BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මේකේ ඉන්න එවන් දන්නවා මම කොහෙද කියල...උඹ මට බෙන්තර ගඟෙන් එහා පැත්ත ගැන කියල දෙන්න පොඩි වැඩි හුජ්ජ කොල්ලෝ...මේකේ මම ගැන දන්න එවුන් ඇති අහල බලපන්...උඹට පුළුවන් නේ මගේ කනෙන් ඇදගෙන යන්න...මම හෙට කරාපිටියට එන්නම් PM කරපන් මට. මම ආසයි උඹ මගේ කනෙන් ඇදගෙන පාරදිගේ ඇදගෙන යනවා දකින්න. අනිත් එක ඇයි උඹ කලබල වෙලා, මම උඹට පොන්නය කිව්වේ නෑ නේ, ඇයි බන් අනුන්ගේ තොප්පි දාගන්නේ? උඹට ගැලපෙනවා වගේ. රන්ජන්ගේ කව්රු හරිද? තමුසේ හෙන ලොකුවෙන් පොර ටෝක් නේ? හුජ්ජ කොල්ලෝ උඹ දන්නවද professor මලික්? එයා මේ ලෙඩේ ගැන ලස්සනට විස්තර කළා. full video එක පුළුවන් නම් හොයාගෙන බලපන්. උඹ නිකන් මේකේ කොල්ලා මැරිච්ච පොන්නයා වගේ ලතෝනි තියනවා...මෙලෝ රහක් නෑ, දැනුමක් බෙදාගන්නවා හෝ, කෙනෙක්ව දැනුවත් කරනවා වෙනුවට චීත්තෙ ඇඳගෙන බාල්දිය අතේ තියාගෙන ලිං ගැට්ටේ වැඩිවෙලා කියෝනවා. කරාපිටියේ කතාව උඹ වගකීම අරගෙන confirm කරපන්...Then මම report කරන්න ඕනි තැනට report කරන්නම්...

    කමක් නෑ කමක් නෑ උඹේ ආසාවනේ ඕනි තරම් කියවපන්...උඹට reply කරන්නේ නෑ අයිත්. මොකද වැඩක් නෑ.

    මේ ටිකට thanks, පුළුවන් නම් හිච්චි පුතේ මෙන්න මේ වගේ දේවල් හොයල දාපන්
    .
    හරි හුත්තියේ ගෙදර මිනිහෙක් / ගෑනියෙක් ඉස්පිරිතාලෙ ගියාම ඌට ඇති වැඩකාරයො කන්න බොන්න සල්ලි දෙන්න උන්. ඌ ප්‍රොෆා නෙ.අපි සාමාන්‍ය මිනිස්සු. කටයි පුකයි වහ ගනින් දැන්වත් සක්කිලියා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    මම දන්න එකෙක් ඉන්වා චයිනීස් ඔරිජින් එක තියන ලංකාවෙ එකෙක්. සිංහල ඉංග්‍රීසි විතරයි කතා කරන්නත් පුලුවන්
    මූ පාරෙ යනකොට ඇත්ත චීන එකෙක් ඉස්සරහට එනවලු මාස්ක් එක දාගෙන ටිකක් පහත් කරගෙන. අර යකාව දැක්ක ගමන් අර ඇත්ත චීන එකා මාස්ක් එක හොදට දාගත්තලු
    :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෙරේදා රෑ පොඩිඑකාට කිව්වා මට ඉන්නේ උඹ විතරයි, ළඟ ඉන්න චීන බිජ්ජා එක්ක තියෙන සම්බන්දේ නවත්තපිය කියලා. මෙන්න මූ ඊයෙම කියල පල උට්ටෝ යන්න, ලඟට එන්න එපා..... ටාට්ටට ඉන්නේ මං විතරයි කියලා...... අද ගියාම ටීචර්ගෙන් කොරෝනා එක හම්බෙයි මට.:baffled::baffled::baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,907
    35,845
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෙරේදා රෑ පොඩිඑකාට කිව්වා මට ඉන්නේ උඹ විතරයි, ළඟ ඉන්න චීන බිජ්ජා එක්ක තියෙන සම්බන්දේ නවත්තපිය කියලා. මෙන්න මූ ඊයෙම කියල පල උට්ටෝ යන්න, ලඟට එන්න එපා..... ටාට්ටට ඉන්නේ මං විතරයි කියලා...... අද ගියාම ටීචර්ගෙන් කොරෝනා එක හම්බෙයි මට.:baffled::baffled::baffled:

    ada newey heta

    :D:D

    tawa kollo dennekwat gennanna bro... sinhalu madi :love:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය රණ්ඩු නවත්වල මට මේකට උත්තරයක් දීපල්ලා අන්ත අසරණ වෙලා ඉන්නේ.

