BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මොන වදයක්ද මේ හිඟන අපතයො ටිකක් ඇවිල්ල :angry:



    8oQzgMw.png

    තොපිටත් දැන් ගන්නයි දැක්ක ගමන් fb එකෙන් මෙහාට දුවන් ඇවිල්ලා reply කරේ අලුත්ම ආරංචිය.
    සෙනාල් fake ඇමසියා ගෑවට මට මේකෙ accounts දෙකයි තියෙන්නෙ.එකක pw මතක නෑ. දැන් ඒකෙ නමත් මතක නෑ. Fake කිව්වට මම මේකට ඇවිත් ආවුරුදු 2ක් වෙනවා.හරි උබලා මහ ලොකු සීනියර් මෙම්බර්ස්ලනෙ අපි හිගන උන් කියන්නෙ.ආයෙත් නම් උබලගෙ සක්කිලි ත්‍රෙඩ් වලට බම්ප් එකක්වත් දාන්නෙ නෑ.ඒකත් රතු කොටු තියෙන මම වගේ එකෙකුටම දානවා. තොපි මහ සක්කිලි. ඇත්ත ජීවිතෙත් උබලා ඔහොමම වෙන්න ඇත්.පණුවො ගහපන් කුහක අවජාතකයා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදර ඉන්න උන් තමයි ඔක්කොටම වඩා හරක්. යකෝ තමුන්ගේ දරුවෙක්ට වුනත් මාරාන්තික බෝවෙන ලෙඩක් තියෙනවනං ආයේ රෙද්ද අස්සේ දාගත්තම මුළු පවුලම විනාසවෙනවා කියලා තේරුන්ගන්න මොලයක් නැද්ද? :baffled::baffled:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    hoda wenne icu eke inna hinda yaku.lankawe 90% marenawa icu capacity nethi hinda

    ou ban antibiotics oni breathing difficult ewunta O2 denna oni machine oni lungs wada karana eka aduwunama.
    godak infect wunoth mewa provide karanna ba eka nisa widawala marenna wenawa lungs wala blood pirirla wheezing wage hadila :(

    bayawenne nathuwa infect novenna jeewath wena eka thamanta wagema anith wuntath hodai.


    http://nethnews.lk/article/74181

    3rd voice clip kea 50 mins idan ahanna. wadagath information ekak denne
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    725
    113
    අපි වුහාන්වල හිරවෙලා ඉන්නෙ. අපිව ලංකාවට එපා කියන්න එපා – කපිතාන් මාධවී කියයි.

    අපිට කරදරයක් නැහැ. අපි දැනට ආරක්ෂිතව ඉන්නවා. මම කැම්පස් එක ඇතුළෙම නැවතිලා ඉන්නේ. අපේ අනිත් තිස්තුන්දෙනා වූහාන්වල කැම්පස් වටේ ඉන්නේ. අපි එළියට බහින්නෙවත් නැතුව ඉන්නවා.’ යැයි වූහාන්හි සිරවී සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරියක වන මාධවී පෙරේරා ‘අරුණ’ට පැවැසුවාය.

    බදුල්ලේ පදිංචි කපිතාන් මාධවී පෙරේරා චීන රජයෙන් ලද ශිෂ්‍යත්වයක් මත මීට වසරකුත් මාස හතරකට පෙර චීනයේ වූහාන්හි හුවාසුන්ග් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ජීව රසායනය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරීමට ගිය මො​හොතේ මෙසේ වූහාන්හි කොටුවී ඇත.

    ‘මගේ යුනිවර්සිටි එකේ ලංකාවේ එකොළොස් දෙනෙකු ඉන්නවා. මම තාවකාලික නිවාඩු ලබාගෙන පී.එච්.ඩී. එක කරන්න ආවා. ජනවාරි මුල සතියේ වැකේෂන්වලට ලංකාවට එන්න හිටියත් වැඩ තියෙන නිසා මහාචාර්යතුමා අපිට නිවාඩු යන්න එපා කිව්වා.

