BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උඹ මැරෙන්නෑ බං ඕකට භය වෙන්න එපා. නරක මිනිස්සු ගොඩක් කල් ජීවත් වෙනව :yes:

    උබ ඉතින් uk නේ ලෝකේ හොදම සිස්ටම් එකක් තියෙන රටක නේ උබට නම් බයක් තියා බයේ නාමයක් වත් ගැවෙන්න විදියක් නැහැ එකට අපි අනාත සිංහල කුකුල්ලු
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    කරාපිටියේ දෙන්නෙක් අහු වෙලා positive staff වල උන් කියන්නේ නෑ කලබල වෙනවා කියලා

    පුක හපාගෙන මැරියව් ඔය ගණන් නොගෙන උඩ පැන පැන ඉදපු ගොන්නු:angry:

    ඔව් මේක confirmed පොසිටිව්ලු
    Ruhunu faculty එකේ යාළුවෙක් කිව්වෙ.මමත් ඉන්නෙ ගාල්ලෙ බයේ බෑ.මම Galle fort එකෙත් ගියා.
    මේ සිද්ධිය නම් ස්ටාෆ් එකේ අය වැඩිය ප්‍රසිද්ධ වෙන්න දෙන්නෙ නෑ.එයාලා අදුරන අයට විතරක් කියනවා.අසාධාරණයි සාමාන්‍ය මිනිස්සු අමාරුවෙ වැටෙනවා වැඩියි :sorry:
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කරාපිටියේ දෙන්නෙක් අහු වෙලා positive staff වල උන් කියන්නේ නෑ කලබල වෙනවා කියලා

    පුක හපාගෙන මැරියව් ඔය ගණන් නොගෙන උඩ පැන පැන ඉදපු ගොන්නු:angry:
    උඹේ පෝස්ට් එක දැක්ක ගමන්ම අයියට කතා කරල ඇහුව. එහෙම එකක් ඌ දන්නෙත් නැතිලු. දැනුත් කරාපිටියො වෝඩ් එකේ ඉන්නෙ. මට කියනව එහෙම එකක් ආරංචි නොවී තියෙන්න බෑලු ඇත්තටම වුණා නම්:confused::confused::confused:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔව් මේක confirmed
    Ruhunu faculty එකේ යාළුවෙක් කිව්වෙ.මමත් ඉන්නෙ ගාල්ලෙ බයේ බෑ.මම Galle fort එකෙත් ගියා.
    මේ සිද්ධිය නම් ස්ටාෆ් එකේ අය වැඩිය ප්‍රසිද්ධ වෙන්න දෙන්නෙ නෑ.එයාලා අදුරන අයට විතරක් කියනවා.අසාධාරණයි සාමාන්‍ය මිනිස්සු අමාරුවෙ වැටෙනවා වැඩියි :sorry:

    උබ රතු කාගේ හරි ෆේක් එකක් විස්වාස කරන්න බැහැ තෝව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ ඉතින් uk නේ ලෝකේ හොදම සිස්ටම් එකක් තියෙන රටක නේ උබට නම් බයක් තියා බයේ නාමයක් වත් ගැවෙන්න විදියක් නැහැ එකට අපි අනාත සිංහල කුකුල්ලු

    උස්වැටකෙයියාව :yes:

    ඔයාට සතුටුයි. අපිට දුකයි :( ඔයාට ඉක්මනටම අපි අතරින් වියෝවෙන්න ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරනව යාලුවේ :love:
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    එක ගොන් හරකෙක් කියනවා මාව විශ්වාස කරන්න බෑලු.කවුරු හරි කියන්නකො මේකෙ Screen shot එකක් crop කරලා upload කරන විදිය . මම දාන්නම් සාක්ෂි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක ගොන් හරකෙක් කියනවා මාව විශ්වාස කරන්න බෑලු.කවුරු හරි කියන්නකො මේකෙ Screen shot එකක් crop කරලා upload කරන විදිය . මම දාන්නම් සාක්ෂි.

    imgbb.com මේකට upload කරල [img­] [/img] ටැග්ස් ඇතුලෙ link එක දාපං. උඹව විශ්වාස නෑ තමා
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    උඹේ පෝස්ට් එක දැක්ක ගමන්ම අයියට කතා කරල ඇහුව. එහෙම එකක් ඌ දන්නෙත් නැතිලු. දැනුත් කරාපිටියො වෝඩ් එකේ ඉන්නෙ. මට කියනව එහෙම එකක් ආරංචි නොවී තියෙන්න බෑලු ඇත්තටම වුණා නම්:confused::confused::confused:

    screenshots ක්‍රොප් කරලා දාන්නෙ කොහොමද? මම දාන්නම් :yes:
    එතකොට සම්පූර්ණ ss එකම වැටෙනවා:sorry:
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උඹේ පෝස්ට් එක දැක්ක ගමන්ම අයියට කතා කරල ඇහුව. එහෙම එකක් ඌ දන්නෙත් නැතිලු. දැනුත් කරාපිටියො වෝඩ් එකේ ඉන්නෙ. මට කියනව එහෙම එකක් ආරංචි නොවී තියෙන්න බෑලු ඇත්තටම වුණා නම්:confused::confused::confused:

    අයියා ස්ටාෆ් එකේනේ :dull:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    imgbb.com මේකට upload කරල [img­] [/img] ටැග්ස් ඇතුලෙ link එක දාපං. උඹව විශ්වාස නෑ තමා

