BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උබලා දැන ගන්න අලුත් දේවල් කිසි දෙයක් මේකෙ දාන්න එපා.උබලව බෑන් කරයි මේකෙ සක්කිලි ටික බොරුවට බය කරනවා කියලා.:dull::dull:මුං ගූ බෙටි එවලා රෙප් කපලා හුකන පොටෝ එවලා ඒවා ගැන කියපු සේරටම
    වැඩිම උනොත් එක්කො මුං මැරෙයි නැත්නම් හොද වෙලා ගෙදර එයි හැබැයි ඔෆිස්වලයි බස්වල කෝච්චිවලයි තව අයට බෝ කරලා තමයි මුං හොද වෙන්නෙ. ඒකෙනුත් අන්තිමට අහිංසකයෙක් දෙන්නෙක් වන්දි ගෙවයි ජීවිතවලින්.තොපි ඉතිං කවදත් තමන් ගැන විතරක් හිතන සක්කිලි මුඩුමයො නෙ.
    අනේ දෙවියනේ ඔය පොර ටෝක් දීපු හුකන්නෙක්ගෙ අම්මා මැරිලා පලයන්
    :)


    දෑන් උඹේ අදහස මොකක්ද? ගෙවල් වලට වෙලා ඉන්න එකද හොදම දේ?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉදිරි දවස් 10 ඇතුලත චීනෙන් විතරක් රෝගින් දෙලක්ෂ පනස්දාහකට ආසන්න ප්‍රමානයක් වාර්තා වෙයිලු. ඒත් අපේ උන්ට මාස්ක් දාන්නත් ඕන නෑලු. කිසිම කලබලයක් නැතුව ඉන්නලු. :lol::lol:

     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    EPYjyAeU8AIdx6a


    EPWZoTDWsAAKg-z


    :lol::lol::lol::lol::lol::lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඉදිරි දවස් 10 ඇතුලත චීනෙන් විතරක් රෝගින් දෙලක්ෂ පනස්දාහකට ආසන්න ප්‍රමානයක් වාර්තා වෙයිලු. ඒත් අපේ උන්ට මාස්ක් දාන්නත් ඕන නෑලු. කිසිම කලබලයක් නැතුව ඉන්නලු. :lol::lol:


    සර්ජිකල් mask දැම්මහම ලෙඩේ හැදෙන්නෙ නෑ කියන්නෙ පට්ට පල් බොරුවක්.BBC ඵකෙත් කිව්ව ඵ්ක.දානවනම් ෆුල් ෆේස් ෆිල්ටර් mask ඵකක් දාන්න ඕන..
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මේකෙ ඉන්න එක්කෙනෙක් හෝ දෙන්නෙක් ෆේක් අකවුන්ට් සෙට් එකකුත් අටවගෙන අමුතුම විදියෙ බොරු ප්‍රචාර කරනව. මේ ත්‍රෙඩ් එක බලන අයට කියන්නෙ සිහිබුද්ධියෙන් මේව බලන්න. අනවශ්‍ය විදියට මිනිස්සු කලබල වෙන එකෙ වෙන්නෙ මේ දේවල් නිසා. මේව බොරුවට ලියන අයගෙ අරමුණ මොකක්ද දන්නෙ නෑ.


    කරාපිටියෙ සීන් එක තනිකර බොරුවක්. එහෙට කියල තියෙන්නෙ සැක කටයුතු අය ඉන්නව නම් IDH යවන්න කියල. ඊයෙ එක්කෙනෙක් යවලලු එච්චරමයි(මේ මොහොත වෙද්දි 09.30AM). එහේ ඇඩ්මිට් වෙලා හිටපු චීන කෙල්ලටත් වෙන ලෙඩක්ලු කොරෝන සීන් එකක් නෙමෙයි.

    මේකෙ ඉන්න එක්කෙනා හෝ දෙන්න කියන තරම් සීරියස් කේස් එකක් එහේ තාම වෙලා නෑ.

    ඊයෙ දෙරණෙ නිව්ස් වලට පෙන්නුව බලපිටියෙන් සැක කටයුතු කෙනෙක් IDH යැව්ව කියල. ඒ වගේම කරාපිටියෙත් ඒ වගේ කේස් එකක් උනොත් පෙන්නාවි.



