BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    man dakka ara pathareka dala thibba kiyala thread ekak dala thibba mata corona hadila thiyenne allanna epa kiyala gedaraka horakm karala seen ekak
    http://www.elakiri.com/forum/showthread.php?t=1927005

    me thiyenne e thread eka.:lol::lol::lol:

    දැක්කා දැක්කා :lol:
    ලෙඩේ ගැන දන්නෙවත් නැතිව භය වුනාම ඔහොම තමයි.
    හැබැයි හොරා හොද ඇක්ටින් පාරක් දෙන්න ඇති. :cool:

    Ow ban lankawe unta onama deyak abuse karanna ona widiya amuthuwen kiyala denna ona na ne

    :lol::lol::lol:

    අද 176 බස් එකක මාස්ක් එකක් දාගත්තු චීන මිනිහෙක් ඉදගෙන ගිහින් තියෙනවා. ඌ ගාව මොකෙක්වත් වාඩිවෙලා නෑ. ඒ පාර උට සින් එක තේරිලා බස් එකෙන් බැහැලා ගිහින්. ඒ ගියාට පස්සේ වත් ඌ හිටිය සිට් එකේ මොකෙක්වත් වාඩිවෙලා නෑ :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැක්කා දැක්කා :lol:
    ලෙඩේ ගැන දන්නෙවත් නැතිව භය වුනාම ඔහොම තමයි.
    හැබැයි හොරා හොද ඇක්ටින් පාරක් දෙන්න ඇති. :cool:

    :lol::lol::lol:

    අද 176 බස් එකක මාස්ක් එකක් දාගත්තු චීන මිනිහෙක් ඉදගෙන ගිහින් තියෙනවා. ඌ ගාව මොකෙක්වත් වාඩිවෙලා නෑ. ඒ පාර උට සින් එක තේරිලා බස් එකෙන් බැහැලා ගිහින්. ඒ ගියාට පස්සේ වත් ඌ හිටිය සිට් එකේ මොකෙක්වත් වාඩිවෙලා නෑ :lol:

    hora ranjan wage ekek wenna one ehema acting parak denna meka hama thanama pathirunoth oya wage seen nam wei ape eun hena creative oya wage dewal karanna wena monawa karanna bari unath.:lol::lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    දැක්කා දැක්කා :lol:
    ලෙඩේ ගැන දන්නෙවත් නැතිව භය වුනාම ඔහොම තමයි.
    හැබැයි හොරා හොද ඇක්ටින් පාරක් දෙන්න ඇති. :cool:

    :lol::lol::lol:

    අද 176 බස් එකක මාස්ක් එකක් දාගත්තු චීන මිනිහෙක් ඉදගෙන ගිහින් තියෙනවා. ඌ ගාව මොකෙක්වත් වාඩිවෙලා නෑ. ඒ පාර උට සින් එක තේරිලා බස් එකෙන් බැහැලා ගිහින්. ඒ ගියාට පස්සේ වත් ඌ හිටිය සිට් එකේ මොකෙක්වත් වාඩිවෙලා නෑ :lol:

    Umba konda neda bus eke :P salli gatteth na ne?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹලා හැම වෙලේම වලි දාගන්නවනෙ බං...
    මෙතන අපි එක එකා බැනගෙන වැඩක් නෑනෙ..
    මොලේ කලපනා කරලා කලබල නොවී බලන් ඉමු..

    :yes::)
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,794
    2,935
    113
    චීන ජනාධිපති - කොරෝනා වයිරසය යක්ෂයෙක්
    අපේ අගමැති - කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකරගත යුතු නෑ

