BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Bn corana eken marenne husma ganna beruwa blood papuwe pirila, vakugadu kunu wela.

    Poddak hithapan ube podi ekek ta hari ube ammata thathatha ta hari ehema virus eka infect unoth. Ubata jivithema epa wenawa bn.

    E nisa kunuharapa kiyanna epa bn.
    Kiyanna deyak naththam paduwe idapan.

    :yes: sira kathawa
    Mata Dengu hadila hospital idala thiyenawa. Una aran wewlanna gaththama epa wenawa. Migraine hadena welawalwalata patta amaru wenawa.
    Ewage welawakatath echchara epa wenawanan mehema ledak hadila marenawa kiyanne patta kattak
    Gastritis dawilla daraganna bari sinhalunta mewage deyak hadunoth owa kiyanne ne
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    භය නොවී හිටු මේකට ඉක්මන්ටම බෙහෙතක් චීන්නු හොයාගන්නවා.
    මේ ලෙඩේ බෝවීමේ වේගය ඉහල අතට යන්නේ තව ටික දවසයි.
    ඊටපස්සේ බෝ වෙන එක ක්‍රම ක්‍රමයෙන් අඩුවෙනවා..
    චිනේ දොස්තරලා කියන්නේ එහෙමයි..

    ඒ නිසා මේ ටික දවස කල්පනාවෙන් ඉන්න :cool:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,499
    7,779
    113
    Kotahena
    :yes::yes::yes: aniwa math kiyanne oka thamai marenna thiyanawanam marenawa monawa karath.

    oken natham wena deyak wela hari.

    උබගේ ආගම, අනිත්‍ය, ඕන මගුලක්, උබේ බක පණ්ඩිත කථා තියරි ටිකත් එක්ක මැරෙන්න පුලුවන්නම් කෝච්චියට ගිහිං පැනපන් මචං ඒක බුද්දහගමට අනුව ලොකු පිනක් වෙයි උබ මේ කාරනාව තේරුම් කරගෙන පැන්නොත්.

    කොරෝන වයිරස් එකෙන් හුස්ම හිර වේවි පණ ඇද ඇද මැරෙන්නේ විඳවල, උබට ඒකත් අවුලක් නැතිනම් පාඩුවේ කැලේකට පලයං මොකද උබගේ බකපන්දිත කතා හින්ද උබට ඕක හදාගන්න අවුලක් නැති උනාට උබ තව මිනිස්සු ගානකට ඔය පවුකාර ලෙඩේ බෙදල තමයි යන්නේ. තේරුනාද? උන්ට උබ ඔය බන දෙසුවට වැඩක් නෑ, උන් ආදරේ කරන උන්ගේ ළමයි, දෙමවුපියෝ ඉන්නවා උබගේ ඔය කුණුහරුප පඬි කතා නිසා ඒ මිනිස්සුත් වින්දවල මැරෙන්නේ, ඒ කියන්නේ උබෙන් යන වයිරස් එක ඒ මිනිස්සුත් තව 100 කට වඩා දෙනවා, එතනින් කෙලවර වෙයිද දන්නෙත් නෑ. ඒ නිසා ගිහින් වාහනයකට පැනපන් බන් please
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    708
    113
    38
    සුවසිලන්තය
    භය නොවී හිටු මේකට ඉක්මන්ටම බෙහෙතක් චීන්නු හොයාගන්නවා.
    මේ ලෙඩේ බෝවීමේ වේගය ඉහල අතට යන්නේ තව ටික දවසයි.
    ඊටපස්සේ බෝ වෙන එක ක්‍රම ක්‍රමයෙන් අඩුවෙනවා..
    චිනේ දොස්තරලා කියන්නේ එහෙමයි..

    ඒ නිසා මේ ටික දවස කල්පනාවෙන් ඉන්න :cool:

    man dakka youtube eke lankawe wayasaka porak beheth thiyanawa kiyala kiyanawa mans gawa hamooma awith behetha gana ahanawa wa withralu kawruth ennalu minihagen wadak ganna kiyakiya kinawa. man dakka link thibunoth dannam
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    man dakka afa youtube eke lankawe wayasaka porak beheth thiyanawa kiyala kiyanawa mans gawa hamooma awith behetha gana ahanawa wa withralu kawruth ennalu minihagen wadak ganna kiyakiya kinawa man dakka link thibunoth dannam

    :baffled:
    අපේ ආයුර්වෙදෙන් කිව්වා පෙරුම්කායන් කෑල්ලක් අතේ බැදගෙන යන්න එතකොට බෝවෙන්නේ නෑ කියලා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Bn corana eken marenne husma ganna beruwa blood papuwe pirila, vakugadu kunu wela.

