Dan corona gena ahala athi wela bn.too boring

වෛරස් එක පාරක් හැදුනහම ගොඩාක් වෙලාවට අය හැදෙන් නැමම ආයික් කතා කර වෙලාවක අහන්නම් බං. කෝල් ගන්නෙ දවසට සැරයක් වගේ වැඩ වැඩියි සෑහෙන්න. මට කතා කරපු වෙලාවෙ ඇහුව ටික තමයි දැම්මෙ. මම ඇහුව මේක එක පාරක් හැදිල සනීප වුණොත් ආයිත් හැදෙන්න පුලුවන්ද කියල ඩෙංගු වගේ. එහෙම නෑ කිව්ව. සනීප වුණොත් ආයීත් හැදෙන්නෙ නෑ කිව්ව. ඒක තමයි මට අහන්න මතක තිබුණ එක. ආයිත් කතා කරාම අහල කියන්නම්.


මට ඔය ඩෙංගු වර්ග 4 සීන් එක අයිය කලින් කියල තියෙනව උඹ දැන් කිව්වම තමයි මතක් වුණේවෛරස් එක පාරක් හැදුනහම ගොඩාක් වෙලාවට අය හැදෙන් නැ
ඩෙංගු වර්ග 4ක් තියනවා බන් එකම නෙවෙයි දෙපාරක් හැදෙන්නේ,
එක වර්ගයක් හැදුන කෙනෙක්ට අනිත් වර්ග වලට ප්‍රතිශක්තිය අඩුයි
පැපොලත් එහෙමයි පැපොල අංශ පැපොල කියන්නේ වෛරස් දෙකක්


උබට කොහෙන්ද මචන් මේ නිව්ස් එක ලැබුනේ? උන්ගෙ සයිට් එකේ නෑනේ?
http://sinhala.adaderana.lk/sinhala-hot-news.php
උබට කොහෙන්ද මචන් මේ නිව්ස් එක ලැබුනේ? උන්ගෙ සයිට් එකේ නෑනේ?
http://sinhala.adaderana.lk/sinhala-hot-news.php

ඕක ටීවී එකේ පෙන්නුවා ඇත්ත
පින්තුරේ අරන් තියෙන්නේ fb එකෙන්
e doc watenne 36 Hours eka digata wada karala tired wela. apahu short break ekakin wada karanna patan gannawa.තව සීන් එකක් අද හිරු news වල කොරෝනා ගැන කියද්දී පෙන්නුව footage එක දැක්කද ? doctor කෙනෙක් ලෙඩෙක්ට treatment කරකර ඉන්න අතරේ ඇදගෙන වැටෙනවා (නිකන් මැරිලා වැටුන වගේ![]()
![]()
) එකට නම් ටිකක් බය හිතුනා, අ footage එකේ ලින්ක් එකක් තියනවද?
e doc watenne 36 Hours eka digata wada karala tired wela. apahu short break ekakin wada karanna patan gannawa.

2.24 ඉදන් බලන්න
ඕක ටීවී එකේ පෙන්නුවා ඇත්ත
පින්තුරේ අරන් තියෙන්නේ fb එකෙන්
බොරු බං. මම කතා කරල ඇහුව. එහේ ඒ වගේ ලෙඩ්ඩු නවත්තන වෝඩ් 5යිලු තියෙන්නෙ. අයියත් එකකලු ඉන්නෙ. අනිත් 4න් එකක එහෙම දෙයක් උනොත් මුලින්ම නිව්ස් එක එන්නෙ ඒ කට්ටියටලු. අනිත් එක ඒ වගේ ලෙඩෙක් ඇත්තටම ඇඩ්මිට් කරත් මෙච්චර ඉක්මණට රිපෝට් එක එන්නෙ නෑලු. ඊයේ චීන කෙල්ලෙක් නම් ඇඩ්මිට් කරාලු එයාගෙ රිපෝට් එනකල්ලු බලාගෙන ඉන්නෙ. ඒත් එහෙම නැතුව ඇති කියලලු ඒ කට්ටිය හිතන්නෙ.
මට හිතාගන්න බැරි මේ වගේ බොරු ප්‍රචාරය කරන්නෙ ඇයි කියල මේ වගේ වෙලාවක.
පව් උබ උබේ අයියා කොයි ලෝකෙ ඩොස්ට කෙනෙක් ද බං
නිව්ස් වලටත් කිව්වෙ . නිකං බොරු හදලා දාන්න එපා හිතුණ හිතුණ විදියටපව් උබ උබේ අයියා කොයි ලෝකෙ ඩොස්ට කෙනෙක් ද බං
නිව්ස් වලටත් කිව්වෙ . නිකං බොරු හදලා දාන්න එපා හිතුණ හිතුණ විදියට
මොකද මිනිසුන්ගෙ ජීවිත කජු ඇට කොස් ඇට නෙමෙයි බං.
උබට හැදුනත් උබ හොද වෙයි වයසක අය දුර්වල අය හැරෙයි. පව් ඉතිං සෙල්ලම් කරන්න එපා බොරු ප්‍රචාර දාලා
මොකක්ද මම දැන් මෙතැන කිව්ව බොරුව?දැන් හරි නෙ sajith ද මම ද? කෝ අර මම fake මම බොරු කියනවා කිව්ව අංගවිකලයො ටික![]()