    උබ රතු කාගේ හරි ෆේක් එකක් විස්වාස කරන්න බැහැ තෝව
    බොරු බං. මම කතා කරල ඇහුව. එහේ ඒ වගේ ලෙඩ්ඩු නවත්තන වෝඩ් 5යිලු තියෙන්නෙ. අයියත් එකකලු ඉන්නෙ. අනිත් 4න් එකක එහෙම දෙයක් උනොත් මුලින්ම නිව්ස් එක එන්නෙ ඒ කට්ටියටලු. අනිත් එක ඒ වගේ ලෙඩෙක් ඇත්තටම ඇඩ්මිට් කරත් මෙච්චර ඉක්මණට රිපෝට් එක එන්නෙ නෑලු. ඊයේ චීන කෙල්ලෙක් නම් ඇඩ්මිට් කරාලු එයාගෙ රිපෝට් එනකල්ලු බලාගෙන ඉන්නෙ. ඒත් එහෙම නැතුව ඇති කියලලු ඒ කට්ටිය හිතන්නෙ.

    මට හිතාගන්න බැරි මේ වගේ බොරු ප්‍රචාරය කරන්නෙ ඇයි කියල මේ වගේ වෙලාවක.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    ow ban meke boru danawa kariyo dethu denek
    adanam thawa Chinese ekek admid kalalu idh ekata corona kiyala saka karanawalu
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    බොරු බං. මම කතා කරල ඇහුව. එහේ ඒ වගේ ලෙඩ්ඩු නවත්තන වෝඩ් 5යිලු තියෙන්නෙ. අයියත් එකකලු ඉන්නෙ. අනිත් 4න් එකක එහෙම දෙයක් උනොත් මුලින්ම නිව්ස් එක එන්නෙ ඒ කට්ටියටලු. අනිත් එක ඒ වගේ ලෙඩෙක් ඇත්තටම ඇඩ්මිට් කරත් මෙච්චර ඉක්මණට රිපෝට් එක එන්නෙ නෑලු. ඊයේ චීන කෙල්ලෙක් නම් ඇඩ්මිට් කරාලු එයාගෙ රිපෝට් එනකල්ලු බලාගෙන ඉන්නෙ. ඒත් එහෙම නැතුව ඇති කියලලු ඒ කට්ටිය හිතන්නෙ.

    මට හිතාගන්න බැරි මේ වගේ බොරු ප්‍රචාරය කරන්නෙ ඇයි කියල මේ වගේ වෙලාවක.

    චීන අය නෙමෙයි ඒ දෙන්නම ලංකාවෙ අය
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බොරු බං. මම කතා කරල ඇහුව. එහේ ඒ වගේ ලෙඩ්ඩු නවත්තන වෝඩ් 5යිලු තියෙන්නෙ. අයියත් එකකලු ඉන්නෙ. අනිත් 4න් එකක එහෙම දෙයක් උනොත් මුලින්ම නිව්ස් එක එන්නෙ ඒ කට්ටියටලු. අනිත් එක ඒ වගේ ලෙඩෙක් ඇත්තටම ඇඩ්මිට් කරත් මෙච්චර ඉක්මණට රිපෝට් එක එන්නෙ නෑලු. ඊයේ චීන කෙල්ලෙක් නම් ඇඩ්මිට් කරාලු එයාගෙ රිපෝට් එනකල්ලු බලාගෙන ඉන්නෙ. ඒත් එහෙම නැතුව ඇති කියලලු ඒ කට්ටිය හිතන්නෙ.

    මට හිතාගන්න බැරි මේ වගේ බොරු ප්‍රචාරය කරන්නෙ ඇයි කියල මේ වගේ වෙලාවක.

    අවජාතක ආතල් :baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බොරු බං. මම කතා කරල ඇහුව. එහේ ඒ වගේ ලෙඩ්ඩු නවත්තන වෝඩ් 5යිලු තියෙන්නෙ. අයියත් එකකලු ඉන්නෙ. අනිත් 4න් එකක එහෙම දෙයක් උනොත් මුලින්ම නිව්ස් එක එන්නෙ ඒ කට්ටියටලු. අනිත් එක ඒ වගේ ලෙඩෙක් ඇත්තටම ඇඩ්මිට් කරත් මෙච්චර ඉක්මණට රිපෝට් එක එන්නෙ නෑලු. ඊයේ චීන කෙල්ලෙක් නම් ඇඩ්මිට් කරාලු එයාගෙ රිපෝට් එනකල්ලු බලාගෙන ඉන්නෙ. ඒත් එහෙම නැතුව ඇති කියලලු ඒ කට්ටිය හිතන්නෙ.

    මට හිතාගන්න බැරි මේ වගේ බොරු ප්‍රචාරය කරන්නෙ ඇයි කියල මේ වගේ වෙලාවක.

    :love::love::love::cool::cool::cool:

    මටනම් හිතෙන්නේ සමහරු දේශපාලන ගේම් ගහනවා.
    තවත් සමහරු fb පේජ් රිච්, යුටුයිබ් විව්ස් ගන්න හදනවා.
    තවත් සමහරූ ආතල් එකක් ගන්නවා.

    අන්තිමට සෝෂල් මිඩියා බ්ලොක් කලාම ආණ්ඩුවට බනිනවා :rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඩොක්ට බං
    එලස් මොනා හරි උප්ඩෙට් එකක් අවොත් අපිටත් කියපන් පුලුවන්ම් pm එකක් ගහපන් ප්රෙසිද්දියේ දාන්න බැරි නම් පෙර සුදානමට :dull::dull:
     
    Status
    Not open for further replies.