    Poddak hithapan ube podi ekek ta hari ube ammata thathatha ta hari ehema virus eka infect unoth. Ubata jivithema epa wenawa bn.

    E nisa kunuharapa kiyanna epa bn.
    Kiyanna deyak naththam paduwe idapan.

    umba aya parak natta pagagana man kiuwe man marenna baya na kiyala mata eka hadila winda wanna unath mata kalamak na kiyala.

    man koheda kiyala thiyenne wena aya marenwata kamathi kiyala?.:lol::lol::lol: man kiyala thiyana de aya parak kiyawapan.

    man koheda kiyala thiyenne man oka hada ganawa kiyala mata oka hadila marenna unath mata eka kamak na oya virus eka nissa minisu baya wela hitiyata man baya wenne na mata marenna thiyanawanam man eken marei eka gana hitha hitha indala mata wena sethe mokak da?:lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබගේ ආගම, අනිත්‍ය, ඕන මගුලක්, උබේ බක පණ්ඩිත කථා තියරි ටිකත් එක්ක මැරෙන්න පුලුවන්නම් කෝච්චියට ගිහිං පැනපන් මචං ඒක බුද්දහගමට අනුව ලොකු පිනක් වෙයි උබ මේ කාරනාව තේරුම් කරගෙන පැන්නොත්.

    කොරෝන වයිරස් එකෙන් හුස්ම හිර වේවි පණ ඇද ඇද මැරෙන්නේ විඳවල, උබට ඒකත් අවුලක් නැතිනම් පාඩුවේ කැලේකට පලයං මොකද උබගේ බකපන්දිත කතා හින්ද උබට ඕක හදාගන්න අවුලක් නැති උනාට උබ තව මිනිස්සු ගානකට ඔය පවුකාර ලෙඩේ බෙදල තමයි යන්නේ. තේරුනාද? උන්ට උබ ඔය බන දෙසුවට වැඩක් නෑ, උන් ආදරේ කරන උන්ගේ ළමයි, දෙමවුපියෝ ඉන්නවා උබගේ ඔය කුණුහරුප පඬි කතා නිසා ඒ මිනිස්සුත් වින්දවල මැරෙන්නේ, ඒ කියන්නේ උබෙන් යන වයිරස් එක ඒ මිනිස්සුත් තව 100 කට වඩා දෙනවා, එතනින් කෙලවර වෙයිද දන්නෙත් නෑ. ඒ නිසා ගිහින් වාහනයකට පැනපන් බන් please

    pons kiyala thiyana de aya parak kiyawapan gani share karana tho wage ekek kara ganna one ewa man kara ganna one na

    koheda sonnayao man kiyala thiyenne man oya virus eka hada ganawa gehin katawath bo karanawa kiyala umba wage anek minisuta owa bo karanna yanne na hama ekama.

    tho wage mole adu eunta owa theruma ganna ba thamai kohomath kiyala thiyana de aya kiyawapan

    mata oya virus eka hadenna thiyanawanam mata oka hadei natham hadenne na man ehemai kiyala owa thiyana eun lagata gehin bada ganne na mage mathe thiyenne api marena kale awanam kohe hitiyath marenawa corona eken hari wena dekin hari.

    ehema marenawa kiyala umbala wage gu baya wela inne na owa gana hithaneth na mage normal life eka man e wediyata gatha karanawa.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,857
    6,993
    113
    අපේ දිහෑ
    උඹලා හැම වෙලේම වලි දාගන්නවනෙ බං...
    මෙතන අපි එක එකා බැනගෙන වැඩක් නෑනෙ..
    මොලේ කලපනා කරලා කලබල නොවී බලන් ඉමු..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,193
    18,803
    113
    අදාල නෑනේ
    Mama ada Sampath bank branch ekakata giya. Un surgical mask eka dala, eta passe moona penna eka aragena innawa. Hariyata doctors la operation eka iwara unama mask eka arinawa wage :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උඹලා හැම වෙලේම වලි දාගන්නවනෙ බං...
    මෙතන අපි එක එකා බැනගෙන වැඩක් නෑනෙ..
    මොලේ කලපනා කරලා කලබල නොවී බලන් ඉමු..