    චීනයේ අයගේ අවුරුද්ද නිසා එයාලා නිවාඩු. නිවාඩුවට කඩ වහන නිසා මම සතිදෙකකට කෑම ස්ටෝර් කළා. එකපාරටම 21 දා තමයි කිව්වේ වූහාන්වල ඔක්කොම වහනවා කියලා. මෙට්‍රෝ, එයාර්පෝට් වහනවා කිව්වා.

    කැම්පස් එක ඇතුළේ මම නැවතිලා හිටියේ. මගේම බැජ් එකේ යාළුවෝ කැම්පස් එකෙන් එළියේ ෆැම්ලිවල අයත් එක්ක නැවතිලා හිටියා. අපි අපේ අයත් එක්ක සබඳතා තිබුණා. එක පාරටම වූහාන් සීල් කළා කියලා කිව්වම බියක් දැනුණා. නමුත් මම හිත හදාගත්තා. අපි අපේ ගෘෘප් එකේ වූහාන්වල ඉන්න තිස්තුන්දෙනා වී චැට් ගෲප් එකක් හදාගත්තා.

    මම රූම් එකේම උයාගෙන කන්නේ. මම වෙජිටේරියන් නිසා බයක් නැහැ. එළියේ ඉන්න අයට කෑම, බීම ගන්න එයාලා එළියට යන්න ඕනා. එයාලා එළියට යන එක අවදානමක්. වතුර ඕනේ කියලා අපේ එළියේ ඉන්න අය ගෘෘප් එකෙන් කිව්වා. අපේ ලංකාවේ එම්බසියේ නිලධාරීන් ඒ සියල්ල චීන රජය ලවා ලබාදෙන්න කටයුතු කරනවා.

    අපිට දවස ගානේ වෛද්‍ය පරීක්ෂණ කරන්න උපදෙස් දීලා තියෙනවා. උණක් ආවොත් ගතයුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් ලැබිලා තියෙනවා.

    අපිට කළින් අනතුරු හැඟෙව්වේ නැහැ. ඒ නිසා අපි 16දාත් මාකට් එකට පවා ගියා. මෙට්රෝ ට්‍රේන් එකේත් ගියා. අපි මාස්ක් එකක්වත් දැම්මේ නැහැ. අපි ඊස්ට් ලේක් ඒක ළඟටත් ගියා. වෙනදාට සෙනඟ පිරිලා ඉන්නවා. සෙනඟ එදා අඩුවෙන් හිටියේ.

    දෙසැම්බර් ඉඳන් මේක පැතිරිලා තියෙනවා. අපි චීනේ අයගෙන් අහද්දි කිව්වේ සාර්ස් කියලා. ඒ නිසා අපිට බයක් දැනුනේ නැහැ. මාස්ක් දාන්නේ නැතිව හැම තැනම ගියේ. එකපාරටම හයිලයිට් වුණේ 21දායි. චීනේ අය මේක දැනගෙන හිටියා. අපේ කැම්පස් එකේ යාළුවට ප්‍රෙපෙසර් කෙනෙකු වින්ටර් එකට වැකේෂන් යන්නේ නැත්තේ ඇයි කියලා අහලා තිබුණා. වෛරස් එකක් ස්පෙඩ් වෙනවා. ඒක භයානක එකක්. යන එක හොඳයි කියලා එයාට ප්‍රොපෙසර් කියලා තිබුණා.

    චීන රජය ඔෆිසියලි එනවුන්ස් නොකරපු නිසා අපි ගණන් ගත්තේ නැහැ. එයාර් ටිකට් මේ දවස්වල ගණන් නිසා කවුරුත් යන්න හිතුවේ නැහැ.