    මේ ත්‍රෙඩ් වල දාන බොරු වලට රැවටෙන්න එපා. මොනවහරි අරමුණු ඔලුවෙ තියාගෙන මේ දේවල් කරන්නෙ. එක්කො මානසික ලෙඩ්ඩු.



    කොහොමහරි පොදුවේ මේ කේස් එක නම් ටිකක් සීරියස්. පොදුවේ කියන්න තියෙන්නෙ හොඳ අවදානයෙන් ඉන්න. විශේෂයෙන්ම පොඩි ළමයි. ගැබිනි මව්වරු, වයසක අය ගැන. හැබැයි අනවශ්‍ය විදියට බය වෙන්නවත්. කලබල වෙන්නවත් එපා.මේක දරුණුම විදියට ගියත් මැරෙන්න තියෙන ප්‍රතිශතය ගොඩක් අඩුයි.
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දකුණේ ඔය කියන තරම් කිසි සීන් එකක් නෑ, මේක දැම්මම මගෙත් රෙප් කැපෙයි, අව්ලක් නෑ, රතු කොටු වලින් ඇවිත් පොන්න කතා කියන පොන්නයෝ කීපදෙනෙක් ඉන්නවා, කරාපිටියේ සීන් එකක් ගැන කියවනවා..දන්නා පුකක් නෑ... sithija.h කියපු කතාව හරි. මෙතන මිනිස්සුන්ව අනවශ්‍ය විදියට බය කරන්න හදනවා...එහෙම කරන්න එපා දැනුවත් කරාම ඇති...රේප් කපනව නම් කපපල්ලා message දාන්න එපා කියවන්න වෙලාවක් නෑ.sithija.h THANKYOU මචන්...


    :yes::yes::yes::yes:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,990
    5,294
    113
    තොටිල්ලේ
    චීනෙ ඉදල මගෙ යාලුවෙක් ආව 27.
    එයාපෝට් එකෙන් මොකුත්ම චෙක් කරේ නෑ කියල තමයි කිව්වෙ.
    උන්ටත් අවුල් ඒක ගැන.

    ඇත්තටම මම මේ වේලාවෙ චීනෙ හිටියනම් ලංකාවට එන්නෙ නෑ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    නෝටි බබා;25121350 said:
    චීනෙ ඉදල මගෙ යාලුවෙක් ආව 27.
    එයාපෝට් එකෙන් මොකුත්ම චෙක් කරේ නෑ කියල තමයි කිව්වෙ.
    උන්ටත් අවුල් ඒක ගැන.

    ඇත්තටම මම මේ වේලාවෙ චීනෙ හිටියනම් ලංකාවට එන්නෙ නෑ.

    :nerd:
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    kaurut bayawenna epa. Mask ganna porakanna epa. oxypura Mask daala wedak naha okata. deiyyo budun sihikaragena hitapalla. Labana sathiye weddi mulu lokema guwan gaman nawathanna wenawa. Nathnam infect wena eka control karanna baha.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    New antiviral masks from Israel may help stop deadly coronavirus

    Disposable facemasks cannot block all pathogens and do not kill them. A used and discarded mask can even become a vector for disease as the pathogens multiply in its fibers.
    That’s why washable, reusable masks with anti-pathogen properties could provide a potent prevention tool against the 2019-nCoV and other coronaviruses that have evolved into more severe illnesses, such as SARS and MERS.

    Two Israeli companies are rushing to complete development of facemasks that could be vital prevention tools in epidemics like Wuhan coronavirus.

    Sonovia’s ultrasonic fabric-finishing technology, invented by two Bar-Ilan University chemistry professors, mechanically infuses antiviral, antimicrobial zinc and copper oxide nanoparticles into textiles for facemasks and other protective products.
    Sonovia hosted visitors from China earlier this week and is receiving “nonstop calls” following media exposure.

    Jerusalem-based Argaman is nearing commercialization of a reusable, washable, breathable antiviral facemask called Bio-Block.
    It’s made from a proprietary cotton embedded with accelerated copper oxide particles, and a nanofiber textile that blocks pathogens.

    The pores of the nanofiber pad are so small that bacteria cannot go through it — nor a droplet that contains a live virus –and the EPA-approved 100% CottonX fibers destroy the pathogens that come in contact with it.

    The mask not only blocks the virus but kills the viruses going both to the wearer and away from the wearer in case the wearer is infected.

    NOTE: Either of these products are NOT tested with 2019-nCoV coronavirus.
     
    Status
    Not open for further replies.