Sathija.h කුහකයා

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උබලා රෙප් දීලා යන්තම් 43 + උනා
    මම 2+ කියලා දාපු ත්‍රෙඩ් එකේ කට්ටියට කලින් රෙප් දී ගන්න බැරි උනා:(
    ආයෙත් දෙන්න බැලුවෙ
    උබලා රෙප් ගොඩක් දුන්නට වැඩක් උනේ නෑ බං
    බලද්දි sathija.h කියන කුහකයා - 66 ක් දාලා සේරම කපලා දාලා
    ඇයි බං senior membersලා කියලා උබලා ඔච්චර ම කුහක? රෙප කන්න ද?
    ත්‍රෙඩ් එකක් දැම්මා ම උබලාම රතු කරලා ඉවර වෙලා රතු නිසා ෆේක් කිය කිය බණිනවා.
    උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මා මූ ෆේක් කියලා අනිත් උන් උදව් කරන එකත් නවත්තන්න දගලනවා:angry:
    මම අහන්නෙ මෙතන එකෙක් ඉන්නවා ද ඇත්ත පොටෝ එක ඇත්ත නම් දාගෙන? කීයෙන් කීයද ඉන්නෙ?
    පව් අර කොල්ලො ටිකක් හෙනට රෙප් දීලා තිබුණා:(
    සිතිජ සක්කිලියා සේරම කාලා දාලා..අර කොල්ලා කිව්ව එක ඇත්ත කුහක සක්කිලි ගොඩක් ඉන්නවා මේකෙ
     
    Last edited:

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    මම දාපු Genetics thread එකෙත් ඔය මිනිහා කුණුහර්පයක් දාලා රෙප් කපලා.:angry:
    තව අය රෙප් කපලා තිබුණා. ආයෙත් නම් ඇගිලි කැඩෙනකම් ඕවා ටයිප් කරන්න ඕන නෑ කියලා හිතා ගත්තා.
    :angry:
     
    • Like
    Reactions: silentsahan

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිනිහා එහෙම කරන ජාතියේ පොරක් නෙමේ. :no:
    වෙන එකෙක් උගේ නම දාල කපන්න ඇති
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මිනිහා එහෙම කරන ජාතියේ පොරක් නෙමේ. :no:
    වෙන එකෙක් උගේ නම දාල කපන්න ඇති

    මේක ඕපන් ෆොරම් එකක්. කාටවත් කියන්න බෑ මගේ ත්‍රෙඩ් එකට එන්න එපා මේවට පෝස්ට් දාන්න එපා කියල. එහෙම ඕන කමක් තියේනම් VM තියෙනව PM තියෙනව. ඒව යූස් කරල පෞද්ගලික දේවල් කරගන්න. ඒත් මේවගේ පබ්ලික් ත්‍රෙඩ් එකක් දැම්මම ඕන කෙනෙක්ට කමෙන්ට් කරන්න අයිතියක් තියෙනව.

    ඔයා මේ කතා කරන විදියට නම් රතු වෙන එක සාධාරණයි. මගෙත් මේ වෙලාවෙ කපන්න රෙප් නෑ නැත්නම් රතු කොටු දෙකක් කරල ගන්නව

    ඔය බලපන්කො
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,976
    3,780
    113
    වෙන කට්ටිය ගොඩක් වෙලාවට ඕක කරන්නේ. අනුන්ගේ නම් දාල.

    කවුරු හරි එක්ක මොකක් හරි ආගියුමන්ට් එකක් යද්දී ඒ දෙන්නගෙම කපනවා දෙන්නගේ නම් දාල.

    ඒවා කරන්නේ දෙන්නම නෙවෙයි වෙන කවුරු හරි.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    වෙන කට්ටිය ගොඩක් වෙලාවට ඕක කරන්නේ. අනුන්ගේ නම් දාල.

    කවුරු හරි එක්ක මොකක් හරි ආගියුමන්ට් එකක් යද්දී ඒ දෙන්නගෙම කපනවා දෙන්නගේ නම් දාල.

