BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,475
    72,674
    113
    මාලඹේ
    මට හිතාගන්න බැරි මේ වගේ බොරු ප්‍රචාරය කරන්නෙ ඇයි කියල මේ වගේ වෙලාවක.
    FB page කාරයො කීපාරක් නම් ජයලත් මනෝරත්න මරලා දැම්මද
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එලස් මොනා හරි උප්ඩෙට් එකක් අවොත් අපිටත් කියපන් පුලුවන්ම් pm එකක් ගහපන් ප්රෙසිද්දියේ දාන්න බැරි නම් පෙර සුදානමට :dull::dull:

    මටත් :dull:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    පැය 12ක් තුළ චීනයේ සිට ගුවන් යානා හතක් කටුනායකට
    -TrueNews.lk

    1505 ඉදලා අහක යන උන් රෙද්ද අස්සේ දාගැනිමේ අපුරු හැකියාවක් තියනවා අපිට. බලහන් දකුණු ආසියාවේ රෙකෝඩ් එක අපි තියන්නේ නැද්ද කියලා. අපේ උන් වැඩේ වන කරගෙන ආන්ඩුව විපක්සෙට බැනල විපක්සේ ආන්ඩුවට බැනල එ අස්සේ හෙමීට දුමින්දවත් එලියට දාල තමා ලෙඩේට පිලීයමක් හොයන්නේ එතකොට වෙන්න ඕනේ හරිය වෙලා. අපේ දෙශපාලුවන්ට මිනිස්සු වැඩක් නැනේ බන් . දැන් අර 300 මරල 500 ඉස්පිරිතාල කෙරෙව්ව්වෙත් දේශපාලුවො මිසක් ත්‍රස්තයෝ නෙමෙයි. කෝ දැන් යුක්තිය ඉටු උනාද . මේකෙත් මිනිස්සු 20000-30000 මැරුනම තමා ෆයර් වෙන්නේ ආන්ඩුව එතකන් ඔය පත්තු බදින ඒවා කරයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :love::love::love::cool::cool::cool:

    මටනම් හිතෙන්නේ සමහරු දේශපාලන ගේම් ගහනවා.
    තවත් සමහරු fb පේජ් රිච්, යුටුයිබ් විව්ස් ගන්න හදනවා.
    තවත් සමහරූ ආතල් එකක් ගන්නවා.

    අන්තිමට සෝෂල් මිඩියා බ්ලොක් කලාම ආණ්ඩුවට බනිනවා :rofl:
    :yes::yes::yes:
    එලස් මොනා හරි උප්ඩෙට් එකක් අවොත් අපිටත් කියපන් පුලුවන්ම් pm එකක් ගහපන් ප්රෙසිද්දියේ දාන්න බැරි නම් පෙර සුදානමට :dull::dull:

    එයාලට ඩිරෙක්ටර් මීටින් එකකුත් කෝල් කරලලු අද මේ Situation එක ගැන දැනුවත් කරන්න. කොහොමහරි අයිය නම් කියන්නෙ මේක මාර වේගෙන් Spread වෙනවලු. ඒක නම් හිතාගන්නත් බැරි තරම් වේගෙන් යනවලු. ඒත් භයානක නැතිලු. ප්‍රෙග්නන්ට් අයට, පොඩි ළමයින්ට, වයසක අයට හැදුනොත් නම් භයානකයිලු. ඒ ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට අවදානම ගොඩක්ම අඩුයිලු(කිව්ව විදියට නම් ඇත්තෙම නෑ වගේ). එකම ප්‍රශ්නෙ තියෙන්නෙ මේක ගොඩක්ම වේගෙන් පැතිරෙන එකලු.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1505 ඉදලා අහක යන උන් රෙද්ද අස්සේ දාගැනිමේ අපුරු හැකියාවක් තියනවා අපිට. බලහන් දකුණු ආසියාවේ රෙකෝඩ් එක අපි තියන්නේ නැද්ද කියලා. අපේ උන් වැඩේ වන කරගෙන ආන්ඩුව විපක්සෙට බැනල විපක්සේ ආන්ඩුවට බැනල එ අස්සේ හෙමීට දුමින්දවත් එලියට දාල තමා ලෙඩේට පිලීයමක් හොයන්නේ එතකොට වෙන්න ඕනේ හරිය වෙලා. අපේ දෙශපාලුවන්ට මිනිස්සු වැඩක් නැනේ බන් . දැන් අර 300 මරල 500 ඉස්පිරිතාල කෙරෙව්ව්වෙත් දේශපාලුවො මිසක් ත්‍රස්තයෝ නෙමෙයි. කෝ දැන් යුක්තිය ඉටු උනාද . මේකෙත් මිනිස්සු 20000-30000 මැරුනම තමා ෆයර් වෙන්නේ ආන්ඩුව එතකන් ඔය පත්තු බදින ඒවා කරයි.