    අපේ අයට එකම ප්‍රශ්නය එළියට බහින එක විතරයි. සමහර අයගේ මාස ගණන්වල ළමයි ඉන්නවා. අපිව ලංකාවට ගෙන්වන්න එපා කියලා ලංකාවේ අය සෝසල් මීඩියාවල කියලා තිබුණා. ඇත්තටම අපිට දුකයි. චීනයේ අය සැබෑවටම කාරුණිකයි. තමන්ගේ කෙනෙකුට මෙහෙම දෙයක් වුණානම් සෝසල් මීඩියාවල මෙහෙම කියන්නේ නැහැ. අපි අපේ රටට ඇවිත් ලෙඩ බෝකරන්න අවශ්‍ය නැහැ. අපේ අයව කොරන්ටයින් කරලා ගන්න පුළුවන්. අනිත් රටවල ස්ටුඩන්ලා බේරගන්න එයාලගේ එම්බසියත් අපේ රටේ එම්බසිය වගේ මහන්සි වෙනවා.’ යැයි කපිතාන් මාධවි පෙරේරා පැවැසීය.



    https://aperata.net/were-stuck-in-wuhan-dont-blame-us-on-sri-lanka-captain-madhavi/


    meka thama wenne parissamen. official news denakota wada uda gihin iwarai. danata wadi rawum gahanne nathuwa inna tiyenne

    government ewunta ganak na api gana unta VIP medical service thiyenawa eka nisa marenne nathuwa inna puluwan. ehema nathi ewun parissamen :dull:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, දන්න කෙනෙක් මේ දේ පැහැදිලි කරලා දීපල්ලා.

    මේ වයිරස් එක ආසාධිත රෝගින් චීනය ඇරුනාම තවත් රටවල් 18කින් විතර වාර්ථා වුනත් ඒ එක රටකින්වත් තවමත් මරනයක් වාර්ථා වුනේ නෑ.

    ඒකෙන් කියන්නෙ මේ වයිරස් එක ගොඩක් දරුනු විදිහට බලපාන්නේ ඒකට කෙලින්ම නිරාවරනය වෙච්ච කට්ටියට කියන එකද?

    රෝගියෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝ වුනාම එච්චර දරුනු නැද්ද? එහෙම වුනොත් අපිට තියෙන අවධානම අඩුයි නේද?
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    :shocked: patta high neh mamath baluwa
    SARS total 10 months walata 8000 thama infect wela thiyenne :dull:

    It's high, True. The worrying aspect is that we don't have a vaccine or drugs. It seems that you have not read my posts a few hours ago.
    I will copy just the relevant part. So please just don't panic yet. Otherwise the WHO will panic before you all. They have escalated but still watching. Pls read below.

    For comparison, I will just quote one instance. This was reported on 27 September 2018.
    In several countries with the winter flu season many aged people pass away. That's why all old people are advised to take the flu shot beforehand.

    <The U.S. government estimates that 80,000 Americans died of flu and its complications last winter — the disease's highest death toll in at least four decades.>
    Anyone who wants to read in full, here's the link.
    https://www.nbcnews.com/health/healt...er-u-s-n913486
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    #BREAKING China women's football team quarantined in Australia over virus fears - AFP
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    මචන්ලා, දන්න කෙනෙක් මේ දේ පැහැදිලි කරලා දීපල්ලා.

    මේ වයිරස් එක ආසාධිත රෝගින් චීනය ඇරුනාම තවත් රටවල් 18කින් විතර වාර්ථා වුනත් ඒ එක රටකින්වත් තවමත් මරනයක් වාර්ථා වුනේ නෑ.

    ඒකෙන් කියන්නෙ මේ වයිරස් එක ගොඩක් දරුනු විදිහට බලපාන්නේ ඒකට කෙලින්ම නිරාවරනය වෙච්ච කට්ටියට කියන එකද?

    රෝගියෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝ වුනාම එච්චර දරුනු නැද්ද? එහෙම වුනොත් අපිට තියෙන අවධානම අඩුයි නේද?