    මම චිනේ දැකල තියෙන්නේ ලෝක සිතියමෙන් විතරයි ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකම් චීන්නු එක්ක වැඩ කලත් ඊට පස්සේ චීනෙක්ව හීනෙන්වත් දැකල නෑ.

    කරුමෙට කොහෙන්ද මන්ද කැස්සකුයි සෙමකුයි. ලා උණකුයි උගුරේ අමාරුවකුයි සෙට් වෙලා

    දැන් බෙහෙත් ගන්න යන්න විදිහක් නෑ යකෝ රෙද්ද. ඩිස්පැන්සරි එකට ගිහාම හොස්පිටල් යන්න කියනවා. හොස්පිටල් ගියොත් IDH ගිහිං දානවා ෂුවර්.

    දැන් එතෙන වයිරස් එක තියන උන් ඉන්න නිසා එතකොට මටත් බඩු බනිස් වෙන්න පුළුවන්.
    ඒ අස්සෙන් මේ මගුල පට්ට අමාරුයි..

    මම මොකක්ද බං කරන්නේ ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,786
    66,987

    Palayan marenna kalin.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,786
    66,987
    113
    හොස්පිටල් ?
    ගෙදර ගියත් මම නසී මග හිටියත් මම නසී සීන් එකක් තියෙන්නේ

    Your choice.enan ithin tawa amaru wela kalanthe dala watenakan idapan.etakota kohomath aran yay
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Dan test keranna kiyela IDH aran gihilla ethanin bo wennath puluwan :baffled:

    ඔව් එකෙනේ සින් එක මේකේ දොස්තර කෙනෙක් නැද්ද ? ෆාමසි එකෙන් ගන්න බෙහෙතක් අහගන්න්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Dan test keranna kiyela IDH aran gihilla ethanin bo wennath puluwan :baffled:

    බොරු මතයක් හදන්න එපා බන්. ආදී කාලේ hiv වුන්ව මර්නවා කිවවා වගේ මේකෙන් වස්න්ගත්ය ඩබල් ට්‍රිපල් වෙන්නේ .

    ලංකාව සුවර් නැහැ :rofl::rofl::rofl:හැබැයි ටෙස්ට් එක ආපු වුන් එක ගොඩේ දාන්නේ නැතුව ඇති පලකොයෝ මෝඩයෝ පහසුම්කම් මදි හැබැයි දක්ෂ මානව සමපතක් තියෙනවා

    මේකට මොනවා හරි කරලා ඇති කියලා හිතෙනවා .

    මේක හැමතැනම යන්න කලින් ආණ්ඩුවෙන් හරි පැහැදිලි කිරීමක් දාන්න ඕනේ රෝහල්වල අර්ක්ෂිතබාවේ ගැන ලොකු අවුලක් වෙයි ඉස්සරාට
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,786
    17,736
    113
    ඔය රණ්ඩු නවත්වල මට මේකට උත්තරයක් දීපල්ලා අන්ත අසරණ වෙලා ඉන්නේ.

    මම චිනේ දැකල තියෙන්නේ ලෝක සිතියමෙන් විතරයි ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකම් චීන්නු එක්ක වැඩ කලත් ඊට පස්සේ චීනෙක්ව හීනෙන්වත් දැකල නෑ.

    කරුමෙට කොහෙන්ද මන්ද කැස්සකුයි සෙමකුයි. ලා උණකුයි උගුරේ අමාරුවකුයි සෙට් වෙලා

    දැන් බෙහෙත් ගන්න යන්න විදිහක් නෑ යකෝ රෙද්ද. ඩිස්පැන්සරි එකට ගිහාම හොස්පිටල් යන්න කියනවා. හොස්පිටල් ගියොත් IDH ගිහිං දානවා ෂුවර්.

    දැන් එතෙන වයිරස් එක තියන උන් ඉන්න නිසා එතකොට මටත් බඩු බනිස් වෙන්න පුළුවන්.
    ඒ අස්සෙන් මේ මගුල පට්ට අමාරුයි..

    මම මොකක්ද බං කරන්නේ ?

    Talk to your loved ones.

    Write your will.

    You're about to die.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය රණ්ඩු නවත්වල මට මේකට උත්තරයක් දීපල්ලා අන්ත අසරණ වෙලා ඉන්නේ.

