BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕක තමයි කිව්වෙ මේකෙ කාටවත් ඕවා කියන්න එපා. වැඩක් නෑ. මම SS දැම්මා ඒ ගමන කුණුහර්ප photos pm කරලා
    මෙහෙම උන්ට කොරෝනා හැදිලා මැරුණත් කමක් නෑ
    දොස්තර කෙනෙක් වෙන්නෙ මොකටද කියලා හිතෙනවා මෙහෙම සත්තු ඉන්න රටක. අපි හොදක් කරත් කුණුහර්ප අහන්න ඕන අයිය මුකුත් කියන්න එපා බලන් ඉන්නකොට තව දවසක් දෙකක් යද්දි පෙනේවි. මිනිස්සුත් පණ්ඩිතයි කොච්චර කිව්වත් පිලිපදින්න කියපු ඒවා හරියට කරන්නෙ නෑ කවුරුවත්.
    පරිස්සම් වෙන්න කිව්වත් පණ්ඩිතකම. එකෙක් දෙන්නෙක් මැරෙන්න දීලා සද්ද නැතුව ඉන්න ඕන
    ගොනෝ ෆේක් නෙමේනම් උබට දොන් යන්න විදියෙක් නැහැ ගොනෙක් වගේ හැසිරෙන්න එපා .
    gt ටත් මෙතන ෆ්ක් කියලා ඇති ඕන තරම් .
    දන්නා දෙයක් තියෙනවානම් කියපන් අපි තෝරලා බේරලා ගන්නම් .රතු කොටු නෙමේ නිල කොටු 10ම පුරෝගත්ත කණඩා ද ෆ්රන්සේ ද ඉන්න වුනත් වෙනම ගේම ගහල තියෙන්නේ එකයි කව්රුත් 100% විස්වාස කරන්නේ නැත්තේ

    අදයි මමත් දන්නේ රතු කොටු වලට රේප් කපන්න රේප් පවර් එකක් තියෙනවා කියලා දන්නේ

    BREAKING:China confirms... 01-28-2020 09:25 PM medicine kellek gono Pera gewal Galle eki dannawa Mata SS ewwa Kisi deyak nodana Gon athal denna epa pons oken wenne paduwa apatamai.danna unuth sadda nathuwa idi thopi ohoma bana bana giyama.asa nam mariyan apata marenna ba

    :lol: පව් උබ උබේ අයියා කොයි ලෝකෙ ඩොස්ට කෙනෙක් ද බං:lol: නිව්ස් වලටත් කිව්වෙ . නිකං බොරු හදලා දාන්න එපා හිතුණ හිතුණ විදියට

    මොකද මිනිසුන්ගෙ ජීවිත කජු ඇට කොස් ඇට නෙමෙයි බං.

    උබට හැදුනත් උබ හොද වෙයි වයසක අය දුර්වල අය හැරෙයි. පව් ඉතිං සෙල්ලම් කරන්න එපා බොරු ප්‍රචාර දාලා

    උබ කොහොමද මෙතනට ඇදුනේ

    මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක සම්පූර්ණයෙන්ම වෙනම පැත්තකට හැරිල දැන් මගේ අයිය ‌ඩොක්ටර් කෙනෙක්ද නැද්ද කියල හොයනව සමහරු. ඒ වගේම මම එකෙක් මේකෙ දාපු පට්ට පල් බොරුවක්, ඒ වෙලාවෙම බොරුවක් කියල ඔප්පු කරා. මට ඒ වෙලාවෙ ඕන උනේ පට්ටපල් බොරුවක් දාපු එකෙන් මේකෙ කට්ටිය නිකං බය වෙන නිසා ඇත්තම තත්වය මේකෙ අයට කියන්න. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි අයිය කරාපිටියෙ හොස්පිටල් එකේ වැඩ කරන නිසා. එතැනින් එන නිව්ස් හරිම ඒව නිසා. මම මේකෙ 2008 ඉඳල මෙම්බර් කෙනෙක්. වැදගත් ත්‍රෙඩ් දාල තියෙනව. මේකෙ කට්ටියට උදව් කරල තියෙනව. මට එහෙම එකේ බොරු කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.

    මේකෙ හිටපු මම ගොඩක් ගරු කරපු මෙම්බර් කෙනෙකුත් දාල තිබ්බ "Wahal kama lokui ne ban Virus ekata wada". ඇත්තටම දුකයි මේව දකිද්දි:(:(:(

    මම මෙතැන කිසිම බොරුවක් කියල නෑ. නිව්ස් එකේ කියල තියෙන්නෙත් "බලපිටිය මූලික රෝහලට ඇතුලත්" කරා කියල. කිසිම තැනක කියන්නෙ නෑ කරාපිටිය කියල. මම දන්නෙ කරාපිටිය හොස්පිටල් එකේ වෙන දේවල් විතරයි. අනිත් එක එහේ වුණ චීන කෙල්ලගෙ සිද්දියත් මම මේකෙ දැම්ම. ආයිත් නම් මේ වගේ නිව්ස් දෙන එක මට නම් එපාම වුණා. ආයිත් මේ ත්‍රෙඩ් එකේ මම පෝස්ට් එකක් දාන්නෙ නෑ කියල හිතාගත්ත. මොනව හරි විශේෂ දෙයක් තිබුණොත් මට P.M දාන්න කියල තිබ්බ කට්ටියට එවන්නම්.