    3% ne death rate eke...33 keta wath hadenna one 1k marenna :dull:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,275
    5,341
    113
    Panadura
    ෆේස් මාස්ක් නිවැරදිව භාවිතා කර කොරෝනා වය&#3538

    ෆේස් මාස්ක් නිවැරදිව භාවිතා කර කොරෝනා වයිරසයෙන් ගැලවෙමු 🦠🦠🦠

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මචන්ලා, දන්න කෙනෙක් මේ දේ පැහැදිලි කරලා දීපල්ලා.

    මේ වයිරස් එක ආසාධිත රෝගින් චීනය ඇරුනාම තවත් රටවල් 18කින් විතර වාර්ථා වුනත් ඒ එක රටකින්වත් තවමත් මරනයක් වාර්ථා වුනේ නෑ.

    ඒකෙන් කියන්නෙ මේ වයිරස් එක ගොඩක් දරුනු විදිහට බලපාන්නේ ඒකට කෙලින්ම නිරාවරනය වෙච්ච කට්ටියට කියන එකද?

    රෝගියෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝ වුනාම එච්චර දරුනු නැද්ද? එහෙම වුනොත් අපිට තියෙන අවධානම අඩුයි නේද?


    Virus may be targetted to east asian genetics
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මචන්ලා, දන්න කෙනෙක් මේ දේ පැහැදිලි කරලා දීපල්ලා.

    මේ වයිරස් එක ආසාධිත රෝගින් චීනය ඇරුනාම තවත් රටවල් 18කින් විතර වාර්ථා වුනත් ඒ එක රටකින්වත් තවමත් මරනයක් වාර්ථා වුනේ නෑ.

    ඒකෙන් කියන්නෙ මේ වයිරස් එක ගොඩක් දරුනු විදිහට බලපාන්නේ ඒකට කෙලින්ම නිරාවරනය වෙච්ච කට්ටියට කියන එකද?

    රෝගියෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝ වුනාම එච්චර දරුනු නැද්ද? එහෙම වුනොත් අපිට තියෙන අවධානම අඩුයි නේද?

    Marena eka adui. Habai spread wena eka wadi nisa godak denekuta bo wenawa eth immune system eka adu wunta tama marenna wenne. Habai leda honda wenakan anith virus ledak haduna wage katta kagena inna wenawa.
    Spread wena eka wadi wela hospital houseful wunoth tama awula wenne
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නිකං ඉදහම් ගොන් බිජ්ජෝ මෙතන බය කරා කියලා කවුරු හරි සල්ලි දෙනවා ද? උබට නම් සිරිකොතෙන් හරි කොහෙන්හරි මොනවා හරි දෙනවා ද දන්නෙ නෑ 4ක් හම්බ උනු කතාවයි දෙන්නෙක් ගාල්ලෙ අහුංගල්ලෙ හෝටලේ සම්බන්ධ බවයි විතරයි දන්නෙ. අනිත් දෙන්නා කවුද කියලා මාත් හොයනවා.
    අනිත් එවුන් මේකෙ දාපු කමෙන්ට් මම නම් බැලුවෙ නෑ. Facebook දාලා තිබුණා 4ක කතාවක් එක තමයි මම මේකෙ ඇහුවෙ ඉතුරු දෙක කොහේද කියලා.



    1. මම උඹව mention කරලා මුකුත් කියල තියනවද?:no:
    2. මම බැන්නේ පොන්න වැඩ කරන පොන්නයෙක්ට...එතකොට උඹද ඒ පොන්නයා?:eek:
    3. ඇයි උඹ කලබලෙන් තොප්පිය දාගත්තේ?:confused:
    4. ඇයි උඹ පට්ට ට්‍රයි එකක් දෙන්නේ "බයියෙක්" වගේ රඟපාන්න (ගුකොතින් ගෙවනවද?):cool:
    5. උඹට fake පැටලෙන්නේ නැද්ද බන්?:confused:
    6. ඉතුරු දෙක හොයාගන්න බැරි නිසා තමයි(2කට නැවිල බලපන්) උඹ ඉහත කී පන්තියේ එකෙක් වගේ හැසිරෙන්නේ ...:P:P:P




    අද මම down south ගිහින් ආවා පොඩි වැඩකට...මාතර ඉඳන් පානදුරට එනකම් එකම මාස්ක් එකක් දාපු කව්රුවත් දැක්කේ නෑ, පානදුරේදී එකම එක 50+ කාන්තාවක් පමණක් දැක්කා. ඒ පැති වල තත්වය ගොඩක් සමානයි. මිනිස්සු අවදානයෙන් ඉන්නවා හැබැයි..., මෙතන ඉන්න සමහරු වගේ අන්දොනා තියන්නේ නෑ.

