Ekane godak un lankawen yanne rata gana kalakirila![]()
තව ටික දවසක් යනකොට කිසි දෙයක් මාකට් එකේ ගන්න නැතිවෙයි. තිබ්බත් black Market ගණන් වලට විකිණෙයි. කඩවල් වහයි. මිනිහෙක් පාරක දකින්නවත් නැතිවෙයි. දැන් wuhan වගේ වෙයි ලංකාවත්. මේක වෙනවා කියලා දැන දැනත් ඇයි බන් මේ මිනිස්සු අන්ධයො, බීරො වගේ ඉන්නෙ.




