First Corona-treatment Hospital

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    IMG-29012020-011543-700-x-400-pixel.jpg

    ඇඳන් 1,000 කින් යුත් චීනයේ පළමු කොරෝනා ප්‍රතිකාර රෝහල අද(29) හුවාංෂෝ ප්‍රදේශයේ (Huangzhou) විවෘත කර තිබේ.

    දින දෙකකින් හිස් ගොඩනැගිල්ලක් හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා කම්කරුවන් සහ ස්වේච්ඡා සේවකයන් කටයුතු කළ බව Dailymail පුවත් සේවය වාර්තා කරයි.

    ඉදිකිරීම් සමාගම්, උපයෝගිතා සමාගම් සහ පැරාමිලිටරි පොලිස් නිලධාරීන්ගේ ඒකාබද්ධ වෑයමකින් මෙම ව්‍යාපෘතිය පැය 48 ක් තුළ නිම කළ බව නගර අධිකාරිය පවසයි.

    Source - https://medialk.com/Home/ReadPost/1507?Language=Sinhala
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මම හිතන්නෙ වෙෙරස් එකේ බරපතළකම කලින් ඉඳන්ම දැනගෙන ඉන්න ඇති. නැත්තං ඔච්චර ඉක්මනට හදයිද hospital එකක්
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,600
    1,864
    113
    මම හිතන්නෙ වෙෙරස් එකේ බරපතළකම කලින් ඉඳන්ම දැනගෙන ඉන්න ඇති. නැත්තං ඔච්චර ඉක්මනට හදයිද hospital එකක්

    SARS ekata mata mathaka vidiyata mee vagee dawas 6kinda koheda meyaal hospital ekak haduwa

    oya kathaawa matath hithuna habai hospital hadapu nisaa newee

    nagara 11k (mama danna vidiyata varadi venna puluwan) lock down karapuwaaama
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මම හිතන්නෙ වෙෙරස් එකේ බරපතළකම කලින් ඉඳන්ම දැනගෙන ඉන්න ඇති. නැත්තං ඔච්චර ඉක්මනට හදයිද hospital එකක්

    na ban oya kiyanne thibba building ekak hospital ekakata convert kala kiyala. building aluthen hadala newei
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මම හිතන්නෙ වෙෙරස් එකේ බරපතළකම කලින් ඉඳන්ම දැනගෙන ඉන්න ඇති. නැත්තං ඔච්චර ඉක්මනට හදයිද hospital එකක්

    :lol:නිව්ස් ඵක කියවපං.