    oya un karanne wachanayak alan parana thread wala kapuwage thraha meken ganna try karanawa unta parana ewa cover karaganan meka use karanna balanne.:lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Mama ada Sampath bank branch ekakata giya. Un surgical mask eka dala, eta passe moona penna eka aragena innawa. Hariyata doctors la operation eka iwara unama mask eka arinawa wage :lol:

    හොරුන්ටත් මරු චාන්ස් එක දැන්
    පාරේ ෆේස් මාස්ක් දාගෙන ඉදලා ඕන හොරකමක් කරන්න පුළුවන් :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හොරුන්ටත් මරු චාන්ස් එක දැන්
    පාරේ ෆේස් මාස්ක් දාගෙන ඉදලා ඕන හොරකමක් කරන්න පුළුවන් :lol:

    man dakka ara pathareka dala thibba kiyala thread ekak dala thibba mata corona hadila thiyenne allanna epa kiyala gedaraka horakm karala seen ekak

    http://www.elakiri.com/forum/showthread.php?t=1927005

    me thiyenne e thread eka.:lol::lol::lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    oya un karanne wachanayak alan parana thread wala kapuwage thraha meken ganna try karanawa unta parana ewa cover karaganan meka use karanna balanne.:lol::lol::lol:
    අන්නේකයි. මෙතැන ඉන්න ගොඩක් එවුන් වචන පස්සෙ දුවනව. දෙයක් කියන්න බෑ ඇඟට ගොඩ වෙනව. ඒ ඇරෙන්න පට්ට පල් බොරු ප්‍රචාරය කරනව. ඒ කියපු බොරු ඇත්ත කරන්න ෆේක් වලින් බැහැල විකාර නටනව. :lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,193
    18,803
    113
    අදාල නෑනේ
    හොරුන්ටත් මරු චාන්ස් එක දැන්
    පාරේ ෆේස් මාස්ක් දාගෙන ඉදලා ඕන හොරකමක් කරන්න පුළුවන් :lol:

    Ow ban lankawe unta onama deyak abuse karanna ona widiya amuthuwen kiyala denna ona na ne
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    man dakka ara pathareka dala thibba kiyala thread ekak dala thibba mata corona hadila thiyenne allanna epa kiyala gedaraka horakm karala seen ekak

    http://www.elakiri.com/forum/showthread.php?t=1927005

    me thiyenne e thread eka.:lol::lol::lol:
    මේකෙ ඉන්න අයවගේ ලෙඩකට ආසාමන්‍ය විදියට බය උනාම ඒවගෙ ප්‍රයෝජනය යන්නෙ වෙන වෙන අයට තමයි ඉතිං:P:lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,907
    35,845
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹලා හැම වෙලේම වලි දාගන්නවනෙ බං...
    මෙතන අපි එක එකා බැනගෙන වැඩක් නෑනෙ..
    මොලේ කලපනා කරලා කලබල නොවී බලන් ඉමු..

    Ane mama nam randu une na miture

    Una gatiya tibuna matat

    Hirunika miss kukku tikak dunna dan hoday mata nam
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේකෙ ඉන්න අයවගේ ලෙඩකට ආසාමන්‍ය විදියට බය උනාම ඒවගෙ ප්‍රයෝජනය යන්නෙ වෙන වෙන අයට තමයි ඉතිං:P:lol:

    oya wagema kalayak thibba aids kiyala le thiyana syringe ekak penala eken aninawa kiyala salli kada ganna seen ekakuth ape eun corona newi ita wada ekek awath eken wasiyak ganna thamai balanne.:lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අන්නේකයි. මෙතැන ඉන්න ගොඩක් එවුන් වචන පස්සෙ දුවනව. දෙයක් කියන්න බෑ ඇඟට ගොඩ වෙනව. ඒ ඇරෙන්න පට්ට පල් බොරු ප්‍රචාරය කරනව. ඒ කියපු බොරු ඇත්ත කරන්න ෆේක් වලින් බැහැල විකාර නටනව. :lol::lol:

    ow un oya godak karanne parana thread wlain kapu ewata return eka denna kiyala mewage comment karanawa yanne koheda malle poll tharakayak dala fake walin hari karanne eka unta ara tharaha thama hithe thiyagana inne.:lol::lol::lol:
     
    Status
    Not open for further replies.