    මම කිව්ව දේවල් පිළිගන්න බැරි කෙනෙක් ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් නෑ මම කිව්වෙ බොරුයි කියල හිත හදාගන්න.

    එල!
    අයිඩෙන්ටි යා
    SIZE=3]Wahal kama lokui ne ban Virus ekata wada". ඇත්තටම දුකයි මේව දකිද්දි:(:(:([/SIZE]
    අයිඩෙන්ටි යා කිව්වේ උබට නෙමේ මට උගේ දෙස්පාලේනෙන් ගැවුනාම වුගේ ඇස් දෙක පොට්ට වෙනවා .
    උබ ගණන් ගන්න එපා එකෙක් දෙන්නෙක් බයිලා ගැහුවට දන්නා දෙයක් අපිත් එක්කත් බෙදා ගනින් , විස්වාස කරන්න පුළුවන් මොකාද නැද්ද බලන එකෙක්ට තේරෙනවා
     
    • Like
    Reactions: Identity

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක සම්පූර්ණයෙන්ම වෙනම පැත්තකට හැරිල දැන් මගේ අයිය ‌ඩොක්ටර් කෙනෙක්ද නැද්ද කියල හොයනව සමහරු. ඒ වගේම මම එකෙක් මේකෙ දාපු පට්ට පල් බොරුවක්, ඒ වෙලාවෙම බොරුවක් කියල ඔප්පු කරා. මට ඒ වෙලාවෙ ඕන උනේ පට්ටපල් බොරුවක් දාපු එකෙන් මේකෙ කට්ටිය නිකං බය වෙන නිසා ඇත්තම තත්වය මේකෙ අයට කියන්න. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි අයිය කරාපිටියෙ හොස්පිටල් එකේ වැඩ කරන නිසා. එතැනින් එන නිව්ස් හරිම ඒව නිසා. මම මේකෙ 2008 ඉඳල මෙම්බර් කෙනෙක්. වැදගත් ත්‍රෙඩ් දාල තියෙනව. මේකෙ කට්ටියට උදව් කරල තියෙනව. මට එහෙම එකේ බොරු කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.

    මේකෙ හිටපු මම ගොඩක් ගරු කරපු මෙම්බර් කෙනෙකුත් දාල තිබ්බ "Wahal kama lokui ne ban Virus ekata wada". ඇත්තටම දුකයි මේව දකිද්දි:(:(:(

    මම මෙතැන කිසිම බොරුවක් කියල නෑ. නිව්ස් එකේ කියල තියෙන්නෙත් "බලපිටිය මූලික රෝහලට ඇතුලත්" කරා කියල. කිසිම තැනක කියන්නෙ නෑ කරාපිටිය කියල. මම දන්නෙ කරාපිටිය හොස්පිටල් එකේ වෙන දේවල් විතරයි. අනිත් එක එහේ වුණ චීන කෙල්ලගෙ සිද්දියත් මම මේකෙ දැම්ම. ආයිත් නම් මේ වගේ නිව්ස් දෙන එක මට නම් එපාම වුණා. ආයිත් මේ ත්‍රෙඩ් එකේ මම පෝස්ට් එකක් දාන්නෙ නෑ කියල හිතාගත්ත. මොනව හරි විශේෂ දෙයක් තිබුණොත් මට P.M දාන්න කියල තිබ්බ කට්ටියට එවන්නම්.

    මම කිව්ව දේවල් පිළිගන්න බැරි කෙනෙක් ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් නෑ මම කිව්වෙ බොරුයි කියල හිත හදාගන්න.

