උබලා රෙප් දීලා යන්තම් 43 + උනා
මම 2+ කියලා දාපු ත්රෙඩ් එකේ කට්ටියට කලින් රෙප් දී ගන්න බැරි උනා
ආයෙත් දෙන්න බැලුවෙ
උබලා රෙප් ගොඩක් දුන්නට වැඩක් උනේ නෑ බං
බලද්දි sathija.h කියන කුහකයා - 66 ක් දාලා සේරම කපලා දාලා
ඇයි බං senior membersලා කියලා උබලා ඔච්චර ම කුහක? රෙප කන්න ද?
ත්රෙඩ් එකක් දැම්මා ම උබලාම රතු කරලා ඉවර වෙලා රතු නිසා ෆේක් කිය කිය බණිනවා.
උදව්වක් ඉල්ලලා ත්රෙඩ් එකක් දැම්මා මූ ෆේක් කියලා අනිත් උන් උදව් කරන එකත් නවත්තන්න දගලනවා
මම අහන්නෙ මෙතන එකෙක් ඉන්නවා ද ඇත්ත පොටෝ එක ඇත්ත නම් දාගෙන? කීයෙන් කීයද ඉන්නෙ?
පව් අර කොල්ලො ටිකක් හෙනට රෙප් දීලා තිබුණා
සිතිජ සක්කිලියා සේරම කාලා දාලා..අර කොල්ලා කිව්ව එක ඇත්ත කුහක සක්කිලි ගොඩක් ඉන්නවා මේකෙ

Last edited:

ඇත්තටම කපන එකෙක් කවදාවත් තමන්ගේ නම දාල කපන්නේ නෑ, වෙන එකෙක් මාට්ටු කරන්න ඕනේ උනාම තමා නම දාන්නේ.
ඒ උනාට රෙප් කැපෙන්නේ නිල් කොටු අකවුන්ට් වලින්.