    යකාටවත් බයනැති අපේ අගමැති
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම අනිත් උන්ගෙ reply බැලුවෙ නෑ.මමයි 4ක් ආසාදිත නිව්ස් එක මේකට මුලින්ම දැම්මෙ.
    අනික කොහෙවත් යන බූරුපුතෙක් මූ down south ඇවිල්ලා පාරවල් බල බල පාරෙ ඉන්න උන් දිහා බලන් පේන කියනවා. මෙහේ ඉන්න මට වඩා උබ දන්නව ද ඒ ගැන.හුච පච ගගා ඉන්නෙ නැතුව වරෙන් මෙහාට තොගේ කනෙන් ඇදන් ගිහින් පෙන්නන්නෙ තොට සමසෞඛ්‍ය එකේ කෙල්ලො කොල්ලොයි මෙඩ්ඩො මෙඩ්ඩියොයි යන්න බෑ කියල අඩන හැටි. උන් කාටවත් මාස්ක්වත් නැතුව තිබුණෙ පරණ ඒවා පාවිච්චි කරාට පස්සෙ. දන්නෙ නෑ දැන් අලුත් ඒවා ගෙනැල්ලද කියලා. එච්චර වෙලාත් උන් මැරි මැරි ඉපදෙන ගමන් යන්නෙ hospital එකට nursing MLS pH උන් එහෙම. උන් පිටට නොපෙනී හිතින් ගිනි ගන්නවා තොපි දන්නෙ නෑ ඒවා.යාළුවො ඉන්න උන් දන්නවා. Kodiya කියලා member කෙනෙකුත් කරාපිටිය කතාව confirm කරලා තිබුණා. තව අයනුත් දාලා තියෙනවා පස්සෙ දැක්කා දැක්කා. ගොන් හලන්නෙ නැතුව හොයල බලපන්.. මම දන්නෙ නෑ උබලාට ඔය බොරු ගොතලා කියන්නෙ කවුද කියලා. තව සති දෙකක් යන්න කලින් සේරටම තේරෙයි චීන ගෑනි දීපු තෑග්ගෙ නියම විභව ශක්තිය ගැන. එතකම් කීබෝඩ් එකෙන් වීරසිංහ වෙලා ඉදපන්.මම කියන්නෙ නෑ සේරම මැරෙනවා කියලා.ඒත් අපේ අම්මලාගෙ ආච්චිලාගෙ වයසෙ මිනිස්සු පුංචි උන් පව් නැද්ද යකෝ නිකං ගණන් නොගෙන ඉදලා රටටම ගිනි දෙන්න ඕන ද බං බූරුවෝ.
    උබ දන්නෙ නැද්ද පිරිමි නම්වලින් නම් කරන සුලි කුණාටුවලට වඩා ගෑනු නම්වලින් නම් කරන සුලිකුණාටුවලින් තමයි වැඩිම හානි වෙලා තියෙන්නෙ ඇයි කියලා හොයලා බලපන්. ඒකත් තේරුනේ නැත්නම් සතුටු වෙයන් තොගේ ඔළුව ඇතුලෙ තියෙන්න ඕන ඒව තියෙන්නෙ පුකේ.:yes:
    පේර , ඉගුරු ,විටමින් සී පැගිරි කුලේ පලතුරු දෙලුම් විතරයි මම දන්නෙ. හැම වෙලේම හිනා වෙයන්.

    .

    මේකේ ඉන්න එවන් දන්නවා මම කොහෙද කියල...උඹ මට බෙන්තර ගඟෙන් එහා පැත්ත ගැන කියල දෙන්න පොඩි වැඩි හුජ්ජ කොල්ලෝ...මේකේ මම ගැන දන්න එවුන් ඇති අහල බලපන්...උඹට පුළුවන් නේ මගේ කනෙන් ඇදගෙන යන්න...මම හෙට කරාපිටියට එන්නම් PM කරපන් මට. මම ආසයි උඹ මගේ කනෙන් ඇදගෙන පාරදිගේ ඇදගෙන යනවා දකින්න. අනිත් එක ඇයි උඹ කලබල වෙලා, මම උඹට පොන්නය කිව්වේ නෑ නේ, ඇයි බන් අනුන්ගේ තොප්පි දාගන්නේ? උඹට ගැලපෙනවා වගේ. රන්ජන්ගේ කව්රු හරිද? තමුසේ හෙන ලොකුවෙන් පොර ටෝක් නේ? හුජ්ජ කොල්ලෝ උඹ දන්නවද professor මලික්? එයා මේ ලෙඩේ ගැන ලස්සනට විස්තර කළා. full video එක පුළුවන් නම් හොයාගෙන බලපන්. උඹ නිකන් මේකේ කොල්ලා මැරිච්ච පොන්නයා වගේ ලතෝනි තියනවා...මෙලෝ රහක් නෑ, දැනුමක් බෙදාගන්නවා හෝ, කෙනෙක්ව දැනුවත් කරනවා වෙනුවට චීත්තෙ ඇඳගෙන බාල්දිය අතේ තියාගෙන ලිං ගැට්ටේ වැඩිවෙලා කියෝනවා. කරාපිටියේ කතාව උඹ වගකීම අරගෙන confirm කරපන්...Then මම report කරන්න ඕනි තැනට report කරන්නම්...

    කමක් නෑ කමක් නෑ උඹේ ආසාවනේ ඕනි තරම් කියවපන්...උඹට reply කරන්නේ නෑ අයිත්. මොකද වැඩක් නෑ.

    පේර , ඉගුරු ,විටමින් සී පැගිරි කුලේ පලතුරු දෙලුම් විතරයි මම දන්නෙ. හැම වෙලේම හිනා වෙයන්.
    මේ ටිකට thanks, පුළුවන් නම් හිච්චි පුතේ මෙන්න මේ වගේ දේවල් හොයල දාපන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    චීන ජනාධිපති - කොරෝනා වයිරසය යක්ෂයෙක්
    අපේ අගමැති - කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකරගත යුතු නෑ