    අනිත් එක මචන්ලා මට හිතුන දෙයක් මම මේ කියන්නේ, අපිට ගොඩක් අමතක උන දේවල්...චීනේ තවම death count 132ක්, හැබැයි අපේ රටේ ඩෙංගු වලින් අවරුද්දකට කී දෙනෙක් නැතිවෙනවද? පොඩි දරුවන්ගේ ඉඳන්. ඇයි අපි ඒවාට මෙච්චර බය උනේ නැත්තේ. අදටත් ඒ දේ එහෙම්මමයි. ඒ වගේම රථවාහන අනතුරු...මාස්ක් එක අව්ලක් නෑ පාවිච්චි කරපල්ලා, ඒවගේම මෙතන සිරාම මෙම්බර්ලා සෙට් එකක් ඉන්නවා උන් ඇත්ත spread කරන්න ගොඩක් ට්‍රයි කරනවා. respect කරනවා උන් හැමෝටම. ඒවගේම මෙතන බොරු දේවල් දාල අනවශ්‍ය බයක් ඇතිකරන්න ට්‍රයි කරන කීපදෙනෙක් ඉන්නවා. උන්ට කියන්න තියෙන්නේ බොහොම කණගාටුයි කියල විතරයි. උදාහරණයක් විදියට ඊයේ කරාපිටියේ සීන් එක. sithija කිව්ව කතාව හරි, එක බොරු කියා කියා මේකේ හැමිනෙන්න ඕනි නෑ වරෙන් කරාපිටියට එක්කන් යන්නම් ගිහින්ම බලාගනින්.

    තව එක දෙයක් උඹලගෙන් ඉල්ලනවා විවිද ක්ශේස්ත්‍ර වල හොඳ දැනුමක් තියන පිරිසක් මෙතන ඉන්නවා...පුළුවන් නම් දාපල්ලා අපේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන කෑම බීම, අපේ රටේ හැදෙන ස්වභාවික දේවල්. එක මම හිතන්නේ අපි හැමෝටම ගොඩක් වැදගත් වෙයි... :love::love::love:

     
    • Like
    Reactions: chami2015

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    ekai infection rate eka wadi incubation period eke host infect karana nisa :shocked:

    Influenza is the classic example of a virus that can spread without having any symptoms at all.
    In contrast, people with SARS only spread the virus when they had symptoms.
    It's suspected that the transmission of the Wuhan coronavirus occurred during the incubation period and one study published in the Lancet showed children may be transmitting the virus while asymptomatic. The researchers found one child in an infected family had no symptoms but a chest CT scan revealed he had pneumonia and his test for the virus came back positive.

    Also some recent reports from China claim that there can be carriers too. They don't get sick but pass the sickness to others. But all these are guesses.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    Influenza is the classic example of a virus that can spread without having any symptoms at all.
    In contrast, people with SARS only spread the virus when they had symptoms.
    It's suspected that the transmission of the Wuhan coronavirus occurred during the incubation period and one study published in the Lancet showed children may be transmitting the virus while asymptomatic. The researchers found one child in an infected family had no symptoms but a chest CT scan revealed he had pneumonia and his test for the virus came back positive.

    Also some recent reports from China claim that there can be carriers too. They don't get sick but pass the sickness to others. But all these are guesses.

    chinese pm or president ma kiwwa neda symptoms nathuwa transfer wenawa kiyala :confused:
     
    Status
    Not open for further replies.