    ඒකනම් ඇත්ත තමා. ඒත් බොරු නිවුස් දාන්න එපා විමසිල්ලෙන් ඉමු. :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    :yes::yes::yes:

    එයාලට ඩිරෙක්ටර් මීටින් එකකුත් කෝල් කරලලු අද මේ Situation එක ගැන දැනුවත් කරන්න. කොහොමහරි අයිය නම් කියන්නෙ මේක මාර වේගෙන් Spread වෙනවලු. ඒක නම් හිතාගන්නත් බැරි තරම් වේගෙන් යනවලු. ඒත් භයානක නැතිලු. ප්‍රෙග්නන්ට් අයට, පොඩි ළමයින්ට, වයසක අයට හැදුනොත් නම් භයානකයිලු. ඒ ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට අවදානම ගොඩක්ම අඩුයිලු(කිව්ව විදියට නම් ඇත්තෙම නෑ වගේ). එකම ප්‍රශ්නෙ තියෙන්නෙ මේක ගොඩක්ම වේගෙන් පැතිරෙන එකලු.

    Ela machan update ekak thibboth kiyahan hode
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    sithija.h;25120104[SIZE=3 said:
    ][/SIZE]
    එයාලට ඩිරෙක්ටර් මීටින් එකකුත් කෝල් කරලලු අද මේ Situation එක ගැන දැනුවත් කරන්න. කොහොමහරි අයිය නම් කියන්නෙ මේක මාර වේගෙන් Spread වෙනවලු. ඒක නම් හිතාගන්නත් බැරි තරම් වේගෙන් යනවලු. ඒත් භයානක නැතිලු. ප්‍රෙග්නන්ට් අයට, පොඩි ළමයින්ට, වයසක අයට හැදුනොත් නම් භයානකයිලු. ඒ ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට අවදානම ගොඩක්ම අඩුයිලු(කිව්ව විදියට නම් ඇත්තෙම නෑ වගේ). එකම ප්‍රශ්නෙ තියෙන්නෙ මේක ගොඩක්ම වේගෙන් පැතිරෙන එකලු.

    අයියගෙන් පොඩ්ඩක් අහලා කියන්න සාමාන්‍ය කෙනෙක්ට හැදුනොත් සනීප වෙන්න කොච්චර කල් යනවද? විශේෂ බෙහෙතක් මොනවහරි දෙනවද කියලා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි

    uFNi6IT.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    :yes::yes::yes:

    එයාලට ඩිරෙක්ටර් මීටින් එකකුත් කෝල් කරලලු අද මේ Situation එක ගැන දැනුවත් කරන්න. කොහොමහරි අයිය නම් කියන්නෙ මේක මාර වේගෙන් Spread වෙනවලු. ඒක නම් හිතාගන්නත් බැරි තරම් වේගෙන් යනවලු. ඒත් භයානක නැතිලු. ප්‍රෙග්නන්ට් අයට, පොඩි ළමයින්ට, වයසක අයට හැදුනොත් නම් භයානකයිලු. ඒ ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ට අවදානම ගොඩක්ම අඩුයිලු(කිව්ව විදියට නම් ඇත්තෙම නෑ වගේ). එකම ප්‍රශ්නෙ තියෙන්නෙ මේක ගොඩක්ම වේගෙන් පැතිරෙන එකලු.

    Awadamana adunam hospital yanne mokatada.hospital beds pirunama thamai athal eka balanna wenne:oo:
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    කෝ අර මම බොරු දානවා කිව්ව නපුංසකයා අනුකම්පා කරනවා පව් ඉතිං.විශ්වාස කරනවා නම් කරන්න නැත්නම් නිකං ඉන්න ඇත්ත ළගදිම දැන ගන්න පුළුවන් වෙයි. මේ ඕපදූප group එකක් නෙමෙයි කරාපිටිය
    Clinical ඉන්න ළමයි ටිකක් ඉන්න group එකක් අනවශ්‍ය කලබැගෑනි ඇති කරන්න එපා. මේ ss එක හතර වටේ යවන්න එපා අන්තිමට මුකුත් දැන ගන්න බැරි වෙයි ඒ ළමයින්න්ටත් බනි ස්ටාෆ් එකේ උනුයි department head ලයි
    හරිනෙ කට්ටිය දැක්කනෙ ඔන්න මම delete කරා
     
    Last edited:
    Status
    Not open for further replies.