    එල!
    උබගෙ අයියා කිව්වා කියන කතාව කොහොමත් පිලිගන්න බෑ .දවසම ETU ඉදපු අක්කා කෙනෙක් කිව්වා කරාපිටි ඉදලා කීප දෙනෙක් ම යැව්වා කියලා ම අංගොඩට.
    චීන couple එකක් ඉදලා කෙල්ලව විතරයි යවලා තියෙන්නේ.තව ලංකාවෙ උනුත් යවලා.හරියට කීයක් ද දන්නෙ නෑ.කට්ටිය මර බයේ ඉන්නෙ මේ . උබලා නිකං හෑල්ලුවට ගන්න එපා. නොමග යවන්න එපා මිනිස්සු. ෂුවර් නැත්නම් ඇවිත් බලපන් .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    TOyBsWj.png

    https://twitter.com/drvaibhavmisra/status/1222213637462380544
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක සම්පූර්ණයෙන්ම වෙනම පැත්තකට හැරිල දැන් මගේ අයිය ‌ඩොක්ටර් කෙනෙක්ද නැද්ද කියල හොයනව සමහරු. ඒ වගේම මම එකෙක් මේකෙ දාපු පට්ට පල් බොරුවක්, ඒ වෙලාවෙම බොරුවක් කියල ඔප්පු කරා. මට ඒ වෙලාවෙ ඕන උනේ පට්ටපල් බොරුවක් දාපු එකෙන් මේකෙ කට්ටිය නිකං බය වෙන නිසා ඇත්තම තත්වය මේකෙ අයට කියන්න. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි අයිය කරාපිටියෙ හොස්පිටල් එකේ වැඩ කරන නිසා. එතැනින් එන නිව්ස් හරිම ඒව නිසා. මම මේකෙ 2008 ඉඳල මෙම්බර් කෙනෙක්. වැදගත් ත්‍රෙඩ් දාල තියෙනව. මේකෙ කට්ටියට උදව් කරල තියෙනව. මට එහෙම එකේ බොරු කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.
    මේකෙ හිටපු මම ගොඩක් ගරු කරපු මෙම්බර් කෙනෙකුත් දාල තිබ්බ "Wahal kama lokui ne ban Virus ekata wada". ඇත්තටම දුකයි මේව දකිද්දි:(:(:(
    මම මෙතැන කිසිම බොරුවක් කියල නෑ. නිව්ස් එකේ කියල තියෙන්නෙත් "බලපිටිය මූලික රෝහලට ඇතුලත්" කරා කියල. කිසිම තැනක කියන්නෙ නෑ කරාපිටිය කියල. මම දන්නෙ කරාපිටිය හොස්පිටල් එකේ වෙන දේවල් විතරයි. අනිත් එක එහේ වුණ චීන කෙල්ලගෙ සිද්දියත් මම මේකෙ දැම්ම. ආයිත් නම් මේ වගේ නිව්ස් දෙන එක මට නම් එපාම වුණා. ආයිත් මේ ත්‍රෙඩ් එකේ මම පෝස්ට් එකක් දාන්නෙ නෑ කියල හිතාගත්ත. මොනව හරි විශේෂ දෙයක් තිබුණොත් මට P.M දාන්න කියල තිබ්බ කට්ටියට එවන්නම්.
    මම කිව්ව දේවල් පිළිගන්න බැරි කෙනෙක් ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් නෑ මම කිව්වෙ බොරුයි කියල හිත හදාගන්න.
    එල!

    අයියෝ ඕවා ඔච්චර ගණන් ගන්න එපා බන්.. මේ එලකිරියනේ :lol:
    උබ නිකන් අලුතින් ගොඩ බැහැලා වගේනේ :growl:

    අපි දන්නවනේ උබව :D
    අපිට ලැබෙන නිවැරදි තොරතුරු අනිත් අයත් එක්ක බෙදාගමු.:cool:
    ඕනේ එකෙක් ඕනේ දෙයක් කියපුවාවේ.
    හැමෝම දන්න දන්නා විදියට තොරතුරු දෙයි.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Ado mama joke ekata kiwwe ban, ubata newei mage rep kapala thiyena unta wadinna. Un ewa horen balanawane :lol:

    ම හොරෙන් බල බල යන්න ඕනේ නැහැ , මම උබේ රේප් කපලත් නැහැ . මගේ ත්‍රෙඩ් එකට රේප් දීලා මගේ රේප් ඉවරවෙලා තියෙන්නේ
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ගාල්ලෙන් අහු වෙලා දෙන්නෙක් හරියටම sure කරගන්න තව ටෙස්ට් එකකට idh යැව්ව කතාවක් කියනවා. දැන් ඔය රණ්ඩුව නවත්තලා කියාපියව්කො ගාල්ලෙ ඇරෙන්න වෙන කොහෙන්වත් අහුවෙලා නැද්ද සීගිරිය නුවරඑලිය මීගමුව පැත්තෙන් එහෙම?:shocked:
    මට ගමනක් යන්න තියෙනවා හෙට නාරාහේන්පිට පැත්ටයි පිටකොටුවේ බඩු වර්ගයක් ඕඩර් කරා ඒකත ගන්න ඕන.
    ලැජ්ජයි වගේ බං මාස්ක් දාන්න එකෙක් වත් දානංනෙ නෑනෙ:growl:
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබගෙ අයියා කිව්වා කියන කතාව කොහොමත් පිලිගන්න බෑ .දවසම ETU ඉදපු අක්කා කෙනෙක් කිව්වා කරාපිටි ඉදලා කීප දෙනෙක් ම යැව්වා කියලා ම අංගොඩට.
    චීන couple එකක් ඉදලා කෙල්ලව විතරයි යවලා තියෙන්නේ.තව ලංකාවෙ උනුත් යවලා.හරියට කීයක් ද දන්නෙ නෑ.කට්ටිය මර බයේ ඉන්නෙ මේ . උබලා නිකං හෑල්ලුවට ගන්න එපා. නොමග යවන්න එපා මිනිස්සු. ෂුවර් නැත්නම් ඇවිත් බලපන් .

