ඇඳන් 1,000 කින් යුත් චීනයේ පළමු කොරෝනා ප්‍රතිකාර රෝහල අද(29) හුවාංෂෝ ප්‍රදේශයේ (Huangzhou) විවෘත කර තිබේ.
දින දෙකකින් හිස් ගොඩනැගිල්ලක් හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා කම්කරුවන් සහ ස්වේච්ඡා සේවකයන් කටයුතු කළ බව Dailymail පුවත් සේවය වාර්තා කරයි.
ඉදිකිරීම් සමාගම්, උපයෝගිතා සමාගම් සහ පැරාමිලිටරි පොලිස් නිලධාරීන්ගේ ඒකාබද්ධ වෑයමකින් මෙම ව්‍යාපෘතිය පැය 48 ක් තුළ නිම කළ බව නගර අධිකාරිය පවසයි.
Source - https://medialk.com/Home/ReadPost/1507?Language=Sinhala


ai yako e 