දැන් හරි නෙ sajith ද මම ද? කෝ අර මම fake මම බොරු කියනවා කිව්ව අංගවිකලයො ටික![]()
පව් උබ උබේ අයියා කොයි ලෝකෙ ඩොස්ට කෙනෙක් ද බං
නිව්ස් වලටත් කිව්වෙ . නිකං බොරු හදලා දාන්න එපා හිතුණ හිතුණ විදියට
මොකද මිනිසුන්ගෙ ජීවිත කජු ඇට කොස් ඇට නෙමෙයි බං.
උබට හැදුනත් උබ හොද වෙයි වයසක අය දුර්වල අය හැරෙයි. පව් ඉතිං සෙල්ලම් කරන්න එපා බොරු ප්‍රචාර දාලා

mutation එකක් හැම වෙලාවෙම දරුණු වෙන්නෙ නැහැ
දැනට මේ ලෝකෙ තියන සමහර outbreak මියුටේශන් නිසා නතර වෙලත් තියනවා, මොකද මුලින් තිබුනු දරුණු වයිරස් එක ටිකක් කල් යද්දි ඒ තරම් දරුණු නැති ඒවට mutate වෙලත් තියනවා(මේකෙ අනෙක් පැත්තත් වෙනවා 1918 දිද කොහෙද flue outbreak එක මෙහෙම හෙන ලොකුවට mutate වුනු සින් එකක් නිසා උනේ, mutation එක ගොඩක් ලොකු නිසා immune system එකේ ෆයිට් කරන්න antibodies නැති එක නිසා ඒක දරුණු උනේ)
කොහොම උනත් සාමාන්‍ය virus sub types ගොඩක් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ, ඒක නිසා mutation ගැන වද වෙන්න දෙයක් නැහැ කියල මම හිතන්නෙ
මොකද කොහොමත් මේකට immunity එකක් නැති නිසා mutate උනත් එකයි නැතත් එකයි වගේ (පට්ටම ලොකු mutate එකක් වෙලා හෙන දරුණු එකක් හැදුනෙ නැත්නම්, වයිරස් එකක එහෙම දෙයක් වෙන්න ගොඩක්ම අඩු චාන්ස් එකක් තියෙන්නෙ)
මොකක්ද මම දැන් මෙතැන කිව්ව බොරුව?
මම කිව්වෙ පැහැදිලිවම කරාපිටිය හොස්පිටල් එකේ වාට්ටුවකට මෙහෙම ලෙඩෙක් ඇතුලත් කරේ නෑ කියල. මේ නිව්ස් වලවත් කරාපිටිය හොස්පිටල් එක ගැන කියන්නෙ නෑ. මගේ අයිය ඉන්නෙ ඒ හොස්පිටල් එකේ. එහෙට මෙහෙම කවුරුවත් ඇවිල්ල නෑ. එච්චරයි.
ඒ යවපු එකී නම් කොරෝනා හැදිලද දන්නෙ නෑ.සෙට් එකක් ම යවලා. ළගදිම එයි විස්තර එතකොට බලාගනින් උබගෙ අයියා කිව්වෙ ඇත්ත ද කියලාඋබගෙ අයියා මොකා උනත් බොරු නොකියා ඉන්න කියපං
කරාපිටියෙන් චීන කෙල්ලෙකුත් IDH යවලා.ඇස් දෙකට ම දැකපු උන් කිව්වෙ.
උබ මෙතන අයියා ඉන්නවා කියලා ටොම් පච කෙලියට අපට විශ්වාස කරන්න බෑනෙ.
බොරු බං. මම කතා කරල ඇහුව. එහේ ඒ වගේ ලෙඩ්ඩු නවත්තන වෝඩ් 5යිලු තියෙන්නෙ. අයියත් එකකලු ඉන්නෙ. අනිත් 4න් එකක එහෙම දෙයක් උනොත් මුලින්ම නිව්ස් එක එන්නෙ ඒ කට්ටියටලු. අනිත් එක ඒ වගේ ලෙඩෙක් ඇත්තටම ඇඩ්මිට් කරත් මෙච්චර ඉක්මණට රිපෝට් එක එන්නෙ නෑලු. ඊයේ චීන කෙල්ලෙක් නම් ඇඩ්මිට් කරාලු එයාගෙ රිපෝට් එනකල්ලු බලාගෙන ඉන්නෙ. ඒත් එහෙම නැතුව ඇති කියලලු ඒ කට්ටිය හිතන්නෙ.
මට හිතාගන්න බැරි මේ වගේ බොරු ප්‍රචාරය කරන්නෙ ඇයි කියල මේ වගේ වෙලාවක.
උබගෙ අයියා මොකා උනත් බොරු නොකියා ඉන්න කියපං
කරාපිටියෙන් චීන කෙල්ලෙකුත් IDH යවලා.ඇස් දෙකට ම දැකපු උන් කිව්වෙ.ඒ යවපු එකී නම් කොරෝනා හැදිලද දන්නෙ නෑ.සෙට් එකක් ම යවලා. ළගදිම එයි විස්තර එතකොට බලාගනින් උබගෙ අයියා කිව්වෙ ඇත්ත ද කියලා
උබ මෙතන අයියා ඉන්නවා කියලා ටොම් පච කෙලියට අපට විශ්වාස කරන්න බෑනෙ.
මම ඒකත් කිව්ව නේහ්. චීන කෙල්ලෙක් ඇඩ්මිට් කරල කියල. මම කියපු එකක්වත් බොරු නෑ. ඔයාල වගේ අය තමයි මෙතැන එක එක පෞද්ගලික වාසි තකා බොරු ප්‍රචාරය කරන්නෙ. උඹල ගැන ඇත්තටම ලැජ්ජයි. මම මෙතැන කිව්වෙ ඇත්තටම වෙච්චි දේ. ඉන්න මම ඒ පෝස්ට් එකත් කෝට් කරල දාන්නම්.
මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මුන්ට රන්ඩු නොවී ඉන්න බෑනේ.![]()






:lol:meka china wala bio weapon ekak kiyalath kathawak thiyanawa ehema nam oka mutate wei godak weaponized karala thiyana nissa.




