BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    Canada: 1 :shocked:

    rVKgkwi.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,685
    113
    මාලඹේ
    හෙනයා;25119447 said:
    argue karala wadak na okun ekka :D anika me thread eka topic eke thiyagannath epai :rolleyes:

    ඕවු හිමීට මාරු වෙලා යන්න චාටර් උනා ඇති දැන්
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Immigration Dept. says it will NOT permit individuals from 54 cities in China to travel to Sri Lanka without prior approval- newsfirst.lk
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    Japan confirms #coronavirus case in individual 𝐰𝐡𝐨 𝐧𝐞𝐯𝐞𝐫 𝐭𝐫𝐚𝐯𝐞𝐥𝐥𝐞𝐝 𝐭𝐨 𝐖𝐮𝐡𝐚𝐧, China. -
    @spectatorindex
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,831
    16,993
    113
    Kottawa
    Japan confirms #coronavirus case in individual 𝐰𝐡𝐨 𝐧𝐞𝐯𝐞𝐫 𝐭𝐫𝐚𝐯𝐞𝐥𝐥𝐞𝐝 𝐭𝐨 𝐖𝐮𝐡𝐚𝐧, China. -
    @spectatorindex

    福島 Кᠯсї로ө大学1年 @kenkensz9·8m
    Replying to @spectatorindex

    He is bus driver the passanger is sightseener from Wuhan.
    1/14 getting cold and cough
    1/17 hospital but it is observation not stay hospital
    1/25 go doctor and get hospitalized
    1/28 aware of virus

    :shocked:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,685
    113
    මාලඹේ

    ආණ්ඩුව හැම තිරණයක්ම ගන්නේ හොදට හිතලා.
    පොඩ්ඩක් හිතපං අනුරාධපුර ඉන්න Corona positve එකෙක් බෙහෙත් ගන්න කොළඹ IDH අවොත් මොකද වෙන්නෙ කියලා.

    මේ ප්‍රශ්නේ නිසා තමා හැම දපළාතකම එක රෝහලක් වෙන් කරලා තියෙන්නේ කොරෝනා උණ රෝගීන් වෙනුවෙන්.
    එහෙම නැතුව කොළඹ ඉන්න ලෙඩ්ඩු අරං ගිහිං මාතර අත අරින්නේ නැහැ
    FB Post හදන ගොන්නු හිතන් ඉන්නේ උන් තමා ලෝක මොළ කාරයො කියලා
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    Japan confirms #coronavirus case in individual 𝐰𝐡𝐨 𝐧𝐞𝐯𝐞𝐫 𝐭𝐫𝐚𝐯𝐞𝐥𝐥𝐞𝐝 𝐭𝐨 𝐖𝐮𝐡𝐚𝐧, China. -
    @spectatorindex

    චීන්නු සෙට් එකක් එක්කගෙන ගියපු ටුවරිස්ට් බස් ඩ්‍රයිවර් කෙනෙක්...
    ජනවාරි වල ගිහින් තියෙන්නෙ වුහාන් වල ඉදලා ආපු චීන්නුත් එක්ක..

    මෙහෙ ආපු ගෑනි එක්ක ගියපු අපේ සෙට් එකටත් සොරි වෙයිද දන්නෙ නෑ...:sorry:
     
    Status
    Not open for further replies.