මාරම විදියට ඕපන්.

    :nerd::dull::(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,835
    67,070
    113
    තමන්ගෙ කෙනෙක් මැරුණට පස්සෙ ඔලුව ගහන් කෑගහගෙන අඬන මිනිස්සු ඔයාට විහිලුවක් වගේද පේන්නෙ ?

    yes
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    100% SL is going to be among highly affected countries for sure.

    මේ සතිය ඉවර වෙන කොට හරියටම කියන්න පුළුවන් බන්
    දැනටම හැම හොස්පිටල් එකම ගිනි අරන් තියෙන්නේ. නිල ප්‍රවෘත්ති එන නිසා කියන්නේ
     
    Status
    Not open for further replies.