    මම චිනේ දැකල තියෙන්නේ ලෝක සිතියමෙන් විතරයි ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකම් චීන්නු එක්ක වැඩ කලත් ඊට පස්සේ චීනෙක්ව හීනෙන්වත් දැකල නෑ.

    කරුමෙට කොහෙන්ද මන්ද කැස්සකුයි සෙමකුයි. ලා උණකුයි උගුරේ අමාරුවකුයි සෙට් වෙලා

    දැන් බෙහෙත් ගන්න යන්න විදිහක් නෑ යකෝ රෙද්ද. ඩිස්පැන්සරි එකට ගිහාම හොස්පිටල් යන්න කියනවා. හොස්පිටල් ගියොත් IDH ගිහිං දානවා ෂුවර්.

    දැන් එතෙන වයිරස් එක තියන උන් ඉන්න නිසා එතකොට මටත් බඩු බනිස් වෙන්න පුළුවන්.
    ඒ අස්සෙන් මේ මගුල පට්ට අමාරුයි..

    මම මොකක්ද බං කරන්නේ ?

    ඩිස්පැන්සරියට බෙහෙත් ගන්න ගිහිං බලලද මේ කියන්නෙ ? නැත්තං සැකේට ඉස්පිරිතාලෙ යන්න කියයි කියල භයට ඩිස්පැන්සරි නොයා ඉන්නවද ? එහෙමනං කෝකටත් එක්ක ඩිස්පැන්සරි යන්න ඉවරයිනෙ. ඉස්පිරිතාලෙ යන්න කිව්වොත් නොයා ඉන්න :dull:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඔය රණ්ඩු නවත්වල මට මේකට උත්තරයක් දීපල්ලා අන්ත අසරණ වෙලා ඉන්නේ.
    මම චිනේ දැකල තියෙන්නේ ලෝක සිතියමෙන් විතරයි ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකම් චීන්නු එක්ක වැඩ කලත් ඊට පස්සේ චීනෙක්ව හීනෙන්වත් දැකල නෑ.
    කරුමෙට කොහෙන්ද මන්ද කැස්සකුයි සෙමකුයි. ලා උණකුයි උගුරේ අමාරුවකුයි සෙට් වෙලා
    දැන් බෙහෙත් ගන්න යන්න විදිහක් නෑ යකෝ රෙද්ද. ඩිස්පැන්සරි එකට ගිහාම හොස්පිටල් යන්න කියනවා. හොස්පිටල් ගියොත් IDH ගිහිං දානවා ෂුවර්.
    දැන් එතෙන වයිරස් එක තියන උන් ඉන්න නිසා එතකොට මටත් බඩු බනිස් වෙන්න පුළුවන්.
    ඒ අස්සෙන් මේ මගුල පට්ට අමාරුයි..
    මම මොකක්ද බං කරන්නේ ?

    palayan yako hospital face mask ekak dagena. :angry:
    naththan hotline call karala kiyahan mehema aulak thiyenawa kiyala
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    බොරු මතයක් හදන්න එපා බන්. ආදී කාලේ hiv වුන්ව මර්නවා කිවවා වගේ මේකෙන් වස්න්ගත්ය ඩබල් ට්‍රිපල් වෙන්නේ .

    ලංකාව සුවර් නැහැ :rofl::rofl::rofl:හැබැයි ටෙස්ට් එක ආපු වුන් එක ගොඩේ දාන්නේ නැතුව ඇති පලකොයෝ මෝඩයෝ පහසුම්කම් මදි හැබැයි දක්ෂ මානව සමපතක් තියෙනවා

    මේකට මොනවා හරි කරලා ඇති කියලා හිතෙනවා .

    මේක හැමතැනම යන්න කලින් ආණ්ඩුවෙන් හරි පැහැදිලි කිරීමක් දාන්න ඕනේ රෝහල්වල අර්ක්ෂිතබාවේ ගැන ලොකු අවුලක් වෙයි ඉස්සරාට

    Boru matheyak wenne kohomeda oka? lankawe nemei loke kohe unath wenna puluwan deyak oka...Pahasukam adu ratewal wela oka wenna tiyena ida wedi ..echcherai...danne kenekta cancer hospital eke oya wage athapasuwim godak wela thibba...yamak kemak therena ekek langa hitiyoth hondai....thamunta wennama one therenna..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය රණ්ඩු නවත්වල මට මේකට උත්තරයක් දීපල්ලා අන්ත අසරණ වෙලා ඉන්නේ.