    ඒවා කරන්නේ දෙන්නම නෙවෙයි වෙන කවුරු හරි.

    නෑ බං ඌ ම තමයි. රතු කොටු සංගමය ත්‍රෙඩ් එක බලපන්:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන කට්ටිය ගොඩක් වෙලාවට ඕක කරන්නේ. අනුන්ගේ නම් දාල.

    කවුරු හරි එක්ක මොකක් හරි ආගියුමන්ට් එකක් යද්දී ඒ දෙන්නගෙම කපනවා දෙන්නගේ නම් දාල.

    ඒවා කරන්නේ දෙන්නම නෙවෙයි වෙන කවුරු හරි.
    එළකිරියේ සාමාන්‍ය දෙයක් ඕක :yes: ඇත්තටම කපන එකෙක් කවදාවත් තමන්ගේ නම දාල කපන්නේ නෑ, වෙන එකෙක් මාට්ටු කරන්න ඕනේ උනාම තමා නම දාන්නේ.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    එළකිරියේ සාමාන්‍ය දෙයක් ඕක :yes: ඇත්තටම කපන එකෙක් කවදාවත් තමන්ගේ නම දාල කපන්නේ නෑ, වෙන එකෙක් මාට්ටු කරන්න ඕනේ උනාම තමා නම දාන්නේ.

    මේ නම් ඌ ම තමයි ඌ කියලා තියෙනවා රතු කොටු ත්‍රෙඩ් එකේ කපනවා කියලා දවස් 3න් 3ට රෙප්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ නම් ඌ ම තමයි ඌ කියලා තියෙනවා රතු කොටු ත්‍රෙඩ් එකේ කපනවා කියලා දවස් 3න් 3ට රෙප්
    ඌ කියල තියෙන්නෙ දවස් තුනෙන් තුනට රෙප් දීල නිල් කරනව කියල නෙ. :baffled:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මිනිහා එහෙම කරන ජාතියේ පොරක් නෙමේ. :no:
    වෙන එකෙක් උගේ නම දාල කපන්න ඇති

    හෙනයා;25127142 said:
    ah senal aathal denna patan aran wage aayeth :lol:
    ekko me amesiya da ? :oo:

    එළකිරියේ සාමාන්‍ය දෙයක් ඕක :yes: ඇත්තටම කපන එකෙක් කවදාවත් තමන්ගේ නම දාල කපන්නේ නෑ, වෙන එකෙක් මාට්ටු කරන්න ඕනේ උනාම තමා නම දාන්නේ.

    මොන කරුමයක්ද බං මේක. කිරියෙ උන්ට නිව්ස් එකක් දෙන්න කියල අර කොරෝන වෛරස් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දැම්ම. එදා ඉඳල ෆේක් සෙට් එකක් මගේ පස්සෙ පන්නනව. ඒ පාර ත්‍රෙඩ් එකකුත් ඕපන් කරල ඒකටම. මාර ගේම් එකක් යන්නෙ මේක ඇතුලෙ. මේව ඔක්කොම මෙහෙයවන්නෙ කවුද කියල නම් මම දන්නව. දැන් මේ රතු කොටු තියෙන හැමෝම වගේ මගේ රෙප් කපල. නිල් කොටු තියෙන සෙට් එකක්ම මේක පිටිපස්සෙ ඉන්නව. කාලකණ්නි!:angry::angry::angry:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඌ කියල තියෙන්නෙ දවස් තුනෙන් තුනට රෙප් දීල නිල් කරනව කියල නෙ. :baffled:

