මුල්ම ආසාධිතයා කවුරුන් වේවිද ?
ඔයාලා හිතන විදිහට පළමු corona ආසාධිත එළකිරි වාසීයා නම් කරන්න.
මැරෙන්න කලිං සතුටිං මැරෙමු.
මේ තමයි අපිට තියන අවසාන අවස්ථාව ප්රශ්ණ අමතක කරලා මෙහෙම පොඩි කික් එක ගන්න.
ඉතිං මගෙ යාලූවො තරහා කාරයො ඔක්කොම මේ ත්රෙඩ් එකට කමෙන්ට් එකක් දානවා නම් මම කැමතී. Bump කියලා දාන්න එපා. ඔයාලගෙ හිතේ තියන ඇත්තම හැඟීම ප්රකාශ කරන්න. ආයි අපිට මෙහෙම දේවල් කරන්න අවස්ථාවක් එන්නෙ නෑ.
මගෙ යාළුවො හැමෝටම ගොඩාක් ආදරෙයි.

බියට පත් වූ පූල්