ඇත්ත තමා ඔය චීනෙන් එන හැත්ත බුරුත්ත ඔක්කොම සති 2ක් රදවාගන්න පහසුකමක් නෑනේ

මට මොකද්ද බූරුවෝ වෙන වාසිය? කුණු කතා කියන්න එපා බූරුවා
මේකෙ උන්ට පරිස්සම් වෙන්නයි දෙයක් දැන ගත්ත ගමන් දැම්මෙ
නැතුව කොරෝනා හැදුන එකෙක් ඉදියා කියලා තෑගි ගන්න ද ගොටුකොළ පොන්නයො
ලැජ්ජ වෙන්න ඕන උබගෙ මහ ලොකු අයියා වගේ කාලකණ්ණි. උන් දැන දැන බොරු කියනවා. වැඩ කරන උන් ම තමා අපටත් කිව්වෙ.
හරියට ම දැන ගන්නයි මේකෙනුත් ඇහුවෙ.
උබගෙ අයියා කියලා එකෙක් එක්කො නෑ. එක්කො උබගෙ අයියා බොරුවට කොලේ වහනවා. තූ තොපි වගේ උන්
:lol:
ෆිල්ම් වල තියන කතන්දර ඒ තරම් හිතන්න එපා බන්
Bio Weapon එකක් එහෙම නම් ඇත්තටම mutate වෙන එක නතර කරලා තමයි තියෙන්න ඕන. එහෙම mutate වෙලා උන්ගෙ එවුන්ටම හැදුනොත් මොකක් කියලා කරන්නද
උඹ කියන විදියට වේගෙන්ම mutate වෙන්න හැදුවත් කියන්න බැහැ හැදෙන එක දරුණු එකක්ම වෙනවා කියලා. සමහර විට ඒ තරම් දරුණු නැති එකක් වෙන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට එහෙම sub type එකම වගේ තමයි. උදාහරන ඩෙංගු/Flu වගේ එව mutate වෙලා strain/subtype කීපයක් තියනවා ඒව වැඩිපුර දරුණු අඩුවෙන් දරුණු කියලා නැහැ ගොඩක් ඒව එක වගේම තමයි
මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක සම්පූර්ණයෙන්ම වෙනම පැත්තකට හැරිල දැන් මගේ අයිය ඩොක්ටර් කෙනෙක්ද නැද්ද කියල හොයනව සමහරු. ඒ වගේම මම එකෙක් මේකෙ දාපු පට්ට පල් බොරුවක්, ඒ වෙලාවෙම බොරුවක් කියල ඔප්පු කරා. මට ඒ වෙලාවෙ ඕන උනේ පට්ටපල් බොරුවක් දාපු එකෙන් මේකෙ කට්ටිය නිකං බය වෙන නිසා ඇත්තම තත්වය මේකෙ අයට කියන්න. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි අයිය කරාපිටියෙ හොස්පිටල් එකේ වැඩ කරන නිසා. එතැනින් එන නිව්ස් හරිම ඒව නිසා. මම මේකෙ 2008 ඉඳල මෙම්බර් කෙනෙක්. වැදගත් ත්‍රෙඩ් දාල තියෙනව. මේකෙ කට්ටියට උදව් කරල තියෙනව. මට එහෙම එකේ බොරු කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.
මේකෙ හිටපු මම ගොඩක් ගරු කරපු මෙම්බර් කෙනෙකුත් දාල තිබ්බ "Wahal kama lokui ne ban Virus ekata wada". ඇත්තටම දුකයි මේව දකිද්දි
මම මෙතැන කිසිම බොරුවක් කියල නෑ. නිව්ස් එකේ කියල තියෙන්නෙත් "බලපිටිය මූලික රෝහලට ඇතුලත්" කරා කියල. කිසිම තැනක කියන්නෙ නෑ කරාපිටිය කියල. මම දන්නෙ කරාපිටිය හොස්පිටල් එකේ වෙන දේවල් විතරයි. අනිත් එක එහේ වුණ චීන කෙල්ලගෙ සිද්දියත් මම මේකෙ දැම්ම. ආයිත් නම් මේ වගේ නිව්ස් දෙන එක මට නම් එපාම වුණා. ආයිත් මේ ත්‍රෙඩ් එකේ මම පෝස්ට් එකක් දාන්නෙ නෑ කියල හිතාගත්ත. මොනව හරි විශේෂ දෙයක් තිබුණොත් මට P.M දාන්න කියල තිබ්බ කට්ටියට එවන්නම්.
මම කිව්ව දේවල් පිළිගන්න බැරි කෙනෙක් ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් නෑ මම කිව්වෙ බොරුයි කියල හිත හදාගන්න.
එල!

