sure එකට ජේප්පෙක් තමා .
උන්ට හොරකම් කරලා ගිනී තියලා බැංකු කඩලා පික් පොකට් ගහලා හොදට පුරුදුයි.
රෝගි වු කාන්තාව මරණයට පත් වු බව අංගොඩ උණ රෝහල දැන් වාර්තා කර ඇත

Archbishop of Colombo Cardinal Malcolm Ranjith has said that if measures to contain the #coronavirus fail, the Archdiocese of Colombo will make a decision on closing Catholic schools. #lka
https://twitter.com/kataclysmichaos/status/1222086479918379008
100% සුවර් නැහැ
ෆේක් බන්. බලපන් අකුරු දිහා. ව්‍යාකරණ වැරදීි


Asikkiland iwarai wage
Wena kohewath marila nehe China arenna![]()
Asikkiland iwarai wage
Wena kohewath marila nehe China arenna![]()
ඕන කමින් මැරුවද දන්නෙ නෑ.නැත්නම් හෙන වදයක්නේ..
ewa kiyanna ba...ඕන කමින් මැරුවද දන්නෙ නෑ.නැත්නම් හෙන වදයක්නේ..
ඔබේ අවධානයට..
*******************
කොරෝනා අසාදිත චීන කාන්තාව ශ්‍රී ලංකාවේ සංචාරය කළ ප්‍රදේශ සහ ස්ථාන පිළිබඳව තොරතුරු හෙළිව තිබෙනවා.
ජනවාරි 19 වන දින ඇය සහ පිරිස එයාර්පෝට් ගාර්ඩ්න් හෝටලයේ නවාතැන්ගෙන පසුදින සීගිරිය බලා ගොස් රාත්‍රී නවතන් ගෙන ඇත්තේ සීගිරිය ජන්ගල් හෝටලයේදී.
ජනවාරි 21වන දින සීගිරියේ සිට මහනුවර දක්වා ගොස් ඇති අතර දහවල් ආහාරය ලබාගෙන ඇත්තේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ ඉසිවර ගාර්ඩ්න් හිදියි.
එදින රාත්‍රිය ඇය මහනුවර අමායා හිල්ස් හෝටලයේ ගත කර ඇති අතර පසුදින දහවල් ආහාරය ඕක් රේ හෝටලයෙන් ලබාගෙන නුවරඑළිය වෙත ගොස් ඇති අතර රාත්‍රී ආහාරය ගෙන ඇත්තේ අරලිය ග්‍රීන් හිල් හොටෙල් හෝටලයේයි.
ඇය ජනවාරි 23වන දින නුවරඑළියේ සිට ගොස් අහුන්ගල්ල රියු හෝටලයේ නවාතන් ගෙන 24 වන දින රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් හිදී දහවල් ආහාරය ලබාගෙන තිබෙනවා.
තවත් අහිංසක ජිවිත නැතිවෙන්න දෙන්න එපා ! අපි හැමෝම ආරක්ෂා වෙමු !
(උපුටාගැනීමකි)
please check every one if someone has been to the following places during the following dates because a patient with corona virus has been there:
D1
19.Jan
Hotel: Gateway Airport Garden - BB
D2
20.Jan Negambo to Sigriya
Tropical Village
Dinner:Hotel Sigiriya Jungles- HB
D3
21.Jan Sigiriya to Kandy
Isiwara Lunch:Isiwara Garden
Dinner: Hotel Amaya Hills (Deluxe room)-HB,
D4
22. Jan Kandy to Nuwara eliya
Breakfast:Hotel
lunch:Oak Ray Kandy
Peradeniya to Gampola
Lunch: Oak Ray Kandy
Dinner:Hotel Araliya Green Hills-HB,
D5
23.Jan
Nuwara eliya to Southwest beach-
Breakfast:Hotel
Blue Field
Alloy
Lunch:Alloy
Dinner:Hotel
Hotel: RIU Ahungalla-AI,
D6
24. Jan
Lunch:Ramprt
Dinner:Hotel: RIU Ahungalla
Source - FB