    යකාටවත් බයනැති අපේ අගමැති

    :lol:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මම ෆේක් මම බොරුවට බය කරනවා කිව්ව අය බලන්න එපා.කොහොමත් බය වෙන්න දෙයක් නෑ කවුරුවත් මැරිලත් නෑනෙ.ඇත්ත කිව්වම බය කරනවා කියලා බොරුවට නහින්න දෙයක් නෑනෙ මම කිව්වෙ නෑ කාටවත් බය වෙන්න කියලා.බය වෙන එක තමුන්ගෙ වැරැද්ද.එපා නම් නොබලා ඉන්නවාලා.ඔනෙ එකා බලයි.ේරුම් ගන්න එකා තේරුම් ගනී. දාන්න කියපු අය ඉන්න නිසා දානවා. හැබැයි මේ අන්තිම එක
    අනවශ්‍ය උන් බලන්න එපා ඇස්වලට හෙණ ගහයි. :dull:

    delete කරපන් ඕක මේකෙ පණ්ඩිත හුත්තලට ඕවා වැඩක් නෑ පාරවල් දිහා බැලුවම ඇති.
    ඕවා දාලා කියන උන්ටත් ප්‍රශ්නයක් වෙයි:growl::no:

    Pm:yes:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,984
    113
    Kottawa
    මම ෆේක් මම බොරුවට බය කරනවා කිව්ව අය බලන්න එපා.කොහොමත් බය වෙන්න දෙයක් නෑ කවුරුවත් මැරිලත් නෑනෙ.ඇත්ත කිව්වම බය කරනවා කියලා බොරුවට නහින්න දෙයක් නෑනෙ මම කිව්වෙ නෑ කාටවත් බය වෙන්න කියලා.බය වෙන එක තමුන්ගෙ වැරැද්ද.එපා නම් නොබලා ඉන්නවාලා.ඔනෙ එකා බලයි.ේරුම් ගන්න එකා තේරුම් ගනී. දාන්න කියපු අය ඉන්න නිසා දානවා. හැබැයි මේ අන්තිම එක
    අනවශ්‍ය උන් බලන්න එපා ඇස්වලට හෙණ ගහයි. :dull:

    අවශ්ය උන්ටවත් බලන්න පේන්නෙ නෑනෙ ඔයි :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අන්නේකයි. මෙතැන ඉන්න ගොඩක් එවුන් වචන පස්සෙ දුවනව. දෙයක් කියන්න බෑ ඇඟට ගොඩ වෙනව. ඒ ඇරෙන්න පට්ට පල් බොරු ප්‍රචාරය කරනව. ඒ කියපු බොරු ඇත්ත කරන්න ෆේක් වලින් බැහැල විකාර නටනව. :lol::lol:

    :yes::yes::yes:

    මම නම් අයිත් ඕකුන්ට reply කරන්නේ නෑ...පට්ට කෙප්පයක් ගැහුවම බන් ඕකෙන් කීදෙනෙක්ට impact වෙනවද කියල බලන්නේ නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    මම ෆේක් මම බොරුවට බය කරනවා කිව්ව අය බලන්න එපා.කොහොමත් බය වෙන්න දෙයක් නෑ කවුරුවත් මැරිලත් නෑනෙ.ඇත්ත කිව්වම බය කරනවා කියලා බොරුවට නහින්න දෙයක් නෑනෙ මම කිව්වෙ නෑ කාටවත් බය වෙන්න කියලා.බය වෙන එක තමුන්ගෙ වැරැද්ද.එපා නම් නොබලා ඉන්නවාලා.ඔනෙ එකා බලයි.ේරුම් ගන්න එකා තේරුම් ගනී. දාන්න කියපු අය ඉන්න නිසා දානවා. හැබැයි මේ අන්තිම එක
    අනවශ්‍ය උන් බලන්න එපා ඇස්වලට හෙණ ගහයි. :dull:

    Mona magulakda me? Melo deyak penne na
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    චීනයේ සංචාරය නොකරන්න : ඉන්දියාව දැනුම් දෙයි
    nethnews

    ගුවන් සමාගම් හතක් චීන ගුවන් ගමන් නවත්වයි
    lankadeepa
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    චීන ජනාධිපති - කොරෝනා වයිරසය යක්ෂයෙක්
    අපේ අගමැති - කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකරගත යුතු නෑ

    යකාටවත් බයනැති අපේ අගමැති

    :nerd:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo

    .............
    අද 176 බස් එකක මාස්ක් එකක් දාගත්තු චීන මිනිහෙක් ඉදගෙන ගිහින් තියෙනවා. ඌ ගාව මොකෙක්වත් වාඩිවෙලා නෑ. ඒ පාර උට සින් එක තේරිලා බස් එකෙන් බැහැලා ගිහින්. ඒ ගියාට පස්සේ වත් ඌ හිටිය සිට් එකේ මොකෙක්වත් වාඩිවෙලා නෑ :lol:

    මම දන්න එකෙක් ඉන්වා චයිනීස් ඔරිජින් එක තියන ලංකාවෙ එකෙක්. සිංහල ඉංග්‍රීසි විතරයි කතා කරන්නත් පුලුවන්
    මූ පාරෙ යනකොට ඇත්ත චීන එකෙක් ඉස්සරහට එනවලු මාස්ක් එක දාගෙන ටිකක් පහත් කරගෙන. අර යකාව දැක්ක ගමන් අර ඇත්ත චීන එකා මාස්ක් එක හොදට දාගත්තලු
     
    :nerd::nerd::(
     
    Status
    Not open for further replies.