Bump.
iraj in the action now days . happy to see.![]()

අනෙ මන්දා බන්. මට නම් හිතෙන්නෙ රැපර්ස් ලා සින්ගර්ස් ලා ට නෙමෙයි දැන් අවස්තාව හදල දෙන්න ඕන. දැන් අවුරුදු කීයක් චැනල් කීයක් ස්ටාර්ස් ලා තොරන ප්රෝග්රැම්ස් තිබ්බද. ලන්කාවෙ ඔය චැනල්ස් වලින් ශාර්ක් ටැන්ක් වගේ ප්රෝග්රැම්ස් ටිකක් කරල ඔය ප්රයිවට් සෙක්ටර් එකෙ ලීඩින් ෆයිනැන්ශලි කේපබල් ඉන්වෙස්ට් කරන්න පුලුවන් මිනිස්සු ටිකක් ගෙනල්ලා ලන්කාවෙ ඉනොවේටර්ස් ලගෙ හොද කන්සෙප්ට් එහෙම තෝරල ඕන සපෝට් එක දුන්න නම් අර ඉනොවේටර්ස්ලත් ගොඩ, ඉන්වෙස්ට් කරන්න කැමති එවුනුත් ගොඩ, අදාල කන්සෙප්ටස් මොකක් හරි ප්ර්රඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි නම් ඒවගෙන් තව ජොබ්ස් එහෙමත් හැදිලා ඒවි.
අැත්තටම හොඳ අයිඩියා ඵකක්..ඇත් පවුර කියල එකක් තිබුන නේද ශාක් ටෑන්ක් වගේ එකක්අනෙ මන්දා බන්. මට නම් හිතෙන්නෙ රැපර්ස් ලා සින්ගර්ස් ලා ට නෙමෙයි දැන් අවස්තාව හදල දෙන්න ඕන. දැන් අවුරුදු කීයක් චැනල් කීයක් ස්ටාර්ස් ලා තොරන ප්රෝග්රැම්ස් තිබ්බද. ලන්කාවෙ ඔය චැනල්ස් වලින් ශාර්ක් ටැන්ක් වගේ ප්රෝග්රැම්ස් ටිකක් කරල ඔය ප්රයිවට් සෙක්ටර් එකෙ ලීඩින් ෆයිනැන්ශලි කේපබල් ඉන්වෙස්ට් කරන්න පුලුවන් මිනිස්සු ටිකක් ගෙනල්ලා ලන්කාවෙ ඉනොවේටර්ස් ලගෙ හොද කන්සෙප්ට් එහෙම තෝරල ඕන සපෝට් එක දුන්න නම් අර ඉනොවේටර්ස්ලත් ගොඩ, ඉන්වෙස්ට් කරන්න කැමති එවුනුත් ගොඩ, අදාල කන්සෙප්ටස් මොකක් හරි ප්ර්රඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි නම් ඒවගෙන් තව ජොබ්ස් එහෙමත් හැදිලා ඒවි.


