උපන්දිනේ

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    යකුනේ ඊයේ මගේ උපන්දිනේ .. (විශ් කරපියව් :angry::angry:)

    ඉතින් මේ පාර උපන්දිනේටත් ගෙවල් පැත්තේ තියෙන ළමා නිවාසෙකට දානයක් දුන්නා . :love::love:
    මන් කැමති නෑ එකට දානයක් කියන්න:cool::cool:,
    ළමා නිවාසයක් කීවට එකේ හෙන පොඩි උන් නෑ ඉස්කෝලේ යන වයස අය ඉන්නේ , (ඔක්කොම 10 ක් ඉන්නේ )පොඩිම ළමයා අවුරුදු 10, ලොකුම එක්කෙනා මේ සැරේ O/L
    උසාවි වලින් වැරදිකාරයො වෙච්ච අයයි , අම්මලා තාත්තලා නැති යයි තමා ඉන්නේ , එක්කෙනෙක්ගේ නම් අම්මා බලාගන්න බෑ කියලා බාර දීලා ගිහ්ජ්න් තියෙන්නේ , නිවාඩුවට එහම ඇවිත් සතියක් විතර ගෙදර ගෙනිහින් තියන් එනවාලු ඒ ළමයා නම් ....:confused:

    පව් බන් අසරණ කොල්ලෝ ටික, ලොකුම එකා නම් cadetting කරනවා

    හැමෝම දෙන බත් වෙනුවට අපි වෙනසක් කරන්න කියලා මායි තව යාළුවො දෙන්නෙකුයි සෙට් වෙලා pizza පාටියක් දැම්ම උන් ටිකත් එක්ක. පව් පොඩි උන් pizza කෑල්ලක් කාල නැතුව ඇති කලින්,:P:P

    උන්ව දැක්කම photo ගහන්න හිතුනේ නෑ බන්, ගත්ත ටිකත් fb දාන්න බෑ , මොකද උන්ගේ යාලුවොත් ඇති fb එකේ , සමහර විට උන් දන්නේ ත් ඇතුව ඇති මුන් ගැන. :love::love:

    මට තියෙන ප්‍රශ්නේ තමා ගොඩක් fb එකේ ඉන්න උන් ඔහොම දෙයක් කලාම අනිවා photo දානවා, එහම උනාම අර ළමයි අසරණ වෙනවා තව තවත් නේද? :cool::confused:

    හිතලා බලපන් දාන්න කලින් ..

     
    • Like
    Reactions: silentsahan

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ado mtath hoda mask ekak hadala
    deepanko... :sorry:


    S4sUDTb.jpg



    වැඩිය ලොකු ලොකු ඒවා අරන් දෙන්න සල්ලි නෑ

    මේක දාගනින්