    මම චිනේ දැකල තියෙන්නේ ලෝක සිතියමෙන් විතරයි ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකම් චීන්නු එක්ක වැඩ කලත් ඊට පස්සේ චීනෙක්ව හීනෙන්වත් දැකල නෑ.

    කරුමෙට කොහෙන්ද මන්ද කැස්සකුයි සෙමකුයි. ලා උණකුයි උගුරේ අමාරුවකුයි සෙට් වෙලා

    දැන් බෙහෙත් ගන්න යන්න විදිහක් නෑ යකෝ රෙද්ද. ඩිස්පැන්සරි එකට ගිහාම හොස්පිටල් යන්න කියනවා. හොස්පිටල් ගියොත් IDH ගිහිං දානවා ෂුවර්.

    දැන් එතෙන වයිරස් එක තියන උන් ඉන්න නිසා එතකොට මටත් බඩු බනිස් වෙන්න පුළුවන්.
    ඒ අස්සෙන් මේ මගුල පට්ට අමාරුයි..

    මම මොකක්ද බං කරන්නේ ?

    1. ගෙදර පවුල අය ගැන හිතපන් නිකමට හරි කොරානා තිබ්බොත් .

    ලොල් මටත් හෙම්බිරිස්සාවට බෙහෙත් ගත්තා නෝමල් ඩිස්පන්සරිකින් අපි හැමදාම ගන්න .
    ගොඩක් අයට හෙම්බ්රිස්සව උන වගේ පායන සැරට .

    උඅබට උන ;කියලා ඩොකා idh දාන්නේ නැහැ මේ උන තියෙන විදියට එහෙනම් idh පිරිලා.
    උබේන් ප්‍රශ්න අහනවා ඇත්ත උත්තර දීපන් . බෙහෙත් දීලා එවනවා.

    උබට කොරනා nov 30 හැදුනත් dec 15 වගේ වෙනකොට අනිවාර්යෙන් හැදිලා තියෙන්න ඕනේ දැන් බෙහෙත් නොකර නිසා උබ මැරිලා .

    2. උබට නිකමට කොරානා නම් දැන් තමයි නියම වෙලාව හැදෙන්න මොකද icu පිරිලා නහා
    බේරෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි බෙහෙත් කලොත් තරුණ නම් කිසි බයක් නැහැ බෙහෙත් ගනිව්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Boru matheyak wenne kohomeda oka? lankawe nemei loke kohe unath wenna puluwan deyak oka...Pahasukam adu ratewal wela oka wenna tiyena ida wedi ..echcherai...danne kenekta cancer hospital eke oya wage athapasuwim godak wela thibba...yamak kemak therena ekek langa hitiyoth hondai....thamunta wennama one therenna..

    එක විඔදියකට් උබ කියන එක හරි .ලෙඩේට බේහේත් නොගත්තොත් කොරනා වලින් නෙමේ මරෙන්නේ අර ලෙඩේ උඩු දුවලා .
    කොරෝනා නම් පවුලත් විනාශ කරලා

    සිරාද යකෝ කන්සේර් හොස්පිටල් ගියාම කන්ස්ර් බෝ වෙනවාද :baffled::baffled::baffled:
    ස්කෑන් කරනකොට ලග ඉන්න එපා කියනවා නැත්නම් විකිරණ අපදය බැහැර කරන මොනාවහ්රි සින් එකක් වෙන්න ඕනේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    Ammo

    China coronavirus: drone footage reveals ‘ghost town’ Wuhan, the sealed-off outbreak epicentre

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    එක විඔදියකට් උබ කියන එක හරි .ලෙඩේට බේහේත් නොගත්තොත් කොරනා වලින් නෙමේ මරෙන්නේ අර ලෙඩේ උඩු දුවලා .
    කොරෝනා නම් පවුලත් විනාශ කරලා

    සිරාද යකෝ කන්සේර් හොස්පිටල් ගියාම කන්ස්ර් බෝ වෙනවාද :baffled::baffled::baffled:
    ස්කෑන් කරනකොට ලග ඉන්න එපා කියනවා නැත්නම් විකිරණ අපදය බැහැර කරන මොනාවහ්රි සින් එකක් වෙන්න ඕනේ

    Nikan virus ekak hedila test keranna IDH gihilla ethenin corona hadagattoth kohomeda athal eke? Eke wenna ba kiyelada umba kiyanne? Yana noyana eke thamunge athe tiyenne...wenna puluwan deyak gane mama kiwwe...

    Cancer hospital eke gane kiwwe manewa sampathen wena athapasuwim gane :yes:
     
    Status
    Not open for further replies.