    ඉතිං ඌ කියලා තියෙන්නෙ රතු කොටු දෙකක් කරලා ගන්නවා කියලා.ඒ විදියටම නෙ යකො රතු කොටු දෙකක් කරන්නෙත්:lol: දවස ගානෙ රෙප් කප කප
    පොන්නයෙක්
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,927
    27,546
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොන කරුමයක්ද බං මේක. කිරියෙ උන්ට නිව්ස් එකක් දෙන්න කියල අර කොරෝන වෛරස් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දැම්ම. එදා ඉඳල ෆේක් සෙට් එකක් මගේ පස්සෙ පන්නනව. ඒ පාර ත්‍රෙඩ් එකකුත් ඕපන් කරල ඒකටම. මාර ගේම් එකක් යන්නෙ මේක ඇතුලෙ. මේව ඔක්කොම මෙහෙයවන්නෙ කවුද කියල නම් මම දන්නව. දැන් මේ රතු කොටු තියෙන හැමෝම වගේ මගේ රෙප් කපල. නිල් කොටු තියෙන සෙට් එකක්ම මේක පිටිපස්සෙ ඉන්නව. කාලකණ්නි!:angry::angry::angry:

    aniwa..
    apeth red kotu thibbata ape hitha hodai. :yes:
     
    • Like
    Reactions: silentsahan

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,844
    17,008
    113
    Kottawa
    මොන කරුමයක්ද බං මේක. කිරියෙ උන්ට නිව්ස් එකක් දෙන්න කියල අර කොරෝන වෛරස් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දැම්ම. එදා ඉඳල ෆේක් සෙට් එකක් මගේ පස්සෙ පන්නනව. ඒ පාර ත්‍රෙඩ් එකකුත් ඕපන් කරල ඒකටම. මාර ගේම් එකක් යන්නෙ මේක ඇතුලෙ. මේව ඔක්කොම මෙහෙයවන්නෙ කවුද කියල නම් මම දන්නව. දැන් මේ රතු කොටු තියෙන හැමෝම වගේ මගේ රෙප් කපල. නිල් කොටු තියෙන සෙට් එකක්ම මේක පිටිපස්සෙ ඉන්නව. කාලකණ්නි!:angry::angry::angry:

    mageth kapanawa ona tharam :lol::lol: ganan ganna epa bn :no: kelin deyak kiyaganna konda pana nathi un ekka mona walida :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හෙනයා;25127217 said:
    mageth kapanawa ona tharam :lol::lol: ganan ganna epa bn :no: kelin deyak kiyaganna konda pana nathi un ekka mona walida :lol:
    රෙප් කපන එක නෙමෙයි බං ප්‍රශ්නෙ. මම නම් ඒව සත පහකට ගනං ගන්නෙ නෑ. ඒත් මොන විකාර වැඩද මේව?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ඌ කියලා තියෙන්නෙ රතු කොටු දෙකක් කරලා ගන්නවා කියලා.ඒ විදියටම නෙ යකො රතු කොටු දෙකක් කරන්නෙත්:lol: දවස ගානෙ රෙප් කප කප
    පොන්නයෙක්
    උඹ ඉතිං ඉල්ලං කාලනෙ, ගේම ඉල්ලන්න ගියේ මොකටද එතකොට කපන්න හිතෙනව තමා ඕනේ එකෙක්ට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන කරුමයක්ද බං මේක. කිරියෙ උන්ට නිව්ස් එකක් දෙන්න කියල අර කොරෝන වෛරස් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දැම්ම. එදා ඉඳල ෆේක් සෙට් එකක් මගේ පස්සෙ පන්නනව. ඒ පාර ත්‍රෙඩ් එකකුත් ඕපන් කරල ඒකටම. මාර ගේම් එකක් යන්නෙ මේක ඇතුලෙ. මේව ඔක්කොම මෙහෙයවන්නෙ කවුද කියල නම් මම දන්නව. දැන් මේ රතු කොටු තියෙන හැමෝම වගේ මගේ රෙප් කපල. නිල් කොටු තියෙන සෙට් එකක්ම මේක පිටිපස්සෙ ඉන්නව. කාලකණ්නි!:angry::angry::angry:
    ඔව් මමත් දැක්ක එකම වෙලාවට සෙට් එකක්ම බහිනවා නේද :P ඒ උනාට රෙප් කැපෙන්නේ නිල් කොටු අකවුන්ට් වලින්.

    මිනිස්සු කොටවන වැඩ මේවා අහුවෙන්න එපා