    මෙන්න මු තමයි රේප් කපුවා කියලා pm එකක් දැම්මා හිටපිය උබෙත් කප්පන් රේප් ආව ගමන්
    එකම එකාද හතර දෙනෙක්ද මන්දා

    Mamai ubage rep kapuwe. Eya ape premd group wala Inna kenek.medicine kellek thamai
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මෙන්න මු තමයි රේප් කපුවා කියලා pm එකක් දැම්මා හිටපිය උබෙත් කප්පන් රේප් ආව ගමන්
    එකම එකාද හතර දෙනෙක්ද මන්දා

    Mamai ubage rep kapuwe. Eya ape premd group wala Inna kenek.medicine kellek thamai

    ඔව් මම තමයි. මෙයා මම දන්න කෙනෙක්. මේකෙ තව ඉන්නවා මෙඩිසින් උන් ඩොක්කු AHS උන් . එයා කවුද කියලා කට්ටිය දන්නවා. මම කවුද කියලා දන්න අයත් ඉන්නවා මේකෙ.බොරුවට තොට උප්පැන්න දිදී ඉන්න ඕන නෑ පොන්ස්. තොපි වගේ වසලයො නිසා දෙයක් දන්න උනුත් කට පියන් ඉදී. ඒකෙ පාඩුව හැමෝටම තමයි. විශ්වාස නැති එකා ඕන රෙද්දක් කර ගනින්. ඒ කෙල්ලත් මට SS එව්වා මම දන්න Karapitiya hospital එකේ ETU උනුත් කිව්වා. අපේ group වලත් ඕවා ගැන SS share උනා
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔව් මම තමයි. මෙයා මම දන්න කෙනෙක්. මේකෙ තව ඉන්නවා මෙඩිසින් උන් ඩොක්කු AHS උන් . එයා කවුද කියලා කට්ටිය දන්නවා. මම කවුද කියලා දන්න අයත් ඉන්නවා මේකෙ.බොරුවට තොට උප්පැන්න දිදී ඉන්න ඕන නෑ පොන්ස්. තොපි වගේ වසලයො නිසා දෙයක් දන්න උනුත් කට පියන් ඉදී. ඒකෙ පාඩුව හැමෝටම තමයි. විශ්වාස නැති එකා ඕන රෙද්දක් කර ගනින්. ඒ කෙල්ලත් මට SS එව්වා මම දන්න Karapitiya hospital එකේ ETU උනුත් කිව්වා.

    නරි නාවන්නේ නැහැ ප්‍රොෆයිල් එකට ගියාම තමයි උබ ගැන මතක් වුනේ මෙතනින් නවත්තමු :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    මම කිව්ව දේවල් පිළිගන්න බැරි කෙනෙක් ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් නෑ මම කිව්වෙ බොරුයි කියල හිත හදාගන්න.

    එල!
    oka panna panna yanna epa.. eka iwarai.. aluth updates gana katha karamu.. thread eke hitapanz... :yes:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    දකුණේ කස්ටිය සීරුවෙන් ඉන්න:sorry::sorry::sorry::sorry::sorry:
    :sorry:
    ඇඩ්මිට් උන අය ඉන්නවා suspicious :yes:
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නුවර දබුල්ල වගේ සන්චාරක කලාප වල විස්තර කොහොමද දන්නේ නැහැනේ අර ගැහැණි එත් ගිහින්නේ
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    aluth update eke death ekak adu wela. confirmed case gana wadi wela. Total Recovered ganath wadi wela :yes:

    mutate කතාවක් දැක්කා fb ද කොහෙද හරියට බැලුවෙ නෑ. බලපු එකෙක් කියපන්කො හෙන දිග හෑල්ලක් නිසා කියෙව්වෙ නෑ දැන් හොයාගන්න බෑ:growl:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ආසාදිත ගණන් 4 දක්වා ඉහළ ගිහින් ලු. දකුණෙන් කීපයක් යවපු කතාවක් තමයි තියෙන්නෙ. ඒක ඇත්තක් ද?:confused::confused:
    මීඩියවල කිව්වෙ දෙන්නයි නෙ.එතකොට කෝ ඉතුරු දෙක?
     
    Status
    Not open for further replies.